රාජ_මාලිගේ_Original

waligamaya

Well-known member
  • නොදකින් බන් අපේ හැතිකරේ. අලුත් දෙයක් කරන්න කවදා හිතයිද මන්ද. :baffled:

    අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොවනොන ගි
    ගිහා කැම බැරිවූ තැන ලගී ගයා මර ගී

    කුමරතුබු මුනිදස්
     
    • Like
    Reactions: JesonRulez

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ තියෙන්නේ මචෝ අලුත් එක


    :D
    මේකෙ දාලා නම් තියෙනවා Lyrics ප්‍රේමකීර්ති ද අල්විස් කියලා.. මුල් ගායනය ෆ්‍රෙඩී සිල්වා කියලා දැම්මා නම් තමා හොඳ.. මූට නඩු දාන්න පුළුවන්..
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මේකෙ දාලා නම් තියෙනවා Lyrics ප්‍රේමකීර්ති ද අල්විස් කියලා.. මුල් ගායනය ෆ්‍රෙඩී සිල්වා කියලා දැම්මා නම් තමා හොඳ.. මූට නඩු දාන්න පුළුවන්..

    :yes::yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නඩුවක් දාලා තියෙන්නේ ෆ්‍රෙඩි සිල්වාගේ දුව :oo:


    බොල මෙලෝ රහක් නැති සින්දුවක් උඩට අරන් ජනප්‍රිය උනාම තමයි දුවටත් නඩු දාන්න හිතෙන්නේ. කියක් හරි කඩා ගන්න දගලනවා වගේ.

    අනෙක ඔය සින්දුව කියන එකත් දන ගන්න ඕනේ නිසි අවසරයක් අරගෙන කියන්න. ඌත් වංචාව කරන්නේ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    issara wage honda sindu dan ne,, dan inna private tv radio channel sindu kaala thyenne,, gon haththa,, mama thama ahanne parana sindu,, munta hariyata sinduwak hada ganda bane,,

    ඉතින් උබ පරණ සින්දු අහ අහ හිටපන් . අහන උන්ට කැමැති දෙයක් අහන්න දීලා.
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    අපේ උන් ඔහොමමයි ෆිල්ම් එකක් හැදුවත් ඉන්දියාවේ රිමෙක් සින්දුත් එහෙමයි එක්කෝ music එක hit හින්දි සින්දුවක!