රාත්‍රී සිය නිවසේ
අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචි මවක් විසින් බිහිකළ දරුවෙකු ඝාතනය කර කුඹුරක වළදමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පසුගිය සෙනසුරාදා (13) රාත්‍රී සිය නිවසේදීම අදාළ මව බිහිකළ දරුවා පසුදින ඇයටම අයිති කුඹුරක වළදමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත්තේ ලැබුණු තොරතුරකට අනූවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මේවන විට පොලිස් ආරක්ෂාව මැද කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබයි.
30 හැවිරිදි වියේ පසුවන එම මව තනිවම නිවසේ වාසය කර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති අතර අම්පාර මධ්‍යම කඳවුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
BAWDDAYOO DIGATAMA MINI MARATHI
PIN BATH BALLO KE GAHANNE GAVA GAATHANAYA THAHANAM KARANNA PAMANI....
MUNTA MINIS GAATHANAYEN WEDAK NETHA
MANDA MUNG BALU PARAMPARAWEN PEVATHI ENA JAATHIYAK NISA.....

Last edited: