රාමුව බලනවද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එළකිරි එකෙ තියෙන්නෙ මෙක

    බුකියේ තියෙන්නෙ මෙක
    ෆේස් බුක් එකේ බන් කොල්ලයි බල්ලයි බලු මැක්කයි ඔක්කොම ඉන්නවා.

    ටිකක් තාර්කික බුද්දියක් තියන එවුන් දැක්කත් බලල පාඩුවේ ඉන්නවා.

    අනිත් වෙසාවෝ ටික උන්ගේ අයිඩියෝලොගි එක ගැන ටිගර් වෙන මොකක් හරි දැක්ක නම් ෂෙයාර් කරලා කමෙට් කරලා මෙසේන්ජර් වලිනුත් දන්නා උන්ට යවනවා.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ෆේස් බුක් එකේ බන් කොල්ලයි බල්ලයි බලු මැක්කයි ඔක්කොම ඉන්නවා.

    ටිකක් තාර්කික බුද්දියක් තියන එවුන් දැක්කත් බලල පාඩුවේ ඉන්නවා.

    අනිත් වෙසාවෝ ටික උන්ගේ අයිඩියෝලොගි එක ගැන ටිගර් වෙන මොකක් හරි දැක්ක නම් ෂෙයාර් කරලා කමෙට් කරලා මෙසේන්ජර් වලිනුත් දන්නා උන්ට යවනවා.
    ඔක ම පොඩ්ඩක් එහෙමෙහෙ කරාම එළකිරි එක කියවගන්න පුලුවන්.

    එළකිරි එකේත් බන් කොල්ලයි බල්ලයි බලු මැක්කයි ඔක්කොම ඉන්නවා.

    ටිකක් තාර්කික බුද්දියක් තියන එවුන් දැක්කත් බලල පාඩුවේ ඉන්නවා. දන්න උන් උන්ගෙ සත දෙක ශෙයා කරල නික ඉන්නව.

    අනිත් වෙසාවෝ ටික උන්ගේ අයිඩියෝලොගි එක ගැන ටිගර් වෙන මොකක් හරි දැක්ක නම් thred එක හාල මවුපියෝ මතක් කරල බැනගෙන අනිත් thred ටිකත් වනසනව.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔක ම පොඩ්ඩක් එහෙමෙහෙ කරාම එළකිරි එක කියවගන්න පුලුවන්.

    එළකිරි එකේත් බන් කොල්ලයි බල්ලයි බලු මැක්කයි ඔක්කොම ඉන්නවා.

    ටිකක් තාර්කික බුද්දියක් තියන එවුන් දැක්කත් බලල පාඩුවේ ඉන්නවා. දන්න උන් උන්ගෙ සත දෙක ශෙයා කරල නික ඉන්නව.

    අනිත් වෙසාවෝ ටික උන්ගේ අයිඩියෝලොගි එක ගැන ටිගර් වෙන මොකක් හරි දැක්ක නම් thred එක හාල මවුපියෝ මතක් කරල බැනගෙන අනිත් thred ටිකත් වනසනව.

    එකෙන්ම.

    හැබැයි කිරියේ හොඳකට තියෙන්නේ තාර්කික බුද්ධිය තියන එවුන් වැඩි ප්‍රතිශතයක් විදියට. මන් මේ කියන්නේ කැම්පේන් උන් ටික ඇරුනම.

    දෙයක් දැක්කම මුල මැද අග හොයල බලන උන් වැඩි. එක ඇත්තටම හොඳයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උගෙන් ගන්න තියෙන දේ ගනිල්ලා, සෙට් නැත්තං නොබල ඉදපල්ලා, fb එක පුරා පත හෑලි ලිය ලිය පුක දෙන පොන්නප්පුලා තමයි ඔය තට්ටයියත් පච කරන්නෙ. අර BTS ගූ ෆෑන් බේස් එක වගේම තමයි, ඊට වඩා එකක් නැති සීන් එකේ වටේ ඉන්න උන් රගන්න ගියාම තමයි content creator නුත් බැනුම් අහන්නෙ. අනිත් පොන්නප්පුලා ටික තමයි ආගමික නිරාලා.. රන්දිකයා බුදු දහමෙ මොකක් හරි සීන් එකක් කතා කරපු ගමන්, නිරාලා ටිකට මෙන්සස් වෙන්න පටන් ගන්නවා, ඊට පස්සෙ උනුත් විග්‍රහ ලියනවා තට්ටයියට බැන බැන :lol: අනේ මන්දා බන් ඉතින්... මටනං පොරගෙන් නොදන්නදේවල් ගොඩක් ඉගෙන ගන්න සෙට් වෙලා තියෙනව. ගත යුත්ත ගනින්. සෙට් නැත්තං අයින් කරපං...