ලෙඩ්ඩුන්ට සලකන්න දන්නේ නැති හරියට බෙහෙත් නොකරන බොරු කයිය විතරක් තියන බිස්නස් වෙදෙක්ව මේ වගේ වැඩසටහනකට ගෙන්නන්න සියතට ලැජ්ජ නැද්ද ? රාවණාව විකුණන් කන්න එපා. මුන් මේ කියන ඒවයින් බහුතරය බොරු අතිශෝක්ති විතරයි..:angry::angry::angry: