අනුරගෙ කතාව දැකලා බය වෙච්ච ඒකාබද්ධය මේ විශ්වාසභංගය ගේන්නෙ ඒකාබද්දෙන් ගිලිහෙන ඡන්ද ටික රැකගන්නයි. ඒක උපක්රමශීලි ප්රතිපත්තියක් උනත්, පැරදෙන බව දැන දැනම විශ්වාසභංග ගෙනල්ලා මුන් කරන්නෙ කබ්බො චූන් කරන එක විතරයි. විශ්වාශභංගයක් පැරැද්දුවම හොරෙක්ට එන ගැම්ම උබලා දන්නේ නෑ බන්. උන්ව තවත් උඩ යනවා. උන්ගෙ කන්ෆිඩන්ස් වැඩි වෙනවා. මතකනෙ රවියලා දීපු ටෝක්ස්.








