රාමුව බලනවද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බුවා මේකෙ හිටියා ඒ දවස්වල චැනල් එක පටන්ගන්න කලින්. චැනල් එකක් පටන් ගත්තා කියල මුල්ම වීඩියෝ එකත් ෂෙයා කරලා තිබුනා මේකෙම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,334
    113
    එකමත් එක රටක
    ''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
    එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා .. :lol:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
    එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා .. :lol:
    යෝගීන් :lol::lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    GlvL2Hg.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    ''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
    එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා .. :lol:
    ඕකා නම් පටම හොරෙක් තමයි. හොදට අහපන් , මේකා තමනට හිතෙන දේ ඇත්ත වගේ කියවනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    mata nam awulk naha,,,ekak dekak balal thiyenawa...

    lassanata present karnawa...(eka asse sinhalu andala podi marketing parak dagena gemakuth ghnawa)

    kiyana dewal walin igena ganna dewal thiyenawa mata nam, because I don't know everything...and I have in fact learned a few new things from the guy

    Not just about this channel, but whatever wherever when you learn something, best thing is to validate it through your own research :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක

    mamath keepayak balala tiyenawa. Eeye peredath ara “ධනවාදය” Gana tibuna eka ahuwa. Hoda explanation ekak. Hama ekama balanneth na Habai.

    baluwata awlak mata nam penne na. Sinhalunge awulak tiyenawane kohomath thamanma deyak hoyala balala meka atta wenna puluwanda barida kiyala hithanne nathi eka.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    mamath keepayak balala tiyenawa. Eeye peredath ara “ධනවාදය” Gana tibuna eka ahuwa. Hoda explanation ekak. Hama ekama balanneth na Habai.

    baluwata awlak mata nam penne na. Sinhalunge awulak tiyenawane kohomath thamanma deyak hoyala balala meka atta wenna puluwanda barida kiyala hithanne nathi eka.

    ඒක ඇත්ත...උගෙන් ගන්න දේ ගන්නේ නැතුව ඌව මෙසායා කරගන්න යනවනේ...ගොන් හැත්තක් බන්..

    ඊට පස්සේ ටොක්සික් ගොන් හැත්තගේ කල්ක්‍රියාව නිසා අරූ බැනුම් අහනවා :lol:

    මිනිහා හොඳයි ඇත්තටම... කරුණු කාරනා හොයලා බලලා කියනවා...අපි දැනගන්නට ඕනා ඒවා හරි වැරදි තහවුරු කරගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඇත්ත...උගෙන් ගන්න දේ ගන්නේ නැතුව ඌව මෙසායා කරගන්න යනවනේ...ගොන් හැත්තක් බන්..

    ඊට පස්සේ ටොක්සික් ගොන් හැත්තගේ කල්ක්‍රියාව නිසා අරූ බැනුම් අහනවා :lol:

    මිනිහා හොඳයි ඇත්තටම... කරුණු කාරනා හොයලා බලලා කියනවා...අපි දැනගන්නට ඕනා ඒවා හරි වැරදි තහවුරු කරගන්න.

    ඕනම එකෙකුට ඔන්න ඔය වගේ ටොක්සික් ෆෑන් බේස් එකක් හැදෙන එක තමා එපාම කරපු දේ. කමෙන්ට් බලනවා මම හිනාවෙන්න. :lol: අහන්නෙත් නැතුව බනින එකත් වැරදියි. දේවත්වයෙන් අදහන එකත් වැරදියි.

    ලංකාවෙ වැඩිපුර තියෙන්නෙ ඔය දෙක.