රාලහාමි_සෙල්ෆී

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    රාලහාමි_සෙල්ෆී

    15895016_396626157343549_4918154561572381016_n.jpg


    Good morning my friends. Ada api high speed gannawa.hemoma 70KMPH anna. :baffled:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හයි ස්පීඩ් මිනිස්සු ආවෙ නැත්තම්
    හිමින් එනව වැඩ්යි කියල
    හරි හිගා කාපියව්...:angry:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    හයි ස්පීඩ් මිනිස්සු ආවෙ නැත්තම්
    හිමින් එනව වැඩ්යි කියල
    හරි හිගා කාපියව්...:angry:


    මූ කිවුව හින්දා ත්‍රී වීල් එකේ හැත්තෑවට ආවා... ලිවුවා කියපංකෝ...
    1f621.png
    :(:(
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මරුසිරා;21106751 said:
    අද බෝනස් දවසනේ ...:lol::lol:

    25000 * X

    X යනු පැයකදී අහුවන හාවෝ සංඛ්‍යාව වේ :lol::lol::lol::P


    මරුසිරා ට්‍රැ‍ෆික සූත්‍රය :lol:
    :lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර පිටිපස්සෙ ඉන්න එකාගෙ "ගොණා කානුවෙ" කියල දැක්කෙ මම විතරද...?​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ හොදයි බලන් ගියාම කියලනේ අල්ලන්නේ:lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මුන්ගේ මුණ වල තියන මුසල කම බලහන්කො, :lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    රථ වාහන රාජකාරීන්හි නිරත පොලිස් නිලධාරීන්ට එල්ලවන පොලිස් නිලධාරීන්ට එල්ලවන ප්‍ර‍ධාන චෝදනාවක් තමයි හැංගිලා “හයි ස්පීඩ්“ ඇල්ලීම. කොහේ හරි පඳුරකට හරි තාප්පයකට හරි මුවාවෙලා ඉඳල වාහනය ඉස්සරහට පණිනව කියන චෝදනාවයි ඔවුන්ට එල්ල වන්නේ.
    හැබැයි ඒ චෝදනාව මේ පොලිස් නිලධාරීන් දෙදෙනාටනම් එල්ලවනුයේ නැහැ. මන්දයත් ඔවුන් රාජකාරි අරඹන්නේ සෙල්ෆියක්ද සමග හයි ස්පීඩ් අල්ලන බවත් පැයට කිලෝ මීටර් 70 නොඉක්මවන ලෙසත් සටහනක්ද ෆේස්බුක්හි තබමින් බැවිනි. :rolleyes::rolleyes::rolleyes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අර පිටිපස්සෙ ඉන්න එකාගෙ "ගොණා කානුවෙ" කියල දැක්කෙ මම විතරද...?​

    හයිස්පීඩ් අල්ලන්න ගිහිල්ල කොලු කාරයෙක් ඩිටෙක්ට් වුනා කියාංකෝ:lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,531
    113
    රූකඩ රාජ්ජේ
    මුන් බස් හෝල්ට් එකකනේ නවත්තගෙන ඉන්නේ? මුලින් මුන්ට දඩ ගහලා ඉන්න ඕනේ හිටං
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මුන් බස් හෝල්ට් එකකනේ නවත්තගෙන ඉන්නේ? මුලින් මුන්ට දඩ ගහලා ඉන්න ඕනේ හිටං

    :lol: