රාත්‍රිය මනරම්

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
සයුර ඔබ නම්

sayuran.jpg
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන කවියක් සිස්.
    මං හිතන්නේ අතෙන්ට එන්නෙ ඔඹ නෙමෙයි ඔබ වෙන්න ඇති
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උරුම තහනම

    මේ සයුර මත එක් රලක් ඈත.
    මෙ මල නිතැතින්ම සුවද වී ඇත.
    පුර හදින් අහස දිස් විය.
    මෙ විල මත පියුම ඇය විය,

    එයයි නුඔ හට උරුම තහනම
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    m3pium said:
    ලස්සන කවියක් සිස්.
    මං හිතන්නේ අතෙන්ට එන්නෙ ඔඹ නෙමෙයි ඔබ වෙන්න ඇති

    ස්තුතියි ඔබට :)


    dulajs said:

    :( :( :(

    twisted said:
    too cliche..don't notice anything new in here...well written though..

    keep em coming..good work. thanks.

    :) බොහොම සිතුතියි twisted :)


    coolkasun said:
    මේ සයුර මත එක් රලක් ඈත.
    මෙ මල නිතැතින්ම සුවද වී ඇත.
    පුර හදින් අහස දිස් විය.
    මෙ විල මත පියුම ඇය විය,

    එයයි නුඔ හට උරුම තහනම

    අපුරු පිලිතුරු කවියක් කසුන් :) ස්තුතියි

    Renesas said:
    bohoma alankara wath lesa wirahawa gena kiyawena kawiyak. thanks sis. oyage adhare thiyana aula mokakdha

    ස්තුතියි renesas :)