නොදකින් බන් අපේ හැතිකරේ. අලුත් දෙයක් කරන්න කවදා හිතයිද මන්ද.![]()
අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොවනොන ගි
ගිහා කැම බැරිවූ තැන ලගී ගයා මර ගී
කුමරතුබු මුනිදස්
නොදකින් බන් අපේ හැතිකරේ. අලුත් දෙයක් කරන්න කවදා හිතයිද මන්ද.![]()
මේ තියෙන්නේ මචෝ අලුත් එක
![]()
මේකෙ දාලා නම් තියෙනවා Lyrics ප්‍රේමකීර්ති ද අල්විස් කියලා.. මුල් ගායනය ෆ්‍රෙඩී සිල්වා කියලා දැම්මා නම් තමා හොඳ.. මූට නඩු දාන්න පුළුවන්..


නඩුවක් දාලා තියෙන්නේ ෆ්‍රෙඩි සිල්වාගේ දුව![]()
issara wage honda sindu dan ne,, dan inna private tv radio channel sindu kaala thyenne,, gon haththa,, mama thama ahanne parana sindu,, munta hariyata sinduwak hada ganda bane,,
ayyo salli,
mama hithagena hitiye meka aluth ekak kiyala..den balana kota meka copy ne..menna original eka ahala balanna...ei ape ayata aluth deyak karanna beri...??