Man eka parak yogi ishiwarayek gennala pita rata unge leda suwa kala kiyala hena kebarayak ariya ne. anthime kiwa dan mans ewa karanne na bla bla bailayak.''මාගේ වසර ගණනක පරීක්ෂණ'' කියලා ඌ පට්ට පච අත අරිනවා සිංහලු අන්දන්න පුලුවන් නිසා.
එක්කෝ ඌට කවුරු හරි නම කියන්න කැමති නැති මහා බලයක් තියන එකෙක් හම්බෙලා, නැත්නම් භාවනා කරල අමුතු දේවල් කරන , හිමාලේ ඉන්න උන් හම්බෙලා වගේ ටෝක් දෙනවා ..![]()
Tipical mulawa.
JRP Sooriyapperuma wagene 

