රාවණාව විකුණන් කන සියත TV

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113




    hqdefault.jpg


    ලෙඩ්ඩුන්ට සලකන්න දන්නේ නැති හරියට බෙහෙත් නොකරන බොරු කයිය විතරක් තියන බිස්නස් වෙදෙක්ව මේ වගේ වැඩසටහනකට ගෙන්නන්න සියතට ලැජ්ජ නැද්ද ? රාවණාව විකුණන් කන්න එපා.

    මුන් මේ කියන ඒවයින් බහුතරය බොරු අතිශෝක්ති විතරයි..:angry::angry::angry: