රාජ_පස්ස_මාමේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට උබ කියන්නේ පිහිය රත්තරං නිසා ඇනගන්න කියලද ?

    උබලට එහෙම පේන නිසා තමයි ඇහුවෙ කවුද පත්කරන පක්ෂය කියල ???? කෝ ඒකට උත්තර?:rolleyes::rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    අපිට නම් රාජ පස්සව ගෙදර යවන්න ඕනේ නැහැ. ඒ වෙනුවට කාවවත් පත් කරන්න ඕනෙත් නැහැ. අපි කතා කරන්නේ ඇත්ත මිසක්. උබලා වගේ රාජ පස්සෙන් අන්ධවෙලා නෙමෙයි, අපිට හරි දේ හරි වැරදි දේ වැරදී, උබට හරි දේත් හරි වැරදි දේත් හරි, අන්න එකයි උබගෙයි අපෙයි අතර තියෙන පැහැදිලි වෙනස.

    උබට වගේ පැය 24ම එලකිරි එකේ එල්ලිලා ඉන්න වෙලාවක් අපිට නැහැ, පැය 8ක් 10ක් ඔන්ලයින් හිටියට වැඩ පාඩු නොවෙන්න තමයි අපි ත්‍රෙඩ් දාන්නේ, ඒවට කමෙන්ට් කරන්නේ. උබ රජයෙන් පත්කල ආණ්ඩුවේ කසල සොධකනේ, ඒක නිසා උබ පැය 24ම ඉන්ලයින්, ටිකක ඉවසපන් අපිට වෙලාවක් තියෙන වෙලාවට උබට රිප්ලයි කරනවා.

    රාජ පස්ස හොදයි කියලා, අපිට හැම වෙලේම එයා කරන හැම වැඩක්ම හොදයි කියන්න බැහැ, එයා වැරදි වැඩ කරනවනම් අපි ඒවට විරුද්ධව කතා කරන්න ඕනේ, එහෙම නැතුව උබ වගේ හැම දේම හොදයි කියන්න අපිට ඕනේ කමක් නැහැ, අන්න එකයි කිව්වේ පිහිය රත්තරං වුනාට ඇනගන්නද කියන්නේ කියලා" උබනම් රාජ පස්ස රත්තරං පිහියක් දීලා ඇනගනින් කිව්වොත් උබ නම් අනිවා ඇන ගන්නවා, මොකද උබ ඒ තරම්ම රාජ පස්සේ රහ දන්නවා,

    උබට දුප්පත් මිනිහගේ දුක තෙරෙන්නේ නැහැ, මොකද උබට රාජ පස්සගෙන් කුට්ටිය ලැබෙනවා ඇතිනේ, එත් අපි පොඩි තැනක ඉදලා තමයි මේ තත්වෙට අවේ, අපි දන්නවා දුක කියන්නේ මොකක්ද කියලා, බස්ගස්තු වඩි උනාම උබට දැනෙන්නේ නැහැ, එවා දැනෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට, ඩීසල් පෙට්‍රල් වැඩි උනාම උබට දැනෙන්නේ නැතුව ඇති, එත් ඒක සාමාන්‍ය මිනිස්සුන්ට හොදට දැනෙනෙවා, මොකද ඒවයේ මිල ඉහල යාමට සාපෙක්ෂව බඩු මිල ඉහල යන්කොට, උබලට රජ මඟුල්, සාමාන්‍ය මිනිස්සුන්ට අවමඟුල් තමා ඉතින්.
     
    එහෙනමි මේ විකාර ඔනෙ නැනේ,ඉන්න ආණ්ඩුවම හිටපුදෙන් වැඩේ ඉවරයිනේ.උබට බැන බැන ඉන්ඩ අවුලක් කිසිම අවුලක් නැ.වෙන ආණ්ඩුවක් පත්කරන්ඩ ඔනේ නැනේ, නියමයි.:lol::lol::lol:
    අනිත් එක තමයි උබ ඒකේක ඒවා හිතින් මවා ගන්නව :lol::lol::lol: එවට කියන්නෙ අසහනේ කියල :lol::P පෝස්ටි දාන වෙලාවල් ගැන මම කියල නැ නිකන් ගොන් කතා කියන්ඩ එපා :P:P

    වෙන එකක් හරි උත්තර දපල්ල බලන්ඩ,මේ ආණ්ඩුව ගෙදර යවල පත්කරන්නෙ මොන පක්ෂයක ආණ්ඩුවක්ද???? :rolleyes::rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මේ මට උඹෙන් පොඩිම පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා. වංගු නැතුව කෙලින් දීපන් උත්තරේ. දැන් උඹට ලොකු ප්‍රශ්නයක් තියනවනේ මහින්ද වෙනුවට කව්ද විපක්ෂෙන් ඉල්ලන්නේ කියලා ජනාධිපතිට? මටත් අහන්නේ ඔන්න බැරි වෙලාවත් මහින්ද අද හෙට මට ඇති කියලා ජනාධිපතිකමෙන් අයින් උනොත් කව්ද ඔය පක්ෂේ ඉන්නේ? නාමල් බෙබිද? මට පෙන විදියට කව්රුත් නැහැ වගේ. උඹ මොකද කියන්නේ? දැන් කියන්න එපා මම මහින්දද, අරයද මෙයද කියලා. කෙලින් උත්තරයක් දීපන්කො.
     
    හරි ඔකට උත්තරයක් දෙන්නමි හැබයි මගෙ ප්‍රශ්නයට උත්තර,තාම ඔයාල දුන්නෙ නැ.:lol::lol:ජනාධිපතිතුමා අයින් වෙනවනේ කවද හරි,ඒක වෙචිච දවසට නාමල්ට පක්ෂ නායකකමට එන්ඩ බැ මොකද එයාට තව කල් තියෙනව.මිලගට ආණ්ඩුවෙන් ඉන්නෙ එක්කෙනෙක් කියන්ඩ බැ ඔනෙනමි දෙක තුනක් කියන්නමි මෛතිපාල සිරිසේන,විමල් විරවංශ,චමිපික රණවක ඔය කටිටියගෙන් එක්කෙනෙක්. :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔනෙනමි දෙක තුනක් කියන්නමි මෛතිපාල සිරිසේන,විමල් විරවංශ,චමිපික රණවක ඔය කටිටියගෙන් එක්කෙනෙක්. :yes:

    Heh JOKE of the day.. Wimal weerawansha as a president????? oh my..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි ඔකට උත්තරයක් දෙන්නමි හැබයි මගෙ ප්‍රශ්නයට උත්තර,තාම ඔයාල දුන්නෙ නැ.:lol::lol:ජනාධිපතිතුමා අයින් වෙනවනේ කවද හරි,ඒක වෙචිච දවසට නාමල්ට පක්ෂ නායකකමට එන්ඩ බැ මොකද එයාට තව කල් තියෙනව.මිලගට ආණ්ඩුවෙන් ඉන්නෙ එක්කෙනෙක් කියන්ඩ බැ ඔනෙනමි දෙක තුනක් කියන්නමි මෛතිපාල සිරිසේන,විමල් විරවංශ,චමිපික රණවක ඔය කටිටියගෙන් එක්කෙනෙක්. :yes:

    හක් හක්. අපෝ බන්. උඹලගේ පක්ෂේ ඔච්චර බන්කොලොත් වෙලාද? ඒ ටික උඹ කියපු ලස්සන. චිකේ බන්. මිනිස්සු මුන්ට චන්දෙ දෙයි කියලා හිතනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හක් හක්. අපෝ බන්. උඹලගේ පක්ෂේ ඔච්චර බන්කොලොත් වෙලාද? ඒ ටික උඹ කියපු ලස්සන. චිකේ බන්. මිනිස්සු මුන්ට චන්දෙ දෙයි කියලා හිතනවද?

    කෙහොද බන් බංකොලොත් වෙලා තියෙන්නෙ ඔය ඉන්නෙ තුන් දෙනෙක්ම,:yes: බලපන්කො විපක්ෂයයේ නමවත් කියන්ඩ එකෙක් ඉන්නවද කියල. :lol::lol::lol:
    ඒක නමි මම දන්නෙ නැ,විපක්ෂයෙන් එන කෙනත් එක්ක බලල වැඩි හොද කෙනාව තෝරයි.ඒවා ගැන අනාවැකි කියන්ඩ නොදනි.:yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හක් හක්. අපෝ බන්. උඹලගේ පක්ෂේ ඔච්චර බන්කොලොත් වෙලාද? ඒ ටික උඹ කියපු ලස්සන. චිකේ බන්. මිනිස්සු මුන්ට චන්දෙ දෙයි කියලා හිතනවද?

    ඇයි බන් ඒවටනේ කොම්පියුටර් තියෙන්නේ, කලින් පාර වගේ ජිල් මාට් දාන්න පුළුවන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෙහොද බන් බංකොලොත් වෙලා තියෙන්නෙ ඔය ඉන්නෙ තුන් දෙනෙක්ම,:yes: බලපන්කො විපක්ෂයයේ නමවත් කියන්ඩ එකෙක් ඉන්නවද කියල. :lol::lol::lol:
    ඒක නමි මම දන්නෙ නැ,විපක්ෂයෙන් එන කෙනත් එක්ක බලල වැඩි හොද කෙනාව තෝරයි.ඒවා ගැන අනාවැකි කියන්ඩ නොදනි.:yes:

    විපක්ෂේ ඉන්නවා හැබැයි මම හිතුවේ නැහැ උඹේ ඔය ලිස්ට් එකේ විමල් චම්ම්පික, මෛත්‍රී පාල වගේ දායි කියලා. බලාගෙන යනකොට උඹේ පක්ෂේ පට්ට ගිනි කන්දක්නේ බන්. මහින්දට බැරි වෙනකොට අනික් එවුන් මරාගනී. විමල් ලා, චම්පිකලා කොහෙද නිදහස් පාක්ෂිකයෝ? උන්ගේ මත නිදහස් පක්ෂෙට සමගාමී නැහැ. උන්ගේ පක්ෂ වල පැවැත්මත් තියෙන්නේ ඔය මහින්ද ඉන්නකන් විතරයි. දැන් බලාගෙන ගියාම ආණ්ඩුවේ සැහෙන ලොකු කෙස් එකක් තියනවා.
    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැතිවරණ ප්‍රථිපල ගැන රටේ ව්පක්ෂ නායකයටත් වැඩිය දන්න එවුන් ඉන්නව මේකේ:lol::lol::lol:
    ඔකට නඩුවක් දාපන් කුයුවොත් අධිකරනයට බැනල හිමිට පල්ලමි බහිනව :lol::lol::P
    දේශපාලන අනාතයෝ :P:P:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මැතිවරණ ප්‍රථිපල ගැන රටේ ව්පක්ෂ නායකයටත් වැඩිය දන්න එවුන් ඉන්නව මේකේ:lol::lol::lol:
    ඔකට නඩුවක් දාපන් කුයුවොත් අධිකරනයට බැනල හිමිට පල්ලමි බහිනව :lol::lol::P
    දේශපාලන අනාතයෝ :P:P:lol:

    කොහෙද බන් අද ලංකාවේ ස්වාධින අධිකරණයක් තියෙන්නේ? තියෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවොගේ අධිකරණය. ඕවට ගිහින්ද නඩු කියන්නේ? හි හි :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විපක්ෂේ ඉන්නවා හැබැයි මම හිතුවේ නැහැ උඹේ ඔය ලිස්ට් එකේ විමල් චම්ම්පික, මෛත්‍රී පාල වගේ දායි කියලා. බලාගෙන යනකොට උඹේ පක්ෂේ පට්ට ගිනි කන්දක්නේ බන්. මහින්දට බැරි වෙනකොට අනික් එවුන් මරාගනී. විමල් ලා, චම්පිකලා කොහෙද නිදහස් පාක්ෂිකයෝ? උන්ගේ මත නිදහස් පක්ෂෙට සමගාමී නැහැ. උන්ගේ පක්ෂ වල පැවැත්මත් තියෙන්නේ ඔය මහින්ද ඉන්නකන් විතරයි. දැන් බලාගෙන ගියාම ආණ්ඩුවේ සැහෙන ලොකු කෙස් එකක් තියනවා.
    :baffled:

    ඔක ගැන කතා කරල වැඩක් නැ ජනාධිපතිතුමා තව අවුරැදු 10-12 රට පාලනය කරනව.:):) අනික අනාගතකාලන් කියල වැඩක් නැ,සමහරවිට එහෙම නොවෙන්ඩත් පුලුවන්,අනාවැකි කියන්ඩ බැනේ.අනුන්ගෙ පක්ෂ හදන්ඩ යන්නෙ නැතුව තමන්ගෙ පක්ෂෙ තියෙන මරාගැනිම නතරකර ගත්තොත් නරකද.:lol::lol::lol: ඇයි විමල්ට, චම්පිකට නිදහස් පාක්ෂයට එන්ඩ තහනමිද???:lol: අනික ඔය ඔක්කොම අනුමානනේ,කතා කරලම වැඩක් නැ.
    ආයෙත් කියන්ඩ තියෙන්නෙ ආණ්ඩුවෙ ඇති වෙන්ඩ තියෙන හෝ ඇතිවේ යැයි උපකල්පනය කරන ගැටලු ගැන කතා කරනවට වැඩිය,තමනගේ පක්ෂවල ඇතිවෙලා තියෙන මහා ගැටලු ටික පලමුවෙන් හදාගන්ඩ කියල තමයි :lol::lol::lol: උබලත් හරියට ඉස්සො වගේ :lol::lol::P:P
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඇයි බන් ඒවටනේ කොම්පියුටර් තියෙන්නේ, කලින් පාර වගේ ජිල් මාට් දාන්න පුළුවන්නේ.

    කොලබ පෑරදුනේ ජිල්මාට් දාන්න අමතක වෙලා වෙන්න ඈති නේද බන්