රාමෙන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    සමහර අය බිත්තර එහෙමත් දානවා ඒකට. ඒත් මට නම් එහෙම ලොකු අවුලක් උනේ නෑ. කනකොට අර තොල් වල වටේ එහෙම ගෑවුනොත් නම් විසයි. නැත්නම් එච්චර අවුලක් නෑ.
    තොල් වලට තමා සැර .


    මේවා රස පාටට පෙනුනට කද්දී තමා dum විසි වෙන්නේ . එකේ සෝස් එක සැර
    ------ Post added on Nov 23, 2024 at 6:49 PM

    ටෙස්ට් කරන්න කාලා බැලුවා. පොඩ්ඩක් සැර තමයි හැබැයි රසයි
    සැර කාලා පුරුදු නෑ .
    ------ Post added on Nov 23, 2024 at 6:50 PM

    ara 580/= ekada..ammo ow. flavors godak tiyanwa ne. ai spicy ekak gaththe.
    එවපු එකක් බන් . spicy ඒවා නම තිබ්බත් ගන්නේ නෑ මම . මේක buldak කියලා එකක්
    ------ Post added on Nov 23, 2024 at 6:51 PM


    මේවා කොලිටි ඒවානේ බන් . ingradient බලපන්කො . අපි කන්නේ රස කාරක
    ------ Post added on Nov 23, 2024 at 6:52 PM
     
    • Like
    Reactions: san** and NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,646
    5,779
    113
    KALUTHARA
    රාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .

    Ekaparai gatte 🥲eket podk kala ain kara. Kataada bn owa kanna puluwan
     

    Billionaire

    Active member
  • Mar 26, 2024
    111
    67
    28
    රාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
    Mata asai oke thiyena buldak 4x eka kanna. Hebei mehe thiyeda dnne? 2x eka mata echchra spicy ne
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    mamanam e serata asai bn
    mama baye inne dan rata mokak hari weida kiyala.

    Ekaparai gatte 🥲eket podk kala ain kara. Kataada bn owa kanna puluwan
    ammo ow ban. mama dan kala baye inne heta wenakan.
    ------ Post added on Nov 23, 2024 at 7:43 PM

    Mata asai oke thiyena buldak 4x eka kanna. Hebei mehe thiyeda dnne? 2x eka mata echchra spicy ne
    meka spicy na kiyanne. ekko uba aeurudu ganak korean, japan hitapu ekek. ekko kellek.
    ------ Post added on Nov 23, 2024 at 7:44 PM

    mamath dan

    රාමෙන්​

    kanna haduwa witharai
    2x nam ammo sara
    ------ Post added on Nov 23, 2024 at 7:45 PM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    එච්චර අවුලක් නෑ බන් ඒක. ඔය කිරට කාල පුරුදු අයට තමයි ගොඩක් සැර. :baffled:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    එව්වා. දැන් නම් නෑ.. :sorry: ආයෙ එව්වොත් දෙන්නම්. :yes:
    අපිට දෙන්නෙ නෑ?
    a766c11940a25e2c95f21b896bfbe95c.png
     
    • Haha
    Reactions: Geshi95