රාවණා උමං මාර්ගය
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන නිලධාරීන් විසින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වත බෝර දමා පුපුරුවා හැරීමේ කටයුතු සිද...ු කරද්දී රාවණා රජු සමයේදී භාවිත කරනු ලැබූ බවට අනුමාන කෙරෙන ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත.

රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඔස්සේ රාවණා රජු ඇල්ල – වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
මේ උමං දොරටුව අඩි 11ක් පමණ උසකින්දල අඩි 5ක් පමණ පළලකින්ද පහළට ගමන් කළ හැකි පඩිපෙළ කිහිපයකින්ද යුක්ත අතර දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමා තිබේ.
මීට වසර 7,500කට පමණ ඉහතදී රාවණා රජතුමා ඉන්දියාවට ගොස් සීතා කුමාරිය පැහැරගෙන විත් රාවණා ඇල්ල සමීපයේ සඟවා තිබූ බව ජනප්රවාදයේ සඳහන්ව ඇති අතර ඒ බව සනාථ කරමින් රාවණා ඇල්ලේ ශෛලමය බිත්තියක රාවණා රජුගේ රූපයක්ද කොට ඇති බවක් දැකගන්නට තිබේ. මේ වන විට මේ උමං මාර්ගය හමුවූ ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇතැයිද වාර්තා වේ.
http://www.facebook.com/photo.php?f...4100245.117342.492431057434767&type=3&theater