රාජිතට_විදෙස් ගමන් තහනම්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,814
    26,166
    113
    රාජිතට_විදෙස් ගමන් තහනම්

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
    #lka #News1st
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    හිරේ යන්න බය මිනිස්සුන්ව හිරේ දාපන්. රාජිත ඇමතිතුමා හිරේ යන්න බය කෙනෙක් නෙවේ.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මටත් ඔය රාජිත පකයව පේන්න බෑ. ඒත් මේක මතකතියාගනින්.
    රාජිතය මහින්දල ගැන ඒ ටු ඉසෙඩ් දන්නව. ඒ නිසා
    ජීවිතේට ඌව හිරේට යන්නෑ. ඕන ඔට්ටුවක්.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මටත් ඔය රාජිත පකයව පේන්න බෑ. ඒත් මේක මතකතියාගනින්.
    රාජිතය මහින්දල ගැන ඒ ටු ඉසෙඩ් දන්නව. ඒ නිසා
    ජීවිතේට ඌව හිරේට යන්නෑ. ඕන ඔට්ටුවක්.


    eka wenna puluwan. eth Gota gena danna hinda thama ohoma usawi gane yanne