
යෝගීන්''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා ..![]()


ඕකා නම් පටම හොරෙක් තමයි. හොදට අහපන් , මේකා තමනට හිතෙන දේ ඇත්ත වගේ කියවනවා''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා ..![]()

mata nam awulk naha,,,ekak dekak balal thiyenawa...
lassanata present karnawa...(eka asse sinhalu andala podi marketing parak dagena gemakuth ghnawa)
kiyana dewal walin igena ganna dewal thiyenawa mata nam, because I don't know everything...and I have in fact learned a few new things from the guy
Not just about this channel, but whatever wherever when you learn something, best thing is to validate it through your own research![]()
mamath keepayak balala tiyenawa. Eeye peredath ara “ධනවාදය” Gana tibuna eka ahuwa. Hoda explanation ekak. Hama ekama balanneth na Habai.
baluwata awlak mata nam penne na. Sinhalunge awulak tiyenawane kohomath thamanma deyak hoyala balala meka atta wenna puluwanda barida kiyala hithanne nathi eka.
ඒක ඇත්ත...උගෙන් ගන්න දේ ගන්නේ නැතුව ඌව මෙසායා කරගන්න යනවනේ...ගොන් හැත්තක් බන්..
ඊට පස්සේ ටොක්සික් ගොන් හැත්තගේ කල්ක්‍රියාව නිසා අරූ බැනුම් අහනවා
මිනිහා හොඳයි ඇත්තටම... කරුණු කාරනා හොයලා බලලා කියනවා...අපි දැනගන්නට ඕනා ඒවා හරි වැරදි තහවුරු කරගන්න.
අහන්නෙත් නැතුව බනින එකත් වැරදියි. දේවත්වයෙන් අදහන එකත් වැරදියි.