රාජිතට_මල_පනී

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රාජිත හොට පටලාගනී.. මාධ්‍ය හමුවේ මල පැන මාධ්‍යවේදියාවට බැණ වදී..

    මාධ්‍ය හමුවේ මල පැන මාධ්‍යවේදියාවට බැණ වදී..

    මහනුවර දිස්ත‍්‍රික්කය මූලික කරගෙන ඇතිව තිබෙන කලහකාරී තත්වය සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරීම සදහා රජයෙ පාර්ශවය විසින් කැදවන ලද මාධ්‍ය හමුව උණුසුම් මුහුණුවරක් ගත්තේය.

    ඒ ඇමති රාජිත සේනාරත්න හා මාධ්‍යවේදියෙකු අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙනි.

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඉතින් මචන් රාජිත කියන කතාව හරිනෙ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි පෙත්ත මොකක්ද කියල තීරණය කරන්නෙ. ඔය පත්තර කාරයට ඕක තේරුම්ගන්න මොලයක් නැ. ඌ හිතන්නෙ දොස්තර තමයි පෙත්ත මොකක්ද කියල කියන්න ඕන කියල. දොස්තරල කරන්නෙ ලෙඩේ මොකක්ද කියල තීරණය කරල බෙහෙත් දෙන එක විතරයි.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඉතින් මචන් රාජිත කියන කතාව හරිනෙ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි පෙත්ත මොකක්ද කියල තීරණය කරන්නෙ. ඔය පත්තර කාරයට ඕක තේරුම්ගන්න මොලයක් නැ. ඌ හිතන්නෙ දොස්තර තමයි පෙත්ත මොකක්ද කියල කියන්න ඕන කියල. දොස්තරල කරන්නෙ ලෙඩේ මොකක්ද කියල තීරණය කරල බෙහෙත් දෙන එක විතරයි.

    දොස්තරට පෙත්ත මොකද්ද කියලා අදුර ගන්න බැරිනම් උ අහවල් හුත්තකටද දොස්තර උනේ ..අනේ උකේ නන්නානේ පෙත්තක් වත් අදුර ගන්න බැරි නමට දොස්තර :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දොස්තරට පෙත්ත මොකද්ද කියලා අදුර ගන්න බැරිනම් උ අහවල් හුත්තකටද දොස්තර උනේ ..අනේ උකේ නන්නානේ පෙත්තක් වත් අදුර ගන්න බැරි නමට දොස්තර :lol:

    :yes::yes::yes:මේ පෙත්ත ඩොකෙක්ට අදුරන්න බැහැයි කියන්නේ මේ පෙත්ත ලන්කාවේ ප්‍රසිද්දියේ භාවිතා නොකරන අභිරහස් පෙත්තක්:shocked::shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    දොස්තරට පෙත්ත මොකද්ද කියලා අදුර ගන්න බැරිනම් උ අහවල් හුත්තකටද දොස්තර උනේ ..අනේ උකේ නන්නානේ පෙත්තක් වත් අදුර ගන්න බැරි නමට දොස්තර :lol:

    beheth pettak kemakata denmoth eka diyawenawa eke akuru mekenna puluwan ne. ethakota eka denaganna beruwa athi doctorslata. ekama pata ekama size tablets keeyak nam tiyenawada.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉතින් මචන් රාජිත කියන කතාව හරිනෙ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි පෙත්ත මොකක්ද කියල තීරණය කරන්නෙ. ඔය පත්තර කාරයට ඕක තේරුම්ගන්න මොලයක් නැ. ඌ හිතන්නෙ දොස්තර තමයි පෙත්ත මොකක්ද කියල කියන්න ඕන කියල. දොස්තරල කරන්නෙ ලෙඩේ මොකක්ද කියල තීරණය කරල බෙහෙත් දෙන එක විතරයි.

    ඇත්ත බන් පත්තර කාරයට ඒක නොතේරෙනවා වෙන්න පුළුවන්. එත් ඒ මනුස්සය කියන්න හදන්නේ නිල ප්‍රකාශයක්, අඩුමගානේ නිල විදිහට update එකක් වත් නැති හන්ද මේ වගේ විනාස වෙනවා කියල. අනික මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවේ ඕකට විසඳුමක් හොයන්න රස පරීක්ෂකට මෙච්චර කල් යන්නේ ඇයි? එහෙමනං එක්කෝ එතනත් ප්‍රශනයක් තියෙන්න ඕන. කොහොම උනත් රටේ මිනිස්සුන්ට පෙත්තට මොකද උනේ කියල රස පරික්ෂකගෙන් ගිහින් අහන්න කියනවනං, රාජිතගෙ ඇමතිකම මොකටද ? මාධ්‍ය ප්‍රකාශත් මොකටද? අන්න එකයි පත්තර කාරය කියන්න try කරන්නේ.
    මොනවා උනත් භය නැතුව ප්‍රශ්න අහනවට මගේ Respect එක...
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    568
    446
    63
    මහා ගොන් මාධ්‍යවෙදියෙක්නේ.ලෝකේ කොහෙවත් එහෙම [පෙත්තක් නෑ කියල සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කියනවනම් උට එක පිළිගන්න බැරිද?

    රසපරීක්ෂක වාර්තා ගන්න කල් යනවා බන් කොහොමත්. අපිට ඉක්මනට ඕන උනාට කෙමිකල්ස් ඉක්මනට ප්‍රතික්‍රියා කරවන්න බෑ නේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එක ලමෙක් ආබාදිතයි. අනිකා හතර වරං පිස්සු කියෝනවා. මල පනින්නෙ නැද්ද බන්?:sorry::sorry::sorry:

    අබාදිත උනාට කොහොමද පන්නන් ආපු ටොයින් කෑල්ල...ලපටි කැකුලක්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එක ලමෙක් ආබාදිතයි. අනිකා හතර වරං පිස්සු කියෝනවා. මල පනින්නෙ නැද්ද බන්?:sorry::sorry::sorry:

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් මචන් රාජිත කියන කතාව හරිනෙ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි පෙත්ත මොකක්ද කියල තීරණය කරන්නෙ. ඔය පත්තර කාරයට ඕක තේරුම්ගන්න මොලයක් නැ. ඌ හිතන්නෙ දොස්තර තමයි පෙත්ත මොකක්ද කියල කියන්න ඕන කියල. දොස්තරල කරන්නෙ ලෙඩේ මොකක්ද කියල තීරණය කරල බෙහෙත් දෙන එක විතරයි.

    පෙත්ත අදුරගන්න බැරි උන් බෙහෙත් ලියන්නේ මෙහේ විතරයි නේ.:P