කලින් දවසෙ උසාවි ගිහින් ආපු පාටලියව පොලිසියෙ හෙන සෙට් එකක් දම්මලා ගේ වටලලා අරන් ගියා. ඇරෙස්ට් කරන්න එපා කියලා තුන් වතාවක් ඉල්ලපු රාජිතයව අල්ලන්න කලින් වරෙන්තු ලැබුනා කියලා නිවුස් වලට දැම්මා. බයියො ගන්න හිටපු ආතල් ස කල් යවනවනෙ. විරුවා ඔහොමෙයි වැඩ කොරන්නෙ.


නෑ බන්. මම කවදාවත් එහෙම කියන්නෙ නෑ. මහින්දලගෙ අතීත හැසිරීම එක්ක බැලුවම පොඩි හරි අවදානමක් අභියෝගයක් තියෙනව කියල හිතන කෙනෙක් ඉන්නව නම් මහින්දලා ඒ වගේ අයට යහතින් ඉන්න දෙන්නෙ නෑ. නැති වෙන්නම ගහනවා. 2010දි ෆොන්සේකට කරේ එහෙම දෙයක්නෙ. කොහොම උනත් රනිල්ට නම් අත තියන්නෙ නෑ. ඒක ශුවර්. ඒ නිසා රනිල්ව කෝ ගත්තද කියල විතරක් අහන්නම්දැන් උඔලට ආතල් නේද බං...
කෝ ඇල්ලුවද අහන්න පුලුවන්නේ![]()


නෑ බන්. මම කවදාවත් එහෙම කියන්නෙ නෑ. මහින්දලගෙ අතීත හැසිරීම එක්ක බැලුවම පොඩි හරි අවදානමක් අභියෝගයක් තියෙනව කියල හිතන කෙනෙක් ඉන්නව නම් මහින්දලා ඒ වගේ අයට යහතින් ඉන්න දෙන්නෙ නෑ. නැති වෙන්නම ගහනවා. 2010දි ෆොන්සේකට කරේ එහෙම දෙයක්නෙ. කොහොම උනත් රනිල්ට නම් අත තියන්නෙ නෑ. ඒක ශුවර්. ඒ නිසා රනිල්ව කෝ ගත්තද කියල විතරක් අහන්නම්![]()
නෑ බන්. මම කවදාවත් එහෙම කියන්නෙ නෑ. මහින්දලගෙ අතීත හැසිරීම එක්ක බැලුවම පොඩි හරි අවදානමක් අභියෝගයක් තියෙනව කියල හිතන කෙනෙක් ඉන්නව නම් මහින්දලා ඒ වගේ අයට යහතින් ඉන්න දෙන්නෙ නෑ. නැති වෙන්නම ගහනවා. 2010දි ෆොන්සේකට කරේ එහෙම දෙයක්නෙ. කොහොම උනත් රනිල්ට නම් අත තියන්නෙ නෑ. ඒක ශුවර්. ඒ නිසා රනිල්ව කෝ ගත්තද කියල විතරක් අහන්නම්![]()
සජිත්ව් ඇතුලට දාන්නෙත් නැහැ බන්.. සජිත් නියම ගොනා කියල දන්නවනෙ.. මහින්ද නියම UNP එවුන්ව arrest කරන්නෙ නැහැ, රනිල් නියම පොහොට්ටුවො ටිකව arrest කරන්නෙ නැහැ... කිසිම පැත්තක් නැතුව උඩ පනින එවුන් තමයි arrest කරන්නෙ..




හරියටම හරි බන්. ඔරිජිනල් යූඑන්පී උන්ව අල්ලන්නෙ නෑ. දිවුරුම්දීමේ උත්සවේට ගිය සෙට් එකටත් මුකුත් කරන එකක් නෑ. මතක හැටියට රනිල් එක්ක රවීයි ජෝනුයි ගියා.සජිත්ව් ඇතුලට දාන්නෙත් නැහැ බන්.. සජිත් නියම ගොනා කියල දන්නවනෙ.. මහින්ද නියම UNP එවුන්ව arrest කරන්නෙ නැහැ, රනිල් නියම පොහොට්ටුවො ටිකව arrest කරන්නෙ නැහැ... කිසිම පැත්තක් නැතුව උඩ පනින එවුන් තමයි arrest කරන්නෙ..
ඕක තේරුම් ගන්න අය අඩුයි බන්. ගොඩක් උන් මහ එකා විසිල් එක ගහද්දි බල්ටිය ගහන්න බලන් ඉන්නේ. රාජිතයගේ කේස් එකේ වෙලා තියෙන්නෙ, බල්ටිය ගහන්න සෙට් එක ලෑස්තිවෙලා ඇවිල්ල ඉන්නකොට විසිල් එක තාම නෑ පරක්කුයි.මගේ උත්තරේ මෙතන තියෙනවා..බං
අපි ගැලරියේ විසිල් ගහනවා..
මෙව්වා ඇත්තටම සම්යක්ප්රෙෙයා්ග
අපිට ආතල් දීලා උන් සැප ගන්නවා![]()




