රාණි මේකප් නැතිව.(පජාතයි)

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..:)

    මං නම් හිතන්නේ make-up ටිකකුත් තියෙන්න ඕන...;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..:)

    oya sundarada ? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Okkoma ekai ban :oo:
    නැතුව නැතුව බොල.. පොඩි පොඩි වෙනස්කම් තිබුණට එකම අච්චුව තමා..:dull:
    ඒකනේ කියන්නෙ "කොයි ගෑනිත් එකයි මචං කළුවරට" කීයලා..:lol:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නැතුව නැතුව බොල.. පොඩි පොඩි වෙනස්කම් තිබුණට එකම අච්චුව තමා..:dull:
    ඒකනේ කියන්නෙ "කොයි ගෑනිත් එකයි මචං කළුවරට" කීයලා..:lol:

    අච්චුවේ කතාව මම කියන්න ගිහින් නොකියා හිටියේ සැර වැඩි වෙයි කියලා :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් මුකුත්ම නැතුව ඉන්නකොටයි..:)

    :eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    muhunata, ath walata, kakul walata make up demmata, anith ewa kohomath wena kellonge wageyine ban. ewata make up danna deyak nehene. anith eka lassanata pena ekaata kohoma beluwath lassanayi.