රාජිත ඉතිරිකළ ලක්ෂ6ක කූපන් රජයට බාරදෙයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රාජිත ඉතිරිකළ ලක්ෂ6ක කූපන් රජයට බාරදෙයි

    රාජිත ඉතිරි කළ රුපියල් ලක්ෂ 06 ක් වටිනා ඉන්ධන කූපන් පත් රජයට බාරදෙයි..!

    (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.21, ප.ව.2.35) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ‌වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දොස්තර රාජිත සේනාරත්න රජය විසින් තමන්ට නිකුත් කර තිබූ ඉන්ධන කූපන් පත් වලින් තමා ඉතිරි කරන ලද රුපියල් ලක්ෂ 06 ක් වටිනා ඉන්ධන කූපන් පත් යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙමින් අමාත්‍යධූරයෙන් අද දින (21) සමුගත්තේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ පැවැති චාම් උත්සවයකින් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා ට එම ඉන්ධන කූපන්පත් බාරදෙන ලදී.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයින් ඇමැතූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා සිටියේ යහපාලන රජය මෙරට සෞඛ්‍ය සේවාව ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් බවට පත් කිරිමට කටයුතු කළ බවයි. තමන් විසින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල අඩු කිරීම, නොමිලේ අක්ෂි කාච සහ ස්ටෙන්ස් ලබාදීම ඇතුලු රෝගී සත්කාරක සේවාවන් රැසක් දියත් කළ බව ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. තමන් විසින් ආරම්භ කළ ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාව අලුතින් පත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍යවරයාට කරගෙනයාමට සහයෝගය ලබාදෙන ලෙස ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. තවද සෞඛ්‍ය සේවාව විධිමත් කිරිම සදහා තමන්ට සහයෝගය ලබාදුන් සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තුතිය ද පුද ‌කෙළේය.

    මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, රාජිතගේ පෞද්ගලික‌ ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු කාර්යමණ්ඩල‌යේ විශාල පිරිසක් එක්ව සිටියහ.

    ---------------------------
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දූෂිතම ඇමති තමයි මේ... අන්ත දූශිතයි.. සුවපති කියලා කොමිස් කකා, නැව් ගිල ගිල මේ රටට බිහිවෙච්ච පිළිලයක් මූ.. මූගේ සහ මුන්ගේ දේපල සේරම රාජසන්තක කරල රටින් පිටුවහල් කරන්න ඕන පරයා..ඕක තමයි බේරුවල තම්බියොන්ගේ චන්ද වලට ජාති වාදේ ඇවිස්සුවේ... ලංකා ඉතිහාසේ බිහිඋන සුපිර්ම හොරා මූ මම හිතන්නේ...
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    හෑෑෑෑෑ බලන්න තියෙන හැදියාව. :rofl::rofl::rofl:
    හම්මේ ලක්ෂ හයක් නේද :D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගහගන්න කියපන් ඔයකූපන් එක පුකේ.... යහපාලන ආණ්ඩුවේ අන්ත දූෂිතම ඇමති....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ගහගන්න කියපන් ඔයකූපන් එක පුකේ.... යහපාලන ආණ්ඩුවේ අන්ත දූෂිතම ඇමති....

    උබලා A.K.D වගේ වෙන්නේ නැතිව පෲෆ්ස් දාපන්.. නැත්තම් රත්තරන් අශ්වයාවගේ තමයි.. :yes::yes:

    රවී තමයි මම දන්න විදියට දූශිතම ඉතිහාසයක් තියෙන මන්ත්‍රී.. :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර

    ..එරෙහිව චෝදනා එල්ල වී ඇත. :yes::yes:

    අරුන් උඩ කරන්නෙත් චෝදනා තමයි බන්.. උබ මේ ලින්ක් එකේ තියෙන්නෙත් චෝදනා කියලා..

    අරූ හොරා කියන්න පෲෆ්ස් කෝ.. බැසිල්ගේ ගෙදර වගේනේ බන්.. චෝදනා විතරයි.. :no::no:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    දූෂිතම ඇමති තමයි මේ... අන්ත දූශිතයි.. සුවපති කියලා කොමිස් කකා, නැව් ගිල ගිල මේ රටට බිහිවෙච්ච පිළිලයක් මූ.. මූගේ සහ මුන්ගේ දේපල සේරම රාජසන්තක කරල රටින් පිටුවහල් කරන්න ඕන පරයා..ඕක තමයි බේරුවල තම්බියොන්ගේ චන්ද වලට ජාති වාදේ ඇවිස්සුවේ... ලංකා ඉතිහාසේ බිහිඋන සුපිර්ම හොරා මූ මම හිතන්නේ...
    ඒ මොනවා උනත් බන් මම නම් හිතන් නැ ඔවුන්ට දඩුවම් දෙයි කියලා
    එහෙම වෙනවා නම් ගොඩක් හොදයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ..එරෙහිව චෝදනා එල්ල වී ඇත. :yes::yes:

    අරුන් උඩ කරන්නෙත් චෝදනා තමයි බන්.. උබ මේ ලින්ක් එකේ තියෙන්නෙත් චෝදනා කියලා..

    අරූ හොරා කියන්න පෲෆ්ස් කෝ.. බැසිල්ගේ ගෙදර වගේනේ බන්.. චෝදනා විතරයි.. :no::no:

    නෑ නෑ මම කිව්වෙ දැන් ඒගොල්ලන්ට විරුද්ධ චෝදනා විභාග වෙනවා කියලා. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
    බලන්න මෙතුමා කොච්චර ජනතාව ගැන හිතන කෙනෙක්ද... අවුරුදු 5ටම ලක්ෂ 06ක් ඉතුරු කරලා... ඒකත් මහජන සේවයටම් පෙරලා පරිත්‍යාග කරලා. අර නෙවිල් රෝහල බලන්න වැහෙන්න යද්දි ආණ්ඩුවෙ වියදමින් ගොඩ දාල දෙනවා... කොච්චර හොඳද..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
    බලන්න මෙතුමා කොච්චර ජනතාව ගැන හිතන කෙනෙක්ද... අවුරුදු 5ටම ලක්ෂ 06ක් ඉතුරු කරලා... ඒකත් මහජන සේවයටම් පෙරලා පරිත්‍යාග කරලා. අර නෙවිල් රෝහල බලන්න වැහෙන්න යද්දි ආණ්ඩුවෙ වියදමින් ගොඩ දාල දෙනවා... කොච්චර හොඳද..

    Ehenam dan Nevil Rohala wahala pennapanko
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    :D
    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
    බලන්න මෙතුමා කොච්චර ජනතාව ගැන හිතන කෙනෙක්ද... අවුරුදු 5ටම ලක්ෂ 06ක් ඉතුරු කරලා... ඒකත් මහජන සේවයටම් පෙරලා පරිත්‍යාග කරලා. අර නෙවිල් රෝහල බලන්න වැහෙන්න යද්දි ආණ්ඩුවෙ වියදමින් ගොඩ දාල දෙනවා... කොච්චර හොඳද..
    :D:D:D:D:D:D
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    දූෂිතම ඇමති තමයි මේ... අන්ත දූශිතයි.. සුවපති කියලා කොමිස් කකා, නැව් ගිල ගිල මේ රටට බිහිවෙච්ච පිළිලයක් මූ.. මූගේ සහ මුන්ගේ දේපල සේරම රාජසන්තක කරල රටින් පිටුවහල් කරන්න ඕන පරයා..ඕක තමයි බේරුවල තම්බියොන්ගේ චන්ද වලට ජාති වාදේ ඇවිස්සුවේ... ලංකා ඉතිහාසේ බිහිඋන සුපිර්ම හොරා මූ මම හිතන්නේ...

    :yes::yes::yes::yes: