කොහෙද බන් අද ලංකාවේ ස්වාධින අධිකරණයක් තියෙන්නේ? තියෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවොගේ අධිකරණය. ඕවට ගිහින්ද නඩු කියන්නේ? හි හි![]()
උබලට පක්ෂ තිරන එද්දි අධිකරනය ස්වාධිනයි,
උබලට විපක්ෂ තිරන එද්දි අධිකරනය අරාජිකයි,



ඔවුවත් උබල වාසිට හදාගත්ත ඒවා තමයි.මොකුත් නොකර අධිකරනයට එළියට වෙලා බැනල නිකන් ඉන්නව.
උබල හෙන කමිමැලිනේ,ඔහොම බැ දේශපාලනේ කරන්ඩ 

අනේ ෆොන්සේකා පුලුවන් නමි හිරගේ කඩාගෙන එලියට වරෙන් කියපු ජාතියනේ,


තව මොනවද කතා කරන්නෙ 

Last edited:


