රාවණා මිත්‍යාව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙච්චර තාක්ශනය තියෙන කාලයේ ඊජිප්තුවේ ලොකුගල් හරියටම ස්ථානගතකලේ කියලවත් ඒ තාක්ශනයවත් හොයාගෙන නෑනේ , ඒකාලේ ශිෂ්ඨාචාරය හා මේ ශිෂ්ඨාචාරය තාක්ශනයන් වෙනස්.

    ayi yo simple case ne malli owa........

    http://www.youtube.com/watch?list=P...E9tOBCd&v=3zkzZM51LyE&feature=player_embedded

    balala igena ganna..... piramida hadapu hati practicle walinma pennala denawa...

    1.00 idan balapan.... gal kapapu hati.. gal place karapu hati okkoma thiyenawa!
     
    Last edited:
    • Like
    Reactions: mmaxx and siripala

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රාවණාගේ දේහය තැන්පත් කරලා තියෙනෙවා කියන්නේ නුවරඑළියේ,මහකුඩුගල කියන ප්‍රදෙශ්යෙනේ,අපේ අප්පචිට මහකුඩුගල වවනකොට " ඊතලයක " හම්බෙලා තියෙනෙව,වත්ත හානකොට,තව එක දවසක් කිව්වා ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය ගුහාවට යන්න ගිහින්,බැරි වෙලා මගක් ගිහින් අපහු හැරිලා අවා කියලා.මේවා ඉතින් කියනකොට ඕව බොරු කියලත් කියන්න බැනි,:nerd::nerd::nerd:

    ලොකේ මැව්වේ දෙවියන් වහන්සේ කියලත් කියනවා ඉස්ලාම්, කතෝලික, යුදෙව් උදවිය...
    බුදු හාමුදුරුවෝ විශ්ණු දෙවියන්ගේ අවතාරයක් කියලා කියනවා හින්දු මිනිස්සු
    :lol::rofl::P
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රවණා කියල බලවත් රජ කෙනෙක් ඉන්න ඇති කියල මම හිතනව. ඔය තිබ්බ කියන super powers ගැනනම් මහා විශ්වාසයක් නෑ. දන්නවනෙ ඒ කාලේ පොත් ලියපු උන් එක දහය කරලනේ කියන්නෙ.:lol:

    එළම වැඩේ කියන්නෙ GuneBhai සහෝදරය අවුරුද්දක් ඇතුලත බෞද්ධ වෙලා නිවන ගැනත් හොඳ දැනීමක් ඇති කරගෙනනෙ. :nerd:

    http://www.elakiri.com/forum/showthread.php?p=15182100#post15182100

    සතුටුයි.:)
     
    :lol::lol::lol::lol::lol:

    machan mama thamath katholika thama ban.... ee unata agama adahanne naa.. nikan kick ekata thiyagena inne....

    anika mama bwuddath neme..... budu hamuduruwo kiwwa de pili padinawa witharayi...... :rofl::rofl::rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Many Thanks Machan . Many many Thanks. මේවගේ වීඩියෝ එකකින් සත්‍ය වටහා ගන්න පුළුවන්. අපේ ගොඩක් මිනිස්සු අතිශෝක්තියෙන් කතා කිරීමට දක්ෂයි. ඇත්ත දේ දන ගැනීමට අකමතියි. ගොඩක් අය කියන්න ආස එලියන්ස් ල පිරමිඩ හැදුවයි කියල. එකෙත් පොඩි අතල් එකෙක් තියනවනේ. එත් අපි අනාගත පරපුරට සත්‍ය වටහා දිය යුතුයි. ඔබගේ ගවේෂණ දැනුම පිලිබඳ ආඩම්බර වෙමි.

    ayi yo simple case ne malli owa........

    http://www.youtube.com/watch?list=P...E9tOBCd&v=3zkzZM51LyE&feature=player_embedded

    balala igena ganna..... piramida hadapu hati practicle walinma pennala denawa...

    1.00 idan balapan.... gal kapapu hati.. gal place karapu hati okkoma thiyenawa!
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙදානන්ද එල්ලාවෙල හිමි කියපු එකනම් මම කලින් කියවල තිබුන ....

    TFS !
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Many Thanks Machan . Many many Thanks. මේවගේ වීඩියෝ එකකින් සත්‍ය වටහා ගන්න පුළුවන්. අපේ ගොඩක් මිනිස්සු අතිශෝක්තියෙන් කතා කිරීමට දක්ෂයි. ඇත්ත දේ දන ගැනීමට අකමතියි. ගොඩක් අය කියන්න ආස එලියන්ස් ල පිරමිඩ හැදුවයි කියල. එකෙත් පොඩි අතල් එකෙක් තියනවනේ. එත් අපි අනාගත පරපුරට සත්‍ය වටහා දිය යුතුයි. ඔබගේ ගවේෂණ දැනුම පිලිබඳ ආඩම්බර වෙමි.

    he he.... owa monada...! kawuru hari mewa balala igena gannawanan... eka thama watinne! :):)
     
    සිරි පාල වෙත,

    ඔබට සාක්ශි හමු නොවුනාට ඉතිහාසය එයට සාක්ශි දරනවා ඔබ අසා තිබෙන හැටියට බුදුන් වහන්සේ කී වරක් ලන්කාවට වැඩම කලා ද? මගේ ඉතිහාස දැනුමේ හැටියට නම් 3 වරක් පැමින තිබෙනවා ඒ අවස්තා වලින් සිරීපාදය හා කැලනිය දෙසට ඔබේ අවදානය යොමු කලහොත් කැලනිය විහාරය ප්‍රසිද්ද වෙලා තිබෙන්නේ කුමකට ද? චුලෝදර මහෝදර යනු කවරහුද? මනි අක්ඛික නා රජු යනු කවුරුද?

    රාවනා යනු යක්ශ ගෝත්‍රික රජතුමෙක් වන අතර මිත්යාව වන්නේ වාල්මිකී විසින් රචිත රාමායනයේ අඩන්ගු වන විකුර්ති කල කතා පුවතයි

    නිදන් ඇත්තේ ගොඩ ගැනීමට යයි කියනා නිලියේක් ගේ නම අතේ බාහුවේ පච්චා කොටා සිටිනා හොර චක්‍රවර්තියන් ගේ බොරු බයිලා පිලිගැනීමට තරම් අදබාලයන් නොවන්න......

    :)
     
    Jan 7, 2013
    182
    16
    0
    මම මේකේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. මුලාශ්‍රය කියවලත් නෑ. ඒ උනාට ලංකාවතාර සුත්‍රයේ රාවණා කියා රජ කෙනෙක් ගැන කිය වෙනවා කියලා මේකේ කියලා තියනවා.

    http://seuslsla.blogspot.com/2011/11/lankawatara-sutra-king-rawana.html
     
    සිරි පාල වෙත,

    ඔබට සාක්ශි හමු නොවුනාට ඉතිහාසය එයට සාක්ශි දරනවා ඔබ අසා තිබෙන හැටියට බුදුන් වහන්සේ කී වරක් ලන්කාවට වැඩම කලා ද? මගේ ඉතිහාස දැනුමේ හැටියට නම් 3 වරක් පැමින තිබෙනවා ඒ අවස්තා වලින් සිරීපාදය හා කැලනිය දෙසට ඔබේ අවදානය යොමු කලහොත් කැලනිය විහාරය ප්‍රසිද්ද වෙලා තිබෙන්නේ කුමකට ද? චුලෝදර මහෝදර යනු කවරහුද? මනි අක්ඛික නා රජු යනු කවුරුද?

    රාවනා යනු යක්ශ ගෝත්‍රික රජතුමෙක් වන අතර මිත්යාව වන්නේ වාල්මිකී විසින් රචිත රාමායනයේ අඩන්ගු වන විකුර්ති කල කතා පුවතයි

    නිදන් ඇත්තේ ගොඩ ගැනීමට යයි කියනා නිලියේක් ගේ නම අතේ බාහුවේ පච්චා කොටා සිටිනා හොර චක්‍රවර්තියන් ගේ බොරු බයිලා පිලිගැනීමට තරම් අදබාලයන් නොවන්න......

    :)
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    I truly beleive Rawana king,..!!
    mata ara ponna vijaya wage kudu karayo ngen pawathuna kiyalanam poddakwath wishawasa karanna ba ape sinhala jathiya..!!!

    ape histroy eke nathi unata inian histry eke rawanawa mention karala thiyenawanam thawa monada bnz rawana kiyala kenek na kiyala kiyanne???

    ayyo salli..!!
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔබ අසභ්‍ය වචන භාවිතා නොකට මේ ප්‍රශ්නය යොමුකිරිම ගැන ඉතා සතුටු වෙමි.

    මා මෙහිදී කියන්නේ මගේ මතය පමණි. මාගේ දැනුමේ හැටියට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා ද නොවැඩියා කියන්න සාක්ෂි නැත. බුදුරජාණන් වහන්සේ ලංකාවට නොවැඩ් බවට සම්භාවිතාව වැඩිය, එත් ඒ පිලිබඳ දැනුමක් ඔබ සතුව ඇතිනම් එය ගෙන හැර දක්වන මෙන් ඉල්ලා සිටිමි.

    එල්ලාවල මේදානන්ද හිමියන්ගේ චරිතය මට අදාළ නැත. මා කතා කලේ එහිමියන් විසින් ප්‍රකාශ කරන ලද රවණා මිත්‍යාවක් ලෙස සඳහන් කිරීම ගැන පමණක්ය. එය සක් සුදක් සේ නිවැරිදි වූ බැවින් එම ප්‍රකාශය එම අයුරුන්ම පිලි ගනිමි.

    කුචු කුචු ලොක්කා;16414649 said:
    සිරි පාල වෙත,

    ඔබට සාක්ශි හමු නොවුනාට ඉතිහාසය එයට සාක්ශි දරනවා ඔබ අසා තිබෙන හැටියට බුදුන් වහන්සේ කී වරක් ලන්කාවට වැඩම කලා ද? මගේ ඉතිහාස දැනුමේ හැටියට නම් 3 වරක් පැමින තිබෙනවා ඒ අවස්තා වලින් සිරීපාදය හා කැලනිය දෙසට ඔබේ අවදානය යොමු කලහොත් කැලනිය විහාරය ප්‍රසිද්ද වෙලා තිබෙන්නේ කුමකට ද? චුලෝදර මහෝදර යනු කවරහුද? මනි අක්ඛික නා රජු යනු කවුරුද?

    රාවනා යනු යක්ශ ගෝත්‍රික රජතුමෙක් වන අතර මිත්යාව වන්නේ වාල්මිකී විසින් රචිත රාමායනයේ අඩන්ගු වන විකුර්ති කල කතා පුවතයි

    නිදන් ඇත්තේ ගොඩ ගැනීමට යයි කියනා නිලියේක් ගේ නම අතේ බාහුවේ පච්චා කොටා සිටිනා හොර චක්‍රවර්තියන් ගේ බොරු බයිලා පිලිගැනීමට තරම් අදබාලයන් නොවන්න......

    :)
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කුචු කුචු ලොක්කා;16414659 said:
    සිරි පාල වෙත,

    ඔබට සාක්ශි හමු නොවුනාට ඉතිහාසය එයට සාක්ශි දරනවා ඔබ අසා තිබෙන හැටියට බුදුන් වහන්සේ කී වරක් ලන්කාවට වැඩම කලා ද? මගේ ඉතිහාස දැනුමේ හැටියට නම් 3 වරක් පැමින තිබෙනවා ඒ අවස්තා වලින් සිරීපාදය හා කැලනිය දෙසට ඔබේ අවදානය යොමු කලහොත් කැලනිය විහාරය ප්‍රසිද්ද වෙලා තිබෙන්නේ කුමකට ද? චුලෝදර මහෝදර යනු කවරහුද? මනි අක්ඛික නා රජු යනු කවුරුද?

    රාවනා යනු යක්ශ ගෝත්‍රික රජතුමෙක් වන අතර මිත්යාව වන්නේ වාල්මිකී විසින් රචිත රාමායනයේ අඩන්ගු වන විකුර්ති කල කතා පුවතයි

    නිදන් ඇත්තේ ගොඩ ගැනීමට යයි කියනා නිලියේක් ගේ නම අතේ බාහුවේ පච්චා කොටා සිටිනා හොර චක්‍රවර්තියන් ගේ බොරු බයිලා පිලිගැනීමට තරම් අදබාලයන් නොවන්න......

    :)

    anna toka..mama history danne na..defa umbe kathawanam attha kolla..
    oya chakrawarthi nama ma thamai kiwwe nidan haruwata kamak na kiyala...namal ekke harapu dewal danno danithi..!!
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පුරා විද්‍යාත්මක කිසිම සාධකයක් නැහැ මචන්. රවණා කතා නිකන් ග්‍රීක දේව කතාවලට සමානයි.

    අන්න වැරදියි මචන්...ග්‍රීක මිත්යා කතා කියල කියපු ඔඩිසි වල තියෙන විදිහෙම මාලිගාවක් ඒ පොත ඔස්සේ ගිහිල්ල පුරාවිද්යා ක්‍රීට් දූපතෙන් හොයා ගත්තා...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කුචු කුචු ලොක්කා;16414649 said:
    සිරි පාල වෙත,

    ඔබට සාක්ශි හමු නොවුනාට ඉතිහාසය එයට සාක්ශි දරනවා ඔබ අසා තිබෙන හැටියට බුදුන් වහන්සේ කී වරක් ලන්කාවට වැඩම කලා ද? මගේ ඉතිහාස දැනුමේ හැටියට නම් 3 වරක් පැමින තිබෙනවා ඒ අවස්තා වලින් සිරීපාදය හා කැලනිය දෙසට ඔබේ අවදානය යොමු කලහොත් කැලනිය විහාරය ප්‍රසිද්ද වෙලා තිබෙන්නේ කුමකට ද? චුලෝදර මහෝදර යනු කවරහුද? මනි අක්ඛික නා රජු යනු කවුරුද?

    රාවනා යනු යක්ශ ගෝත්‍රික රජතුමෙක් වන අතර මිත්යාව වන්නේ වාල්මිකී විසින් රචිත රාමායනයේ අඩන්ගු වන විකුර්ති කල කතා පුවතයි

    නිදන් ඇත්තේ ගොඩ ගැනීමට යයි කියනා නිලියේක් ගේ නම අතේ බාහුවේ පච්චා කොටා සිටිනා හොර චක්‍රවර්තියන් ගේ බොරු බයිලා පිලිගැනීමට තරම් අදබාලයන් නොවන්න......

    :)
    Chalmiki kare Rama hoda eka karala Rawana chater karapu eka :angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    loke winasa karanna nukes hadapu kattiyata CONCRETE hoya ganna bari wechcha eka harima pudumayi.....

    mokada concrete walin hadapu deyak diranna awurudu 5000 kata wada kalayak yanawa! :rofl::rofl::rofl:
    ane yako...ubata ehenan kiyanna puluwan e kale Benz BMW ehema thiyennath puluwan kiyala... Concrete dalada yako issara rajawaru chayitha ehema haduwe :angry: dan kiyapan ewath me maatha kale hadapu ewa kiyala :angry: ube mole hodai ale dala paa karanna :lol:
     
    aruna47

    Well-known member
  • සිරි පාල වෙත,

    පහුගිය සති ගානක් තුරාවට ඔබ ෆේක් රාශියකින් පැමිණ ඇති බවට GT විසින් ප්‍රසිද්ධියේ පැමිණිලි කරනු ලැබුවා. යලිත් ඔබ ෆේක් වලින් පැමිණ ඇති බවට ඊයේ දිනයේ අපට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනා. ඔබ මිට සති දෙකකට කලින් අල්ලන ලද ඔට්ටුව තම වලංගු බවට නැකත්රාළ ප්‍රකාශ කල සිටියත් ඔබ හට LB ෆිනෑන්ස් එකෙන් ලක්ෂ 10 ගැනීමට යන කාල‍ය අපි අස්තිමේන්තු ගත කළා. එය පහතින් මෙසේය.

    01.බැංකු මාස 6ක පිටපත් සදහා දවස් උපරිම 2කි
    02.ගෙදර වතුර බිල් හෝ ලයිට් බිල් මාස 4ක් පැය 2කකි.
    03.තමා ලග ඇති වාහනය තක්සේරුවට පැය 10ක කාලයක් දිය හැක
    04.වාහනයේ පොත තබා මුදල් ගැනීමට එක අපකරුවෙක් අවශ්‍ය බැවින් දවස් 3-4 කාලයක් ප්‍රමාණවත් වේ.

    ෆිනෑන්ස් සමාගම විසින් සියලු කටයුතු අහවර කර ඔබට ලක්ෂ 10 ලබා දීමට දවසකුත් පැය 12 කාලයක් ඉල්ලයි.

    කෙසේ හෝ සියල්ල සකසා අවසන් කිරීමට යන්නේ සතියකුත් දවසක් පමණි.

    ඔබ මෙතනට පැමිණ ඔට්ටුව සදහා මුල පිරු අතර. ඒ ඔට්ටුව ඉටු කිරීමට තව සතියකුත් දවස් 2ක් නැකත් රාල විසින් දීමට කැමැත්තෙන් සිටි.

    :)