රාමුව බලනවද?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
    එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා .. :lol:
    Man eka parak yogi ishiwarayek gennala pita rata unge leda suwa kala kiyala hena kebarayak ariya ne. anthime kiwa dan mans ewa karanne na bla bla bailayak.

    Tipical mulawa.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඉස්සර බැලුවා. දෙක තුනක් බලද්දි හිතුනා මොන ගල් බනිසකටද කාලෙ කාගෙන පල් හෑලි බලන්නෙ කියලා
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
    එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා .. :lol:
    ඒ වුණාට අපිට ඒ වගේ ලස්සනට කතා කරන්න බෑනෙ
    එහෙනං අපිත් කරනවනෙ යූටියුබ් චැනල්
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පොර ගාණට කියන කාරනේට සපෝට් කරන දේවලුයි විරුද්ද දේවලුයි දෙකම දාල සාධාරණ විදිහට වැඩේ කරන් යනව මට නන් හිතෙන විදිහට..
     
    • Like
    Reactions: neo7x and shenat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,401
    5,976
    113
    dan film ekak wath balanne na eka digata,

    ekath ada ada ikmanata udin pallen balala danwa,

    hariyata baluwe anthimata shawshank redemption

    me wage paya ganan kiywana dewal ahan inna puluwanda ?? anika sinhalen :confused: JRP Sooriyapperuma wagene :rolleyes:

    ninda yanne nadda oyalata?
    :D