රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙව්වා හොඳයි..... රවනාගේ ටැට්ටරේ තමයි අවුල්........:rofl::rofl::rofl:



    20181222-yfvb-123kb.jpg
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Thanks machan share kalata... Mewa boru kiyana aya ekka tharka nokara imu...sathya mathu wenawa issarahata...balan inna witharai thiyenne... :love:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.
    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමේ මහියංගනය පිහිටා ඇති අතර, මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් එකල හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක.


    :rolleyes::rolleyes:
    රාවණාගේ හෙලිකොට්ටරේ තමයි බොරු. මේවා ඇත්ත. සාදු සාදු සා.........:rofl::P

    :lol::lol::lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕව බොරු බං ඕව කිව්වේ නැතිනං ඉන්දියන් පක්කු බුදුහාමුදුරුවෝ ගණන් ගන්නේ නෑ එයා නොර්මල් මිනිහෙක්. ඒ විදිහට ලෝකෙට පෙන්නුව නං ඉන්දියන් උන් දුප් බුද්දා කියල ගහල එලවන්නේ ඉන්දියාවේ ඉන්න පුළුවන් බොරුවෙන් වංචාවෙන්. ඒකනේ වැල්මිකී මිකී මව්ස් වගේ උනේ


    ඔය ගණන් නොගෑනීමට ඇත්ත හේතුවනම් බුදුන් ඉන්දියාවේ නොඉපදුනු එක කියලයි හිතෙන්නේ ..ඉන්දියාව ගණන් ගන්නේ පරම්පරාවෙන් ආපු සිද්දි ආගමකට හරවාගෙන ..අතිතයේ බුදුන් සම්බන්ද සිද්දියක් සිදු නොවුන නිසා ඉන්දියාව බුදුන්ව ගණන් ගන්නේ නෑ .

    BUDUN UPAN DESHAYA - බුදුන් උපන් දේශය siyatha tv :cool::cool::cool::cool:

     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි එහෙම ජාතියක්ද බං.උබ එහෙම ඇති. මම නම් මම මේ පොර කියන දේ විශ්වාස කරන් නෑ. හැබැයි උබේ පරම්පරාව නම් එහෙම වෙන්න ඇති. උබ පිලිඅරගනම තියනවනේ. පල මල් පොන්නය යන්ඩ.

    ඉන්දියාවෙන් මිනිස්සු එන්න කලින් ලංකාවේ මිනිස්සු ඉඳල නෑ.. එතකොට බුදුහාමුදුරුවෝ 3 පාරක් ලංකාවට අවේ උබ ඔය කියන ඉන්දියවෙන් ආපු උන්ට බන කියන්න වෙන්ටෑ.. එතකොට චුල්ලෝදර මහෝදර මනික්පුටුවකට රණ්ඩු උනේ උබේ ඔය ඉන්දියාවෙන් අපු උන් කියල දුන්න තාක්ෂණයෙන් වෙන්ටෑ... කියන්න දේවල් නම් බොහොමයි


    නොදන්නා දේවල් කියවන් නැතුව තරහ ගියානම් මගේ රේප් කපල පලයන් පුතේ යන්න ලංකාවේ අතීතය හැල්ලු කරන් නැතුව. මොකක්හරි ලොකු ටෝකක් දීල මම තමයි පොර කියල හිතාගන ගිහින් බුදියගනිනන්. මල්පොන්නය



    ඉස්කෝලේ නිවාඩු දුන්නම සිඟිති පාතාලය සක්‍රිය වන බව අප හොඳාකාරවම දන්නා කරුණක් මිත්‍රවරුනි.
    වැඩක් නැත්නම් අම්ම උයල දිඉපු බත් ටික කාල බුදිය ගනින් බන්




    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol: ඉස්සෙල්ල o/l කරලා එන්න කියපිය:lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගොන් ඉන්දියන් උන්ගෙ මෝඩ චූන් කතා (කලු ශුද්දන්ට අනුව ) මිහිපිට යථාර්ථයක් වූ අපුරුව​







    ලිO මැඩි කෝදෙව්වාසි කලුසුද්දන්ගේ දැනගෑනීම පිනිසයි .
    සත්යය සැමදා යටපත් කල නොහැක ............
    :lol::lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඔයා දැන් ඔක්කොම සාහිත්‍යට දාල ගැලවෙන්නද කල්පනාව??? ඔය නොකියා කියන්නේ ඔය ඔක්කොම පච කියලනේ.......

    ඕකේ.....මම රෙඩි. අපි යං බුද්ධ දේශනාවට :love::love::love:

    මට ආගමක් දහමක් නෑ....... බකපන්ඬිතයෝ ළිඳේ දැමීම තමයි මගේ එකම ආගම :):)

    ඉධ තප්‌පති පෙච්‌ච තප්‌පති, පාපකාරී උභයත්‌ථ තප්‌පති
    ‘‘පාපං මෙ කත’’න්‌ති තප්‌පති, භිය්‍යො තප්‌පති දුග්‌ගතිං ගතො.
    17. පව් කරන සුලු පුද්ගල තෙමෙ මෙ ලොව දී (කර්මසන්තාපයෙන්) තැවෙයි. පරලොව දී විපාකසන්තාපයෙන් තැවෙයි. දෙලොව දී ම තැවෙයි. ම විසින් පව් කරන ලදැයි (මෙලොව දී) තැවෙයි. දුගතියට ගියේ (අනිෂ්ට විපාක සන්තාපයෙන්) බෙහෙවින් තැවෙයි.

    18.
    ඉධ නන්‌දති පෙච්‌ච නන්‌දති, කතපුඤ්‌ඤො උභයත්‌ථ නන්‌දති
    ‘‘පුඤ්‌ඤං මෙ කත’’න්‌ති නන්‌දති, භිය්‍යො නන්‌දති සුග්‌ගතිං ගතො.


    18. පින් කළ පුද්ගල තෙමේ මෙලොව දී (කර්මනන්දනයෙන්) තුටු වෙයි. පරලොව දී (විපාකනන්දනයෙන්) තුටු වෙයි. දෙලොව දී ම තුටු වෙයි. මාවිසින් පින් කරන ලදැයි මෙලොව දී තුටු වෙයි. සුගතියට ගියේ ඉෂ්ටවිපාකනන්දනයෙන් බෙහෙවින් තුටු වෙයි.


    මල් කතා :love::love:



    එකම තැටියනේ බන් කරකවන්නේ. බුද්ධා සාමාන්‍ය මනුස්සයෙක්. අපි රොකට් වලට වදින්නේ නැහැ. දැන් පල අලුත් ටිකක් අහොයන් ඇවිත් කොපි-පේස්ට් කරපන්..

    Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense,” said the Buddha.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Pattapal boru .... mama raj somadeve mahaththayage okkoma wage deshana ahala thiyanawa... me ravana paradi kaarayo ethumange aththama parikshana wala kotas aran unge ravanaa mithyaawa wapuranna yoda gannawa...
    Lankawe aththtama hambaa une monawada ? Ewa anumana kala haki kaalayan nirnayan gana mokak hari prashnayak thiyanawanm eka raj somadeva mahaththayage deshanayak ahala dana ganna ... me wage mithyawa pathurana harak kiyana ewa wiswaasa karanna epa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    එකම තැටියනේ බන් කරකවන්නේ. බුද්ධා සාමාන්‍ය මනුස්සයෙක්. අපි රොකට් වලට වදින්නේ නැහැ. දැන් පල අලුත් ටිකක් අහොයන් ඇවිත් කොපි-පේස්ට් කරපන්..

    Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense,” said the Buddha.




    මොන තැටිද බන්:lol::lol:............. ඔය දාල තියෙන්නේ බුද්ධ වචනේ...... ඔය බුද්ද සාහිත්‍ය නෙමෙයි...... උඹ අදහන ත්‍රිපිටකේ........:lol::lol: උඹේ වචන වලින් තේරෙන්නේ උඹ අඩුගානේ උඹ අදහන අනුගමනය කරන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක් කියල :rofl::rofl: ත්‍රිපිටකේ කරුණු බොරුනන් උඹ මොන කෙං ගෙඩියද අනුගමනයකරන්නේ........ ත්‍රිපිටකේ කොපි පේස්ට් නැතිව උඹ දන්නා වෙනින් ත්‍රිපිටකයක් තියෙනවද???:confused::confused:

    දැන් ඉතින් උඹම අදහන බුදුබනත් බොරු වුනා උඹේ ලැජ්ජාව වහගන්න.........


    උඹලා ආගමික වහල්ලු...... කට්ටියක් උත්තර නැතිවුනාම දෙයියෝ මැව්වා කිව්වා වගේ හිතාගන්න බැරි දේවල් ඇහුවම බොරු...... එව්වා ඔට්ටු නෑ......... වහල් ජිවිත :rofl::P:rofl:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට සිංහල තෙරිය.? ඔච්චර වැල් වටාරම් ඔනේ නැහැ මෝඩ මනුස්සයෝ. ඉන්දියන් උන්ගේ සාහිත්‍ය කියන දෙය උබට තේරෙනවද?
    දැන් අපි බුදුන් උඩින් ගියේ නෑ කියලා
    විශ්වාස කරන්නේ නැතුව ඉන්ඩ ඔනෙද? ඇයි බන් ඔච්චර මෝඩ විදිහට එකම දෙය නැවත නැවත අහන්නේ. සාහිත්‍ය වෙනයි. මට ඔනේ නම් ලියන්ඩ පුළුවන් බුදුන් දඩු මොනරේ ගියා රාවණා එක්ක කියලා. ඉතින් ඒක හැමෝම පිළිගන්න ඔනෙද?

    බුදුන් හිටිය කාලේමයි Pythagoras හිටියේ
    Greece වල බුදුන් Pythagoras දන්නෙත් නැහැ Pythagoras බුදුන් දන්නෙත් නැහැ. ඉතින් වෙන ලෝක වලට ගිහිල්ලා බණ කියලා වැඩක් තියද? තමන්ගේ ලෝකය complete කරන්නේ නැතුව.
    Jesus උනත් එහෙමයි.
    වෙන ලෝකට වලට ගිහිල්ලා වැඩක් නැහැ තමන්ගේ ලෝකය කවර් නොකර.
    දැන් ඉන්දියන් ගෑණු හොරා ගැන
    කියන්ඩ තියෙන්නේ මොනවද? උබට ඉන්නවා කියලා තියන එක විශ්වාසවන්ත සාක්ෂියක් පෙන්වපන් බලන්ඩ.





    6. රතනසුත්‌තං
    6. රතන සූත්‍රය

    1. යානීධ භූතානි සමාගතානි, භුම්‌මානි [භූමානි (ක.)] වා යානි ව අන්‌තලික්‌ඛෙ; සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු, අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං.

    1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.


    2. තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය; දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං, තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා.

    2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.


    3. යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා
    සග්‌ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්‌ථි තථාගතෙන
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.


    4. ඛයං විරාගං අමතං පණීතං
    යදජ්‌ඣගා සක්‍යමුනී සමාහිතො
    න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි
    ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    4. ශාක්‍යමුනි තෙම (ආර්යමාර්ග සමාධියෙන්) එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ, රාගයෙන් වෙන් වීමට නිමිති වූ, මරණයක් නැති, උතුම් වූ (මහත් වූ) යම් නිවනක් පසක් කළේ ද, ඒ දහම හා සම වූ කිසිවෙක් නැත්තේ ය. මෙ කරුණින් ද නිවන්දහම උතුම් රුවනෙකි. මේ සත්‍යවචනානුභාවයෙන් සෙත් වේවා.


    5. යං බුද්‌ධසෙට්‌ඨො පරිවණ්‌ණයී සුචිං
    සමාධිමානන්‌තරිකඤ්‌ඤමාහු
    සමාධිනා තෙන සමො න විජ්‌ජති
    ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    5. බුද්ධශ්‍රේෂ්ඨ තෙම අත්‍යන්තපරිශුද්ධ වූ යම් මාර්ගසමාධියක් වර්ණනා කළේ ද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුව ම පල දෙන) සමාධිය යැ යී යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්යමාර්ගධර්මය උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.


    6. යෙ පුග්‌ගලා අට්‌ඨ සතං පසත්‌ථා
    චත්‌තාරි එතානි යුගානි හොන්‌ති
    තෙ දක්‌ඛිණෙය්‍යා සුගතස්‌ස සාවකා
    එතෙසු දින්‌නානි මහප්‌ඵලානි
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    6. සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද නොහොත් ප්‍රශස්ත වූ යම් අටෝරාසියක් අරී පුගුලෝ වෙත් ද, මොහු හැම දෙන සතර යුග කෙනෙක් වෙති. සුගත බුදුරජුන්ගේ සවු වූ ඔහු තුමූ දක්ෂිණාවට (කර්මය ද කර්මවිපාකය ද අදහා දෙන දානය පිළිගැන්මට) සුදුස්සෝ වෙති. මේ බුදුසව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් පල ඇත්තෝ වෙත්. මේ කරුණින් ද බුද්ධශ්‍රාවක සඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.


    7. යෙ සුප්‌පයුත්‌තා මනසා දළ්‌හෙන
    නික්‌කාමිනො ගොතමසාසනම්‌හි
    තෙ පත්‌තිපත්‌තා අමතං විගය්‌හ
    ලද්‌ධා මුධා නිබ්‌බුතිං [නිබ්‌බුති (ක.)] භුඤ්‌ජමානා
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    7. ගොයුම්බුදුරජුන් ගේ සස්නෙහි වූ, සුවිශුද්ධ කායවාක්කර්ම සංඛාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ, ස්ථිර සිතින් (හෙවත් සමාධිගත සිතින්) යුක්ත වූ, ප්‍රඥාව කරණ කොට ගෙණ සියලු කෙලෙසුන්ගෙන් නික්මුනා වූ යම් පුද්ගල කෙනෙක් වෙත ද, ඔහු තුමූ (අරමුණු කිරීම් වශයෙන්) නිවනට බැස ගෙණ නො මිලේ ම රහත්පල සමවත ලැබ ගෙණ එය විඳින්නාහු වෙති. මේ කරුණින් ද ආර්යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.


    8. යථින්‌දඛීලො පථවිස්‌සිතො [පඨවිස්‌සිතො (ක. සී.)
    පථවිංසිතො (ක. සි. ස්‍යා. කං. පී.)] සියා
    චතුබ්‌භි වාතෙහි අසම්‌පකම්‌පියො
    තථූපමං සප්‌පුරිසං වදාමි
    යො අරියසච්‌චානි අවෙච්‌ච පස්‌සති
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    8. යම්සේ පොළොව තුළ වැද ගෙණ සිටි ඉන්ද්‍රියකීලය තෙමෙ සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නො වේ ද. ආර්යසත්‍යයන් ප්‍රඥායෙන් බැස ගෙණ දක්නා සත්පුරුෂයා (හෙවත් සෝවාන් පුඟුලා) එබන්දකු කොට කියමි. මේ කරුණින් ද ආර්යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.


    9. යෙ අරියසච්‌චානි විභාවයන්‌ති
    ගම්‌භීරපඤ්‌ඤෙන සුදෙසිතානි
    කිඤ්‌චාපි තෙ හොන්‌ති භුසං පමත්‌තා
    න තෙ භවං අට්‌ඨමමාදියන්‌ති
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    9. යම් සෝවාන් පුඟුල් කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරජුන් දෙසූ ආර්යසත්‍යයයන් තමනට ප්‍රකට කෙරෙත් ද, ඔහු (දෙව්ස්‍රව සක්විති රජස්‍රව ආදි පමාවට කරුණු වන තැනකට පැමිණ) බෙහෙවින් පමා වූවාහු නමුදු අටවන භවයක් නො ගණිති. මෙ කරුණින් ද ආර්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.


    10. සහාවස්‌ස දස්‌සනසම්‌පදාය [සහාවසද්‌දස්‌සනසම්‌පදාය (ක.)]
    තයස්‌සු ධම්‌මා ජහිතා භවන්‌ති
    සක්‌කායදිට්‌ඨී විචිකිච්‌ඡිතඤ්‌ච
    සීලබ්‌බතං වාපි යදත්‌ථි කිඤ්‌චි
    චතූහපායෙහි ච විප්‌පමුත්‌තො
    ඡච්‌චාභිඨානානි [ඡ චාභිඨානානි (සී. ස්‍යා.)] අභබ්‌බ කාතුං [අභබ්‌බො කාතුං (සී.)]
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    10. මේ සෝවාන්හුගේ දර්ශනසම්පත්තිය (පළමු වන නිවන් දැක්ම) හෙවත් සෝවාන් මඟ නුවණ පහළ වීම සමග ම සත්කායදෘෂ්ටිය ද, (බුද්ධාදි අට තන්හි) සැකය ද, යම් මිථ්‍යාශීලව්‍රත කෙනෙක් වූහූ නම් ඒ සියල්ල ද යන මේ තුන් සංයෝජනයෝ දුරු කරණ ලද්දෝ වෙත්. හෙතෙම සතර අපායයන් කෙරෙන් මිදුනේ ද වේ. (ආනන්තර්ය කර්ම පසත් මිථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් වූ පව් සය කරන්නට ද හේ අභව්‍ය ය (ඔහු විසින් ඒ පව් සය නො කට හැක්ක). මෙ කරුණින් ද ආර්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.


    11. කිඤ්‌චාපි සො කම්‌ම [කම්‌මං (සී. ස්‍යා. කං. පී.)] කරොති පාපකං
    කායෙන වාචා උද චෙතසා වා
    අභබ්‌බ [අභබ්‌බො (බහූසු)] සො තස්‌ස පටිච්‌ඡදාය [පටිච්‌ඡාදාය (සී.)]
    අභබ්‌බතා දිට්‌ඨපදස්‌ස වුත්‌තා
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    11. ඒ (සෝවාන්) පුද්ගල තෙම (ප්‍රමාදයෙකින්) කයින් හෝ වචනයෙන් හෝ නැත හොත් සිතින් හෝ ප්‍රඥප්තිවද්‍යමාත්‍ර වූ කිසි වරදක් කරන්නේ නුමුදු, හේ එය සඟොවන්නට නො හැක්කේ ය. දක්නා ලද නිර්වාණපදය ඇති සෝවාන්හුගේ (වරද සැඟෙවීමෙහි) අභව්‍ය බව (හෙවත් වරද සැඟෙවිය නො හැකි බව) (බුදු රජුන් විසින්) වදාරන ලද්දේ ය. මේ කරුණින් ද ආර්යසඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.


    12. වනප්‌පගුම්‌බෙ යථ [යථා (සී. ස්‍යා.)] ඵුස්‌සිතග්‌ගෙ
    ගිම්‌හානමාසෙ පඨමස්‌මිං [පඨමස්‌මි (?)] ගිම්‌හෙ
    තථූපමං ධම්‌මවරං අදෙසයි [අදෙසයී (සී.)]
    නිබ්‌බානගාමිං පරමං හිතාය
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    12. වන ලැහැබ තෙමේ ග්‍රීෂ්මර්තුව සම්බන්ධී වූ ප්‍රථම ග්‍රීෂ්ම මාසයෙහි (හෙවත් බක් මස) සුපිපි අක් ඇත්තේ යම්සේ ද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්යාප්තිධර්මරත්නය පරමහිතාඛ්‍ය වූ නිවන් පිණිස (ඒ බුදුරජ තෙම) දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.


    13. වරො වරඤ්‌ඤූ වරදො වරාහරො
    අනුත්‌තරො ධම්‌මවරං අදෙසයි
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    13. උතුම් වූ නිවන් දන්නා වූ, උතුම් නිවන දෙන්නා වූ, උතුම් නිවන් මඟ ගෙන හැර පාන්නා වූ, නිරුත්තර වූ බුදුරජ තෙම උතුම් දහමක් දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.


    14. ඛීණං පුරාණං නව නත්‌ථි සම්‌භවං
    විරත්‌තචිත්‌තායතිකෙ භවස්‌මිං
    තෙ ඛීණබීජා අවිරූළ්‌හිඡන්‌දා
    නිබ්‌බන්‌ති ධීරා යථායං [යථයං (ක.)] පදීපො
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.


    14. යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම (මෙයින් මත්තෙහි ප්‍රතිසන්ධියක් දිය නො හැක්කේ) රහත්මඟින් ක්ෂීණ වූයේ ද, (කර්මක්ෂය කළ බැවින් මත්තෙහි විපාක දිය හැකි) අළුත් කර්මයන්ගේ පහළ වීමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නො ඇලුණු සිතැති, ක්ෂීණ වූ ප්‍රතිසන්ධිවිඥාන සඞ්ඛාත වීජ ඇති, පුනර්භව සඞ්ඛාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්යසම්පන්න වූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ කරුණින් ද සඞ්ඝයා උතුම් රුවනි නොහොත් මේ ද සඞ්ඝයා ගේ උතුම් රුවන් බවෙකි). මේ සත්‍යබලයෙන් සෙත් වේවා.


    සක්දෙව්රජ කී ය:love::love::P


    15. යානීධ භූතානි සමාගතානි
    භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
    තථාගතං දෙවමනුස්‌සපූජිතං
    බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.


    15. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.


    යානීධ භූතානි සමාගතානි
    භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
    තථාගතං දෙවමනුස්‌සපූජිතං
    ධම්‌මං නමස්‌සාම සුවත්‌ථි හොතු.


    16. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, (බුද්ධාදීන්) විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. (සත් වගට) සෙත් වේවා.


    යානීධ භූතානි සමාගතානි
    භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
    තථාගතං දෙවමනුස්‌සපූජිතං
    සඞ්‌ඝං නමස්‌සාම සුවත්‌ථි හොතූති.


    17. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද (ආත්මහිතයෙහි පිළිපන්නවුන් විසින් යෑ යුතු මඟෙහි යෑම් ආදී අරුතින්) තථාගත වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.


    රතනසුත්‌තං

    රතන සූත්‍රය යි.




    උත්තරෙත් මමම දාන්නන් :P

    බොරු බොරු...... පිරිත් බො
    රු. මේවා ඔට්ටු නෑ........:P:rofl:




     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    3.බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී විශාලා මහ නුවර ඇතිවූ රෝග බිය, අමනුෂ්‍ය බිය හා දුර්භික්‍ෂ බිය යන තුන් බිය දුරුකිරීම සඳහා වජ්ජීන්ගේ ආරාධනයෙන් විශාලා මහා නුවරට වැඩම කොට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ සඳහන්වන රතන සූත්‍රය උගන්වා එම තුන් බියෙන් මුදවනු පිණිස ආරක්‍ෂාව සලසනු පිණිස රතන සූත්‍රය දේශනා කරන ලදී. එම සූත්‍ර ධර්මය ඉගෙනගත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවෙහි අඩංගු පිරිත් වතුර විශාලා මහා නුවර පුරාම වැඩම කරමින් නගරය පුරාම නැවතත් එම පිරිත් සූත්‍රයම සජ්ඣායනා කරමින් පිරිත් පැන් ඉසිමින් වැඩම කළහ. ඊට පසුව එතෙක් පැවති තුන් බිය පහවී සියලු දුක් නිමවී සෞභාග්‍ය උදා විය.



    :dull::dull::sorry::sorry:



    රාවණාගේ හෙලිකොට්ටරේ බොරු. හොල්මං ඇත්ත. :rofl::P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මොන තැටිද බන්:lol::lol:............. ඔය දාල තියෙන්නේ බුද්ධ වචනේ...... ඔය බුද්ද සාහිත්‍ය නෙමෙයි...... උඹ අදහන ත්‍රිපිටකේ........:lol::lol: උඹේ වචන වලින් තේරෙන්නේ උඹ අඩුගානේ උඹ අදහන අනුගමනය කරන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක් කියල :rofl::rofl: ත්‍රිපිටකේ කරුණු බොරුනන් උඹ මොන කෙං ගෙඩියද අනුගමනයකරන්නේ........ ත්‍රිපිටකේ කොපි පේස්ට් නැතිව උඹ දන්නා වෙනින් ත්‍රිපිටකයක් තියෙනවද???:confused::confused:

    දැන් ඉතින් උඹම අදහන බුදුබනත් බොරු වුනා උඹේ ලැජ්ජාව වහගන්න.........


    උඹලා ආගමික වහල්ලු...... කට්ටියක් උත්තර නැතිවුනාම දෙයියෝ මැව්වා කිව්වා වගේ හිතාගන්න බැරි දේවල් ඇහුවම බොරු...... එව්වා ඔට්ටු නෑ......... වහල් ජිවිත :rofl::P:rofl:

    3.බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී විශාලා මහ නුවර ඇතිවූ රෝග බිය, අමනුෂ්‍ය බිය හා දුර්භික්‍ෂ බිය යන තුන් බිය දුරුකිරීම සඳහා වජ්ජීන්ගේ ආරාධනයෙන් විශාලා මහා නුවරට වැඩම කොට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ සඳහන්වන රතන සූත්‍රය උගන්වා එම තුන් බියෙන් මුදවනු පිණිස ආරක්‍ෂාව සලසනු පිණිස රතන සූත්‍රය දේශනා කරන ලදී. එම සූත්‍ර ධර්මය ඉගෙනගත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවෙහි අඩංගු පිරිත් වතුර විශාලා මහා නුවර පුරාම වැඩම කරමින් නගරය පුරාම නැවතත් එම පිරිත් සූත්‍රයම සජ්ඣායනා කරමින් පිරිත් පැන් ඉසිමින් වැඩම කළහ. ඊට පසුව එතෙක් පැවති තුන් බිය පහවී සියලු දුක් නිමවී සෞභාග්‍ය උදා විය.



    :dull::dull::sorry::sorry:



    රාවණාගේ හෙලිකොට්ටරේ බොරු. හොල්මං ඇත්ත. :rofl::P




    හරි දැන් රාවණාට ලියවුන කිසිම දෙයක් තියද? බොරුවට හරි. අහන ප්‍රශ්නයට පිළිතුරු දියන්. උදේ දැගිට්ට ගමන්ලා දැක්කේ උබේ රිපීට් වෙන තැටියා. කබ්බෝ ෆෝම් කරන්ඩ බැහැ අපිට. ඔබ ගංජා ගහලද ඉන්නේ.. මම දැම්මේ බුද්ධ වචනය ත්‍රිපිටකය නෙවෙයි...
    පොඩි හරි දෙයක් තියනවා නම් කියපන් සාක්ෂියක් රාවණා ගැන. බුද්ධාගම ගැන ඔනේ නම් වෙනම එකක් දාපන් ධර්මය හොඳට දන්න උන් ඉන්නවා මට වඩා මේකේ... දැන් පළ ගිහින් තව මොනවා හරි හොයන් වර...
    බුදුන්ට උඩින් යන්න බැහැ. රාවණාට පුළුවන් මාර තියරි....!