රාජිත සේනාරත්න හැංගිලා

Maliya012

Member
Dec 28, 2018
284
14
0
රාජිත සේනාරත්න හැංගිලා

ලොරි ටෝක් දීපු රාජිතයා අන්න හොයාගන්න නෑලු හැංගිලා ලු..මොකෙක් වෙයිද මූට දැන්?
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මතුවෙන්නේ ඉස්පිරිතාලෙකින්...
    හාට් ඇටෑක් එකක් හැදිලා...
    නඩුව ඉවර වෙනකම් පොර ඇඳේ :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    කලින් දවසෙ උසාවි ගිහින් ආපු පාටලියව පොලිසියෙ හෙන සෙට් එකක් දම්මලා ගේ වටලලා අරන් ගියා. ඇරෙස්ට් කරන්න එපා කියලා තුන් වතාවක් ඉල්ලපු රාජිතයව අල්ලන්න කලින් වරෙන්තු ලැබුනා කියලා නිවුස් වලට දැම්මා. බයියො ගන්න හිටපු ආතල් ස කල් යවනවනෙ. විරුවා ඔහොමෙයි වැඩ කොරන්නෙ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කලින් දවසෙ උසාවි ගිහින් ආපු පාටලියව පොලිසියෙ හෙන සෙට් එකක් දම්මලා ගේ වටලලා අරන් ගියා. ඇරෙස්ට් කරන්න එපා කියලා තුන් වතාවක් ඉල්ලපු රාජිතයව අල්ලන්න කලින් වරෙන්තු ලැබුනා කියලා නිවුස් වලට දැම්මා. බයියො ගන්න හිටපු ආතල් ස කල් යවනවනෙ. විරුවා ඔහොමෙයි වැඩ කොරන්නෙ.

    දැන් උඔලට ආතල් නේද බං...:lol:
    කෝ ඇල්ලුවද අහන්න පුලුවන්නේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    දැන් උඔලට ආතල් නේද බං...:lol:
    කෝ ඇල්ලුවද අහන්න පුලුවන්නේ :lol:
    නෑ බන්. මම කවදාවත් එහෙම කියන්නෙ නෑ. මහින්දලගෙ අතීත හැසිරීම එක්ක බැලුවම පොඩි හරි අවදානමක් අභියෝගයක් තියෙනව කියල හිතන කෙනෙක් ඉන්නව නම් මහින්දලා ඒ වගේ අයට යහතින් ඉන්න දෙන්නෙ නෑ. නැති වෙන්නම ගහනවා. 2010දි ෆොන්සේකට කරේ එහෙම දෙයක්නෙ. කොහොම උනත් රනිල්ට නම් අත තියන්නෙ නෑ. ඒක ශුවර්. ඒ නිසා රනිල්ව කෝ ගත්තද කියල විතරක් අහන්නම් :D:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෑ බන්. මම කවදාවත් එහෙම කියන්නෙ නෑ. මහින්දලගෙ අතීත හැසිරීම එක්ක බැලුවම පොඩි හරි අවදානමක් අභියෝගයක් තියෙනව කියල හිතන කෙනෙක් ඉන්නව නම් මහින්දලා ඒ වගේ අයට යහතින් ඉන්න දෙන්නෙ නෑ. නැති වෙන්නම ගහනවා. 2010දි ෆොන්සේකට කරේ එහෙම දෙයක්නෙ. කොහොම උනත් රනිල්ට නම් අත තියන්නෙ නෑ. ඒක ශුවර්. ඒ නිසා රනිල්ව කෝ ගත්තද කියල විතරක් අහන්නම් :D:D

    සජිත්ව් ඇතුලට දාන්නෙත් නැහැ බන්.. සජිත් නියම ගොනා කියල දන්නවනෙ.. මහින්ද නියම UNP එවුන්ව arrest කරන්නෙ නැහැ, රනිල් නියම පොහොට්ටුවො ටිකව arrest කරන්නෙ නැහැ... කිසිම පැත්තක් නැතුව උඩ පනින එවුන් තමයි arrest කරන්නෙ..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේක තමයි අවස්තායෙන් ප්‍රයෝජන ගන්න ඕනේ වෙලාව. වෙඩි තියලා ඉවරයක් කරලා දන්න පුලුවන් ඕකාව. පොලිසියෙන් අල්ලන්න යද්දි පොලිසියේ රාජකාරි ගිනි අවිය පැහැරගෙන පොලීසියේ රාජකාරියට බාධා කරපු නිසා වෙඩි තියන්න උනා කියන්න පුලුවන්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ බන්. මම කවදාවත් එහෙම කියන්නෙ නෑ. මහින්දලගෙ අතීත හැසිරීම එක්ක බැලුවම පොඩි හරි අවදානමක් අභියෝගයක් තියෙනව කියල හිතන කෙනෙක් ඉන්නව නම් මහින්දලා ඒ වගේ අයට යහතින් ඉන්න දෙන්නෙ නෑ. නැති වෙන්නම ගහනවා. 2010දි ෆොන්සේකට කරේ එහෙම දෙයක්නෙ. කොහොම උනත් රනිල්ට නම් අත තියන්නෙ නෑ. ඒක ශුවර්. ඒ නිසා රනිල්ව කෝ ගත්තද කියල විතරක් අහන්නම් :D:D

    සජිත්ව් ඇතුලට දාන්නෙත් නැහැ බන්.. සජිත් නියම ගොනා කියල දන්නවනෙ.. මහින්ද නියම UNP එවුන්ව arrest කරන්නෙ නැහැ, රනිල් නියම පොහොට්ටුවො ටිකව arrest කරන්නෙ නැහැ... කිසිම පැත්තක් නැතුව උඩ පනින එවුන් තමයි arrest කරන්නෙ..

    මගේ උත්තරේ මෙතන තියෙනවා..බං :dull:
    අපි ගැලරියේ විසිල් ගහනවා..:(
    මෙව්වා ඇත්තටම සම්‍යක්ප්‍රෙෙයා්ග :sorry:
    අපිට ආතල් දීලා උන් සැප ගන්නවා :nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    සජිත්ව් ඇතුලට දාන්නෙත් නැහැ බන්.. සජිත් නියම ගොනා කියල දන්නවනෙ.. මහින්ද නියම UNP එවුන්ව arrest කරන්නෙ නැහැ, රනිල් නියම පොහොට්ටුවො ටිකව arrest කරන්නෙ නැහැ... කිසිම පැත්තක් නැතුව උඩ පනින එවුන් තමයි arrest කරන්නෙ..
    හරියටම හරි බන්. ඔරිජිනල් යූඑන්පී උන්ව අල්ලන්නෙ නෑ. දිවුරුම්දීමේ උත්සවේට ගිය සෙට් එකටත් මුකුත් කරන එකක් නෑ. මතක හැටියට රනිල් එක්ක රවීයි ජෝනුයි ගියා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    මගේ උත්තරේ මෙතන තියෙනවා..බං :dull:
    අපි ගැලරියේ විසිල් ගහනවා..:(
    මෙව්වා ඇත්තටම සම්‍යක්ප්‍රෙෙයා්ග :sorry:
    අපිට ආතල් දීලා උන් සැප ගන්නවා :nerd:
    ඕක තේරුම් ගන්න අය අඩුයි බන්. ගොඩක් උන් මහ එකා විසිල් එක ගහද්දි බල්ටිය ගහන්න බලන් ඉන්නේ. රාජිතයගේ කේස් එකේ වෙලා තියෙන්නෙ, බල්ටිය ගහන්න සෙට් එක ලෑස්තිවෙලා ඇවිල්ල ඉන්නකොට විසිල් එක තාම නෑ පරක්කුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    රාජිත සේනාරත්න හැංගිලා 12-25-2019 08:19 PM ubala patali pakayawa alluwama kiwwe maha ra hadissiyema gihilla allala pali gannawa kiyala. oya patali pakayat kalin danagattanam occhara tamai guu baye hangenawa. maha loku weerayo kiyala kiyannenam

    උබට මගෙන් ප්‍රශ්න අහන්න කොන්දක් නොතිබුනාට කමක් නෑ මම උබට රිප්ලයි කරන්නම්කො.

    උබලගෙ ආතල් කඩපු එක ගැන දුකටයි මම එහෙම කිව්වෙ. පාටලිව ගත්තු වෙලාවෙ කිව්වෙ රාජිතව ගත්තනම් කිරිබත් කනව කියලනෙ. වරෙන්තුව ලැබුනෙ ඊයෙ දවල්. අද උදේවත් ඇල්ලුව නම් කිරිබත් ටික හදන් කන්න තිබ්බා. දන් පැය 24කට වඩා පරක්කුයි. ඕකට හේතුව තමයි, අල්ලන්න එපා කියලා තුන් වතාවක්ම නහයෙන් අඬපු එකෙක් හැන්ගෙන බව දැන දැනත් වරෙන්තු ලැබුන බව කලින්ම කියපු එක. ඒක ඉතින් බොලෑ විරුවගෙ අවුලක්. රෙප් කපන්න එපා බඩගින්නෙ ඉන්න බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇල්ලුවත් එදාම ඇප ගන්න මොකක් හරි පොටක් පාදගෙන එන්නේ ඔය මනුස්සය :yes: කියන්න බොරුවක් හදාගන්නත් එපැයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දෑන් අර පාඨලියගේ ඩ්‍රයිවර්ගේ නෝනයි අම්මයි මාස ගානේ දරුවයි අරන් ඈවිත් රෑ තිස්සේ වාහනවල තියන් හිටියා වගේ රාජිතයගේ පවුලේ එවුන් ගේන්න බෑරිද? ඔක්කොම පොඩි මිනිහට තමා බන්. අන්තිමට ඌ රිමාන්ඩ් පාඨලියා ගෙදර... ඔච්චර තමා සීන් එක. අනිවා රාජිතයව රිමාන්ඩ් නොකොලොත් අලුත් ජනාධිපතිටත් මහ මෑතිවරණයේදි හිතන ප්‍රතිපල ලෑබේන එකක් නෑ :lol::lol::lol::lol::lol: