රාජිත යා කුඩු කරා නේද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113
    බයියො පැණි සුමන මොනා කිව්වත්‍ රාජිත සෙෳඛ්‍යට වැඩක්‍ කරා කියල දන්න උන් දන්නවා.කීදෙනෙක් ජීවත් වෙනවද ඒ කරපු වැඩ නිසා අද.බොරුවට ඵක ඵක දේවල් කියලා මඩ ගහලා ඒක හෑල්ලු කරන්න හදන උන්ට නම් ඩෙල්ටා හැදිල මැරෙන්න ඕන..බයි සක්කිලි.කරන ලබ්බකුත් නෑ කරපු ඵකෙක්ට මඩ නොගහ ඉන්නත් බෑ..මොක්කුද ඔය පැණි සුමෙනල..ගෑණි වගේ හැටි විතරක්.පට්ටම විතරයි..කරන ලබ්බක් නෑ.

    කොහොම හරි චන්නයා අභියෝගයක් දුන්නා ලෑට් කටාට... පුලුවන්නම් ලෑන්ඩ් රෝවර් එක , කොළඹ ගෙදර සහා අනුරාධපුරේ හෝටලේ පෙන්නන්න කියලා.. ලෑට් කටාට ඒවා ඔප්පු කර ගන්න බෑරි නම් මඩ ගහන එක තේරුමක් නෑ..
    මුලිින් මඩ ගහපු උන්ට ඔප්පු කරන්‍න කියපංකො රාජිත හොරා කෑවනම්..උඹලත් අනේ මංද..
    ------ Post added on Sep 22, 2021 at 10:58 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දතා නාතයාගේ රෙදි ගැලෙව්වා වගේ දෙයක් තමයි අපි දැක්කේ
    දතා දිර්ගකාලින හොරා
    නාතයා හොරාආආආඅ
    පකය එක පාරෙන් ඔක්කොම කන්න හදල තින්නේ
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බයියො පැණි සුමන මොනා කිව්වත්‍ රාජිත සෙෳඛ්‍යට වැඩක්‍ කරා කියල දන්න උන් දන්නවා.කීදෙනෙක් ජීවත් වෙනවද ඒ කරපු වැඩ නිසා අද.බොරුවට ඵක ඵක දේවල් කියලා මඩ ගහලා ඒක හෑල්ලු කරන්න හදන උන්ට නම් ඩෙල්ටා හැදිල මැරෙන්න ඕන..බයි සක්කිලි.කරන ලබ්බකුත් නෑ කරපු ඵකෙක්ට මඩ නොගහ ඉන්නත් බෑ..මොක්කුද ඔය පැණි සුමෙනල..ගෑණි වගේ හැටි විතරක්.පට්ටම විතරයි..කරන ලබ්බක් නෑ.

    මුලිින් මඩ ගහපු උන්ට ඔප්පු කරන්‍න කියපංකො රාජිත හොරා කෑවනම්..උඹලත් අනේ මංද..
    ------ Post added on Sep 22, 2021 at 10:58 PM
    උඹ කියන්නේ රාජිතයා හොරා කාලා නෑ කියලද? 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️ තේරුමක් නෑ බන්.. මුන් ඔක්කොම එක වල්ලේ පොල්.. අපි නිකන් බයිට් වෙනවා විතරයි
     
    • Like
    Reactions: Solo Rider

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිංහලු තරම් නිවට මෝඩ ජාතියක් ලෝකේ කොහෙවත් නැතිව ඇති.

    ටොයියෙක් බයියෙක්ට ආතල් එකක් දුන්නම මුන්ට ඒක ඇරෙන්න දෙයක් නෑ. අමෝ අමෝ රාජිත සර් ගගා වැලලෙනවා

    බයියෙක් ටොයියෙක්ට ආතල් එකක් දුන්නම මුන්ට ඒක ඇරෙන්න දෙයක් නෑ. අමෝ අමෝ ජයසුමන සර් ගගා වැලලෙනවා

    දෙගොල්ලෙම අමු හොරු කියල පොන්නයෙන්ට තේරෙන්නේ නෑනේ.. මෙච්චර ගොන්නු තව රටවල් වලටත් යන්න ට්‍රයි එක හෙන ස්මාට් කියල හිතාගෙන :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    242704088_3055906407998887_7300766204353581045_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    එක එකාගේ වැරදි කිය කිය දෙගොල්ලෝම රුවිතෙට ගහනවා...

    හිරේ දාන්න කියපල්ලකෝ...

    උන් ඔක්කොම එක එකාව බේරගෙන ආතල් එකේ ඉන්නවා.

    විස කෑම කෑවෙත් වස බෙහෙත් බිව්වෙත් අපිම තමා..

    උන් මවුන්ට් එලිසෙබෙත්...
    චූට්ටයිනෙ අනේ...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    මම දකින්නේ මෙහෙම දෙන්නම ලොක බොරු කාරයෝ. මම පෞද්ගලිකව දන්නවා ඊඑනෙමාර් එක ඇට්ටිව් විනේ 2020 මාර්තු මුලවගේ. ඊට කලින් තිබ්බේ ට්‍රයල් එකක්. ඉතින් ට්‍රයල් රන් එහෙකදි දත්ත සිස්ටම් දෙකෙම දානව. කලින් තිබ්බේ මැනුවල්. ඉතින් අනිවා රාජිත හොරකම් කරා නම් ඒ දත්ත මැනුවල් රෙකොඩ් තියේනවා. ඉතින් චන්න සර් කියන මුල්ම බොරුව රාජිතගේ මගඩිය මකන්න දත්ත මැකුවා කියන එක.​

    ඉලඟ බොරුව තමයි මහචාර්යවරයෙක් වෙන්න ගන්න ලකුණු ප්‍රමාණයක් එයා ගත්තලූ. දැන් අපි හිතමු ලකුනු ප්‍රතිශතය හැදුවන අන්තිමට 100න් නේ බලන්නේ.​

    දැන් අපි හිතමු චන්න සර් ගත්තා කියලා 100/100 ම. දැන් මෙයා කටොෆ්ෆ් මාර්ක් එකෙන් තුණ්ගුනයක් අරන් කියලා මෙයාම කියනවා. එතකොට 100න් තුනෙන් එකක් ගත්තොත් මහචාර්යවරයෙක් වෙනවා. ඒ කිව්වේ 100/3 => 33%​

    කාවද මෙයා අන්දන්නේ​

    සාපේල 33%ක් කියන්නෙ ෆේල්​

    උසස්පෙල 33% කියන්නෙ ෆේල්​

    කැම්පස් එකෙ 33% කියන්නේ ඩි- ෆේල් රිපිට්.​

    මාස්ටර්ස් වලත් ෆේල්​

    හැබැ‍යි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.​

    බොරුනේ​

    @hirashgeff එකෙන් වරෙන් කොල්ලෝ . මොකද එකට ඊයේ කෙල උන හින්දද මේකෙන් රිංගුවේ 🤭 🖖
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    @hirashgeff එකෙන් වරෙන් කොල්ලෝ . මොකද එකට ඊයේ කෙල උන හින්දද මේකෙන් රිංගුවේ 🤭 🖖
    අනේ ඔබතුමාට පින් අනුමොදන් වෙන්න ඔනේ ඔහොම හිතන් ඉන්නවට
     
    • Haha
    Reactions: nicjosh83

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉලඟ මූලික කාරණාවට එමු.
    දැන් චන්න සරුයි රාජිතයයි චොදනා ඉදිරිපත් කරනවා එකිනෙකාට.

    යම් චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒකේ සාධනභාරය තියෙන්නේ ඒ චොදනාව ඉදිරිපත් කරන කෙනාට.

    චන්න සර්ට බෑ කියන්න මගේ ලේඛනය බොරු කියලා ඔප්පු කරන්න කියලා කියන්න

    රාජිතට බෑ කියන්න එහෙම ගෙවල් මොන්ටේරෝ වාහන නෑ කියලා ඔප්පු කරන්න කියලා කියන්න.

    සරලවම චන්න සර් කරන්නේ කොලෙක ප්‍රින්ට් කරලා පෙන්නන එක. චන්න සර් ගේ වගකීම ඒක ඔප්පු කිරිම

    රාජිතගේ වගකීම ගෙවල් වාහන ඔප්පු කිරිම

    ------ Post added on Sep 23, 2021 at 11:25 AM
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    @hirashgeff එකෙන් වරෙන් කොල්ලෝ . මොකද එකට ඊයේ කෙල උන හින්දද මේකෙන් රිංගුවේ 🤭 🖖

    මහත්තයා දානේ බාරගත්ද ? පල්ලෙහා නූලනේ. ඉතින් ආයේ ඔයාම ගිහින් බලාගන්න

    https://elakiri.com/threads/මෙන්න-බෙහෙත්-හොරා-රජිතයා-සහ-හොර-ටෝයියෝ.2010160/page-7#post-26908508

    මම දකින්නේ මෙහෙම දෙන්නම ලොක බොරු කාරයෝ. මම පෞද්ගලිකව දන්නවා ඊඑනෙමාර් එක ඇට්ටිව් විනේ 2020 මාර්තු මුලවගේ. ඊට කලින් තිබ්බේ ට්‍රයල් එකක්. ඉතින් ට්‍රයල් රන් එහෙකදි දත්ත සිස්ටම් දෙකෙම දානව. කලින් තිබ්බේ මැනුවල්. ඉතින් අනිවා රාජිත හොරකම් කරා නම් ඒ දත්ත මැනුවල් රෙකොඩ් තියේනවා. ඉතින් චන්න සර් කියන මුල්ම බොරුව රාජිතගේ මගඩිය මකන්න දත්ත මැකුවා කියන එක.​

    ඉලඟ බොරුව තමයි මහචාර්යවරයෙක් වෙන්න ගන්න ලකුණු ප්‍රමාණයක් එයා ගත්තලූ. දැන් අපි හිතමු ලකුනු ප්‍රතිශතය හැදුවන අන්තිමට 100න් නේ බලන්නේ.​

    දැන් අපි හිතමු චන්න සර් ගත්තා කියලා 100/100 ම. දැන් මෙයා කටොෆ්ෆ් මාර්ක් එකෙන් තුණ්ගුනයක් අරන් කියලා මෙයාම කියනවා. එතකොට 100න් තුනෙන් එකක් ගත්තොත් මහචාර්යවරයෙක් වෙනවා. ඒ කිව්වේ 100/3 => 33%​

    කාවද මෙයා අන්දන්නේ​

    සාපේල 33%ක් කියන්නෙ ෆේල්​

    උසස්පෙල 33% කියන්නෙ ෆේල්​

    කැම්පස් එකෙ 33% කියන්නේ ඩි- ෆේල් රිපිට්.​

    මාස්ටර්ස් වලත් ෆේල්​

    හැබැ‍යි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.​

    බොරුනේ​

    Thread closed Bitch​

    ------ Post added on Sep 23, 2021 at 11:41 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මහත්තයා දානේ බාරගත්ද ? පල්ලෙහා නූලනේ. ඉතින් ආයේ ඔයාම ගිහින් බලාගන්න​

    https://elakiri.com/threads/මෙන්න-බෙහෙත්-හොරා-රජිතයා-සහ-හොර-ටෝයියෝ.2010160/page-7#post-26908508

    Thread closed Bitch​

    ------ Post added on Sep 23, 2021 at 11:41 AM

    රාජිතගේ media unit එකෙන් ඇවිල්ල thread close කරන්න සැහෙන්න දඟලනවා. 🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දතා කම්බ හොරෙක් නැව් හිටං තීනවා ඇවන්ට් ගාර්ඩ් ගන්නත් මූ ට්‍රයි කළා එත් ඒක ගෝතයගේ පයිරේට් සොන්නයගේන් පිට යන්නේ නෑ ලොවෙත්
    දතාගේ ගෝලයන්ට ඔසුසල් දාන්න කියල මූ බිල්ඩින් හිටං හදල ඒවා ඕපන් කන්නෙත් නැතුව රෙන්ට් ගෙව්වා
    ඉඩම ඇමති කාලේ මූ ඉඩම් කුනුකොල්ලෙට මුගේ හෙන්චයියලට අරං දුන්නා
    මූට උදව් කරපු උන්ට ජොබ් දුන්නා හොස්පිටල් වල හැබැයි මුලික සුදුසුකම් බලල තමයි ඩ්‍රයිවින් වගේ ඒවා එහෙම දුන්නේ
    මුත් එක්ක ගොමා හෙන මලෙන් ඉන්නේ ගොමාල හොඳ උන් නෙවි. මුගේ කාලේ පදදදෙනිය බේසික් පුතා ස්ට්‍රයික් කරපු හැටි මතකද
    දතා කියන්නේ ශින්හලයෙක් අමුර්තය කෝප්පයක් ද මුස්ලිම් එකෙක් කෝපි කෝප්පයක්ද අරං ගියොත් කෝපි එක බීල අමුර්තය පරාදයි කියන ජාතියේ එකෙක්. කලුටර මුට සමානයි රත්තරං සර් සහ වෙල්ගම. මේ 3 ම සහෝදරයෝ වගේ 3ක් දේශපාලනයේ.

    ඔය සුමනයාත් අපේ පැත්තේ හුට්ටියේ පුතෙක් ඔකාගේ තාත්තා ඒ කාලේ rmv එකෙ වැඩ කලාලු සල්ලි වලට ඕන උට්ටක් කරපු එකෙක් මුගේ අම්මව මෝල් ගහෙන් ගහල මැරුවලු. උට කියන්නේ එපා බතා කියලයි උගේ ගමෙහ් උන් කියන්නේ.

    සුමනාගේ ක්‍රයිම් හිස්ට්‍රි එක තාම එලියට අවේ නෑ මං හිතන්නේ පොහොතු මන්ටිලම ඒවා වෙලාවට එලියට දායි
    සුමනා ගැන මුලින්ම හෝඩුවාවක් කිව්වේ නලින්ද සිල්ව බටහිර-අරහං මහැදුරු. දන්නවනේ පොරගේ හැටි ?
    මුට මහාචාර්ය පට්ටන් තීනවා කිව්වට මූ රජරට වකුගඩු සින් එකට කියල තින්නේ නාථ දෙය්යෝ හීනෙන් කිව්ව කියල ආසනික් ගැන
    නාතයට රසායනික විද්‍යාව පිලිබඳ උපාධියක් ඇති සමහරවිට

    සුමනා කලින් හොරෙක් නෙවි මං හිතන්නේ හැබැයි ලෝක අන්දයෙක්. ඔය වගේ උන් ඉන්නවා ඔකුන්ගේ ගමෙහ්
    මූ මොනවහරි ඔය වැක්සින් බාරගන්න දෙයකට වගේ හොටදාන්න ගියාම කියවන්නෙම ජනාදිපයිතුමාගේ විශේ ඉල්ලීම පිට බ්ලා බ්ලා මේවගෙන් මුගේ තත්වේ පේනවා කොච්චර උගත් උනත් වහල්කම එලියට ඒම. මූ හෙන ගොන් ඩයල් එකක් කියල ඔප්පු වෙනව මූ මහාචාර්ය වෙලත් හැම උත්ටටම දේශපාලනේ ගාව ගන්නවා මෝඩ නුගත් උන්ටත් වඩා.

    රෙන්ජ්රෝවර් , ගෙවල්, හෝටල් ගැන ඔප්පු වෙන එකක් නෑ මූ ඒවාට ගේම ගහල ඇති
    වියත්මග කියන්නේ තනිකර හොර ජවාරන්කාරයෝ සෙට් එකක් අර සීතා ගෑණි ගැනත් එළිවෙයි ඉදිරියේදී ගෝතයගේ සුදුචූටි

    උගත් උන පමණින් හොඳ උන් වෙන්නේ නෑ වැඩකාරයෙක් වෙන්නෙත් නෑ දතාත් දොස්තරයෙක්නේ දත් වලට හරි.

    මං නං කැමති මුන් දෙන්නම ගහමරාගන්නවා නම්