රාජිත ට හූ සංග්‍රහයක්
කළුතර පිඹුර පිහිටි රෝහලක නිරීක්ෂන චාරිකාවක තිරත වූ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා පලාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් යන මහත්වරුන්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් සිය කාර්ය නවතා ආපසු හැරී ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් පන්සියයකට වැඩි පිරිසක් එහිදී හූ කියමින් කෑකෝ ගසමින් විරෝදය දක්වා ඇති අතර තත්වය පාලන කිරීමට ඇමතිවරයා සහ ආරක්ෂක නිලධාරීන් දරන ලද අත්සාහයය පලපක් වී නැත.
දක්වා මේ අවස්ථාව සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන්ට ඒ සම්බන්ධයෙන් වාර්තා නොකරන ලෙසද ඇමතිවරයා විසින් දන්වා ඇති අතර ඒ අනුව සිද්ධිය කිසිදු මාධ්‍යක වාර්තා වුයේ නැත.