රාත්‍රී සිය නිවසේ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,426
    3,828
    113
    Maligawatta
    රාත්‍රී සිය නිවසේ

    1942561778L.jpg



    අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචි මවක් විසින් බිහිකළ දරුවෙකු ඝාතනය කර කුඹුරක වළදමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පසුගිය සෙනසුරාදා (13) රාත්‍රී සිය නිවසේදීම අදාළ මව බිහිකළ දරුවා පසුදින ඇයටම අයිති කුඹුරක වළදමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත්තේ ලැබුණු තොරතුරකට අනූවය.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මේවන විට පොලිස් ආරක්ෂාව මැද කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    30 හැවිරිදි වියේ පසුවන එම මව තනිවම නිවසේ වාසය කර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති අතර අම්පාර මධ්‍යම කඳවුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


    BAWDDAYOO DIGATAMA MINI MARATHI
    PIN BATH BALLO KE GAHANNE GAVA GAATHANAYA THAHANAM KARANNA PAMANI....
    MUNTA MINIS GAATHANAYEN WEDAK NETHA
    MANDA MUNG BALU PARAMPARAWEN PEVATHI ENA JAATHIYAK NISA.....
    :angry::angry::angry::angry:
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ල්මුණේ පල්ලි ගිහින් එද්දි තම්බියෙක් දූශණය කරපු ගෑණු කෙනෙක්. ලෝගුව ඇතුලෙ බඩලොකු කරගෙන මෙලොවට බිහි කරපු දරුවා මරා දාලා... අනේ අපොයි අපේ ඌරු පැටියා
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    appa bn hena ghnwa ithn oya huttiwa marnna tynne;ywanna hoda ne sinhala demala neme mokek unat marnna one wesa kame gihin metana lami hadn a ipadena ewun wth kalakanni krnwata
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1. Gawa gaathanaya wadie minis gaathanayata wada hambaanekata.

    2. Minissu maranne Mas kanna nemei.

    3. elakiri eke minis gaathakayo membersla laksha hatharen 1000k wath naha. namuth gawagaathakayo kee denek innawa athida?

    ehema giyoth kohen kela wara weida..
    harak horune inne..
     
    Last edited: