රාජිතට එරෙහිව...!...?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,876
    40,631
    113
    අනුරගෙ කතාව දැකලා බය වෙච්ච ඒකාබද්ධය මේ විශ්වාසභංගය ගේන්නෙ ඒකාබද්දෙන් ගිලිහෙන ඡන්ද ටික රැකගන්නයි. ඒක උපක්‍රමශීලි ප්‍රතිපත්තියක් උනත්, පැරදෙන බව දැන දැනම විශ්වාසභංග ගෙනල්ලා මුන් කරන්නෙ කබ්බො චූන් කරන එක විතරයි. විශ්වාශභංගයක් පැරැද්දුවම හොරෙක්ට එන ගැම්ම උබලා දන්නේ නෑ බන්. උන්ව තවත් උඩ යනවා. උන්ගෙ කන්ෆිඩන්ස් වැඩි වෙනවා. මතකනෙ රවියලා දීපු ටෝක්ස්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    වැඩක් නෑ බන් ඕවා බොරු වැඩ. රාජිතයා ජනාධිපතිව අල්ලලා තියෙන්නෙ. මොන දූෂන විරෝධි ටෝක් දුන්නත් මෛත්‍රී රාජිතට අත තියන්න දෙන එකක් නෑ. මුන්ව එලවන්න ඕනේ මැතිවරණවලින් මිසක් රටේ නීතිය මේ වගේ ඇමතිවරුන්ට අදාල නෑ. උන් නීතියට උඩින් ඉන්නෙ. ඕකයි තිත්ත ඇත්ත.
    Anne bn munwa mathiwaranen eleuwath jathika laisthuwen enawa bn
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනුරගෙ කතාව දැකලා බය වෙච්ච ඒකාබද්ධය මේ විශ්වාසභංගය ගේන්නෙ ඒකාබද්දෙන් ගිලිහෙන ඡන්ද ටික රැකගන්නයි. ඒක උපක්‍රමශීලි ප්‍රතිපත්තියක් උනත්, පැරදෙන බව දැන දැනම විශ්වාසභංග ගෙනල්ලා මුන් කරන්නෙ කබ්බො චූන් කරන එක විතරයි. විශ්වාශභංගයක් පැරැද්දුවම හොරෙක්ට එන ගැම්ම උබලා දන්නේ නෑ බන්. උන්ව තවත් උඩ යනවා. උන්ගෙ කන්ෆිඩන්ස් වැඩි වෙනවා. මතකනෙ රවියලා දීපු ටෝක්ස්.

    කොහොමත් සමහර විට මහින්ද ආණ්ඩුවක් හැදුවොත් රාජිත ගිහිල්ලා සිරිසේන sonnaya කියන්නත් බෑ,රාජිතට ලජ්ජාවක් නෑ මහින්දටත් නෑ:sorry:
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0

    ඔය වගේ දේකට අනුරට හුරේ දැම්මට ඡන්ද තියද්දි කොහොමත් ඡන්ද නෑ අනුරට
    ඒ්ක අනුරත් දන්නව.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය වගේ දේකට අනුරට හුරේ දැම්මට ඡන්ද තියද්දි කොහොමත් ඡන්ද නෑ අනුරට
    ඒ්ක අනුරත් දන්නව.

    අනාථ life :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,876
    40,631
    113
    Anne bn munwa mathiwaranen eleuwath jathika laisthuwen enawa bn

    ඒක ඇත්ත බන්:(

    කොහොමත් සමහර විට මහින්ද ආණ්ඩුවක් හැදුවොත් රාජිත ගිහිල්ලා සිරිසේන sonnaya කියන්නත් බෑ,රාජිතට ලජ්ජාවක් නෑ මහින්දටත් නෑ:sorry:
    අනිවා ලැජ්ජාව තියෙන එකෙක් නෙවෙ. නිදහසේ හොරකම් කරන්න තියෙනව නම් ලේසියෙන් එලියට බහින එකක් නෑ. හැබැයි ඕකා එලියට බැස්සොත් ඒ පැත්ත දිනනවා ශුවර්

    ඔය වගේ දේකට අනුරට හුරේ දැම්මට ඡන්ද තියද්දි කොහොමත් ඡන්ද නෑ අනුරට
    ඒ්ක අනුරත් දන්නව.

    මම මේ අනුරව ජනාධිපති කරවන්න නෙවෙයි එහෙම කිව්වෙ. අනුරලට පටිසන් දෙන්නෙ අතීතෙ කරපු දේවල්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනුරගෙ කතාව දැකලා බය වෙච්ච ඒකාබද්ධය මේ විශ්වාසභංගය ගේන්නෙ ඒකාබද්දෙන් ගිලිහෙන ඡන්ද ටික රැකගන්නයි. ඒක උපක්‍රමශීලි ප්‍රතිපත්තියක් උනත්, පැරදෙන බව දැන දැනම විශ්වාසභංග ගෙනල්ලා මුන් කරන්නෙ කබ්බො චූන් කරන එක විතරයි. විශ්වාශභංගයක් පැරැද්දුවම හොරෙක්ට එන ගැම්ම උබලා දන්නේ නෑ බන්. උන්ව තවත් උඩ යනවා. උන්ගෙ කන්ෆිඩන්ස් වැඩි වෙනවා. මතකනෙ රවියලා දීපු ටෝක්ස්.
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :lol::lol::lol: ඔය කියන කිසිම දෙයක් වෙන්නෙ නැ...උබව මම අදුරනවනෙ..උබෙන් මීට වඩා කතාවක් බලාපොරොත්තු වෙන්ඩ බැ....උබයි හදුන් බුවයි එක වල්ලෙ පොල්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,876
    40,631
    113
    :yes::yes:

    රිදිලා™:lol::lol::lol::lol:

    ඔව් ඔව්. මම දන්නව උබ බලාපොරොත්තුවෙන දේවල් > හේල් විමල් වගේ දේවල්නෙ. කරුමෙක මහත කියන්නෙ නිදෙන්වත් මට බොගෙ බලාපොරොත්තු ඉස්ට කොරන්න බැරි වේවි බම්
    :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:

    රිදිලා™:lol::lol::lol::lol:

    ඔව් ඔව්. මම දන්නව උබ බලාපොරොත්තුවෙන දේවල් > හේල් විමල් වගේ දේවල්නෙ. කරුමෙක මහත කියන්නෙ නිදෙන්වත් මට බොගෙ බලාපොරොත්තු ඉස්ට කොරන්න බැරි වේවි බම්
    :(:(

    පල පල වෙනස උදාකරගන්ඩ රෙදි නැතුව කඩේ ගිය උන් මරු කියෝනව..දැන් වෙනස සැපෙයි...හිතන් ඇති අපිට අමතකයි කියල...:lol::lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩක් නෑ බන් ඕවා බොරු වැඩ. රාජිතයා ජනාධිපතිව අල්ලලා තියෙන්නෙ. මොන දූෂන විරෝධි ටෝක් දුන්නත් මෛත්‍රී රාජිතට අත තියන්න දෙන එකක් නෑ. මුන්ව එලවන්න ඕනේ මැතිවරණවලින් මිසක් රටේ නීතිය මේ වගේ ඇමතිවරුන්ට අදාල නෑ. උන් නීතියට උඩින් ඉන්නෙ. ඕකයි තිත්ත ඇත්ත.

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,876
    40,631
    113
    පල පල වෙනස උදාකරගන්ඩ රෙදි නැතුව කඩේ ගිය උන් මරු කියෝනව..දැන් වෙනස සැපෙයි...හිතන් ඇති අපිට අමතකයි කියල...:lol::lol::lol::lol::lol:

    හේල් වීමොල් :D:love::love: