රාජිත හොට පටලාගනී.. මාධ්‍ය හමුවේ මල පැන මාධ්‍යවේදියාවට බැණ වදී..
මාධ්‍ය හමුවේ මල පැන මාධ්‍යවේදියාවට බැණ වදී..
මහනුවර දිස්ත්‍රික්කය මූලික කරගෙන ඇතිව තිබෙන කලහකාරී තත්වය සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරීම සදහා රජයෙ පාර්ශවය විසින් කැදවන ලද මාධ්‍ය හමුව උණුසුම් මුහුණුවරක් ගත්තේය.
ඒ ඇමති රාජිත සේනාරත්න හා මාධ්‍යවේදියෙකු අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙනි.






