දතා කම්බ හොරෙක් නැව් හිටං තීනවා ඇවන්ට් ගාර්ඩ් ගන්නත් මූ ට්‍රයි කළා එත් ඒක ගෝතයගේ පයිරේට් සොන්නයගේන් පිට යන්නේ නෑ ලොවෙත්
දතාගේ ගෝලයන්ට ඔසුසල් දාන්න කියල මූ බිල්ඩින් හිටං හදල ඒවා ඕපන් කන්නෙත් නැතුව රෙන්ට් ගෙව්වා
ඉඩම ඇමති කාලේ මූ ඉඩම් කුනුකොල්ලෙට මුගේ හෙන්චයියලට අරං දුන්නා
මූට උදව් කරපු උන්ට ජොබ් දුන්නා හොස්පිටල් වල හැබැයි මුලික සුදුසුකම් බලල තමයි ඩ්‍රයිවින් වගේ ඒවා එහෙම දුන්නේ
මුත් එක්ක ගොමා හෙන මලෙන් ඉන්නේ ගොමාල හොඳ උන් නෙවි. මුගේ කාලේ පදදදෙනිය බේසික් පුතා ස්ට්‍රයික් කරපු හැටි මතකද
දතා කියන්නේ ශින්හලයෙක් අමුර්තය කෝප්පයක් ද මුස්ලිම් එකෙක් කෝපි කෝප්පයක්ද අරං ගියොත් කෝපි එක බීල අමුර්තය පරාදයි කියන ජාතියේ එකෙක්. කලුටර මුට සමානයි රත්තරං සර් සහ වෙල්ගම. මේ 3 ම සහෝදරයෝ වගේ 3ක් දේශපාලනයේ.
ඔය සුමනයාත් අපේ පැත්තේ හුට්ටියේ පුතෙක් ඔකාගේ තාත්තා ඒ කාලේ rmv එකෙ වැඩ කලාලු සල්ලි වලට ඕන උට්ටක් කරපු එකෙක් මුගේ අම්මව මෝල් ගහෙන් ගහල මැරුවලු. උට කියන්නේ එපා බතා කියලයි උගේ ගමෙහ් උන් කියන්නේ.
සුමනාගේ ක්‍රයිම් හිස්ට්‍රි එක තාම එලියට අවේ නෑ මං හිතන්නේ පොහොතු මන්ටිලම ඒවා වෙලාවට එලියට දායි
සුමනා ගැන මුලින්ම හෝඩුවාවක් කිව්වේ නලින්ද සිල්ව බටහිර-අරහං මහැදුරු. දන්නවනේ පොරගේ හැටි ?
මුට මහාචාර්ය පට්ටන් තීනවා කිව්වට මූ රජරට වකුගඩු සින් එකට කියල තින්නේ නාථ දෙය්යෝ හීනෙන් කිව්ව කියල ආසනික් ගැන
නාතයට රසායනික විද්‍යාව පිලිබඳ උපාධියක් ඇති සමහරවිට
සුමනා කලින් හොරෙක් නෙවි මං හිතන්නේ හැබැයි ලෝක අන්දයෙක්. ඔය වගේ උන් ඉන්නවා ඔකුන්ගේ ගමෙහ්
මූ මොනවහරි ඔය වැක්සින් බාරගන්න දෙයකට වගේ හොටදාන්න ගියාම කියවන්නෙම ජනාදිපයිතුමාගේ විශේ ඉල්ලීම පිට බ්ලා බ්ලා මේවගෙන් මුගේ තත්වේ පේනවා කොච්චර උගත් උනත් වහල්කම එලියට ඒම. මූ හෙන ගොන් ඩයල් එකක් කියල ඔප්පු වෙනව මූ මහාචාර්ය වෙලත් හැම උත්ටටම දේශපාලනේ ගාව ගන්නවා මෝඩ නුගත් උන්ටත් වඩා.
රෙන්ජ්රෝවර් , ගෙවල්, හෝටල් ගැන ඔප්පු වෙන එකක් නෑ මූ ඒවාට ගේම ගහල ඇති
වියත්මග කියන්නේ තනිකර හොර ජවාරන්කාරයෝ සෙට් එකක් අර සීතා ගෑණි ගැනත් එළිවෙයි ඉදිරියේදී ගෝතයගේ සුදුචූටි
උගත් උන පමණින් හොඳ උන් වෙන්නේ නෑ වැඩකාරයෙක් වෙන්නෙත් නෑ දතාත් දොස්තරයෙක්නේ දත් වලට හරි.
මං නං කැමති මුන් දෙන්නම ගහමරාගන්නවා නම්