m3pium said:ලස්සන කවියක් සිස්.
මං හිතන්නේ අතෙන්ට එන්නෙ ඔඹ නෙමෙයි ඔබ වෙන්න ඇති

dulajs said:Touching
![]()
twisted said:too cliche..don't notice anything new in here...well written though..
keep em coming..good work. thanks.
බොහොම සිතුතියි twisted 
coolkasun said:මේ සයුර මත එක් රලක් ඈත.
මෙ මල නිතැතින්ම සුවද වී ඇත.
පුර හදින් අහස දිස් විය.
මෙ විල මත පියුම ඇය විය,
එයයි නුඔ හට උරුම තහනම
ස්තුතියිRenesas said:bohoma alankara wath lesa wirahawa gena kiyawena kawiyak. thanks sis. oyage adhare thiyana aula mokakdha
