රාවණා මිත්‍යාව

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    :lol::lol: උඹනම් මචන් bullet proof glass එකක කොටු වෙලා ඉන්නේ. බුද්ධාගම නෙමෙයි, bigbang එක ගැනවත් උඹ හරියට දන්නේ නෑ. මට මෙතන දහම් පාසලකුයි විද්‍යාව පන්තියකුයි free දාන්න බෑ. තමන්ගේ මහන්සියෙන් නොදන්න ටික ඉගෙනගෙන එන්න. ඔයාම ඔප්පු කලා මේ සංවාදය ගෙනියන්න තරම් ඔයා දැනුවත් නෑ කියල.​
    mama kiuwane machan...u tharka genne u danna simawe idan witharai...wedak na me wage un ekka point ekata katha karala.. hamba mole ne :lol: Allah! :lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    කල්පය යන දේ පැහැදිලි කිරීම පළමුව කල යුතුය.

    කවුද මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හෝමෝ සේපියන්ලා ඇතිවෙනවා නැති වෙනවා කියන එක. ? එතකොට ගොඩක් දියුණු ජීවි විශේෂයක් වෙන ලොවක ඉඳල ඒ ලොවේ බුදුවරු පහල උනා කියල කවුද කියල තියෙන්නේ. ? මට පොඩ්ඩක් එක පැහැදිලි කරනවද.

    2LR2Ghe.gif
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඔයා කියන විදිහට මේ ලෝකේ කවදා හෝ විනාශවෙනවා. එක පරම සතයක්. නමුත් මේ ලෝකේ විනාශ උන්නම අයෙත් මෙතන ජීවයක් ඇතිවෙනවා කියල කියන්නේ කොහොමද. අනෙක සුර්යාගේ හීලියම් අවසාන වීමෙනුයි සුර්යා විනාශ වෙන්නේ. එහා සමගාමිව අවට ග්‍රහලෝවන් විනාශ වී සුර්යාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී නිදහස් විශ්වයට ආදී යයි. ඉතින් ඊට පස්සෙත් බුදුවරු පහල උනා කියලා කියන්නේ කොහොමද. කිසියම්සක්ෂියක් තියනවඩ් අනෙක කුමන පදනමක ඉඳගෙනද ඔබ මේක කියන්න. විද්‍යාත්මකව පැහැදිලි කරන්න. හරි ඔබ කියාවි විද්‍යාත්මකව පැහැදිලි කරන්න හැම දේටම බහ කියල. හරි එහෙම බැරිනම් ඔබ මේ දේ පැහැදිලි කරන්නේ කුමන පදනමක සිට ද ?

    මට අවශ්‍ය වන්නේ facts .

    ඕක හම්බයන්ට තේරෙන්නේ නෑ... උන් හිතන් ඉන්නේ අල්ලා උන්ව දිව්‍යලෝකෙට ගන්නවා කියලා...
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Ane manda
    දෙපැත්තෙන්ම එක එක මතවාද

    හැබයි එක දෙයක් තියනවා ලංකාවේ දැන් පෙනෙනවාට වඩා වෙනස් ඉතිහාසයක් වල දමා වසා තියනවා. ඒක නම් අපි හැමෝටම පිලිගන්න වෙනවා. වරන් වර සිදු වූ විවධ ආක්‍රමණ නිසා ඒවට තිබුනු මූලාශ්‍ර විනාස වෙලා තියනවා
     
    Last edited:

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0

    :lol::lol: උඹනම් මචන් bullet proof glass එකක කොටු වෙලා ඉන්නේ. බුද්ධාගම නෙමෙයි, bigbang එක ගැනවත් උඹ හරියට දන්නේ නෑ. මට මෙතන දහම් පාසලකුයි විද්‍යාව පන්තියකුයි free දාන්න බෑ. තමන්ගේ මහන්සියෙන් නොදන්න ටික ඉගෙනගෙන එන්න. ඔයාම ඔප්පු කලා මේ සංවාදය ගෙනියන්න තරම් ඔයා දැනුවත් නෑ කියල.​

    Nuwana thiyena minissu 1000k ekka tharka karala apita dinanna puluwan. Habai eka modayek ekka kawadawath eka karanna ba machan......
    Anyway your comments are great machan. I learned a lot....:):):)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරි මචන් කවුද මේවා කියල තියෙන්නේ. මම අහන්නේ මේවා කියන්නේ කුමක් ආශ්‍රය කොට ගෙන ද කියන එක ? මම පැහැදිලි කරන්නේ විද්‍යාත්මකව නම් ඔබ මේ දේ කියන්නේ කුමක් ආශ්‍රය කොට ගෙනද. ?ඔබ analyze කල දත්ත මොනවද ?

    පුරාවස්තුවලට පුරාවුර්ත වලට තරම් ආයුෂ නැත. ඇතැම් පුරාවුර්ත ඔප්පු කරන්න සාක්ෂි ජිවිත කාලයක් හෙව්වත් හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණා කියල ඒවා බොරුයි කියල අහක දාන එක අපරාදයක් කියලයි මට හිතෙන්නේ. පෞද්ගලිකව රාවණා හෝ දඬුමොණර යන්ත්‍ර ගැන මම විශ්වාස නොකරත් ඒවා බොරු කියල බැහැර කරන්න අකමැති ඒක නිසා.

    බුදුවරු විසි අට ගැන කතා කරනවානම්, බෞද්ධ පොතපතේ සඳහන් වෙන්නෙ බුදුවරයෙක් පහල වෙන්නෙ කල්පයකට වරක්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් ජීවි කොට්ටාශයක් බිහි වෙනකං බුදුවරයෙක් පහල වෙන්නෙ නෑ. මගේ පෞද්ගලික විශ්වාසය අනුව මේ ලෝකේ දැන් ඉන්න හෝමෝ සේපියන් මානවයා පරිනාමයට පෙර මේ ලෝකේ වෙනත් ජීවින් ප්‍රාථමික මට්ටමෙන් බිහි වෙලා පරිනාමය උනාද ඊට පස්සේ පෘථිවියේ ජිවය නැතිවෙලා ආයෙ අලුතින් බිහි වුනාද කියලා කියන්න බැහැ. අද අපි මේ දකින්නේ මේ පෘථිවියේ මුල්ම ජීවි පරිණාම ක්‍රියාවලියද කියල කියන්න විදියක් නෑ.
    එකම දේ අද අපේ දැනුම දවසෙන් දවස අලුත් වෙන වෙනස් වෙන විද්‍යාත්මක දැනුම නිසා ඉතාම ලඝු වෙලා තියෙන්නේ. පෞද්ගලිකව මම දෙයක් බැහැර කරන්නෙ ඒකෙන් සමාජීය හානියක් හෝ වෙනත් අකටයුත්තක් වෙනවනම් විතරයි.
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    හරි මචන් කවුද මේවා කියල තියෙන්නේ. මම අහන්නේ මේවා කියන්නේ කුමක් ආශ්‍රය කොට ගෙන ද කියන එක ? මම පැහැදිලි කරන්නේ විද්‍යාත්මකව නම් ඔබ මේ දේ කියන්නේ කුමක් ආශ්‍රය කොට ගෙනද. ?ඔබ analyze කල දත්ත මොනවද ?

    2LR2Ghe.gif
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් තර්ක කරන්න අවශ්‍යනම් facts එක්ක එන්න. facts නැති උනාම ගොඩක් අයට කෙන්තියනවා. සමහරු මග හැර යනවා.

    ඕනෑම දෙකට පදනමක් තියනවා. එහෙනම් ඔය කියන විදිහට ජයින ආගම් , ග්‍රීක දේව ඇදහිලි . ඉස්ලාම් ඇදහිලි පවා සත්‍ය වෙන්න ඕන නේද. එතකොට ඔබලා කියනවා අනෙකුත් ධර්මයන් අසත්‍ය කියලා.

    බෞද්ධ ධර්මය 200 % විද්යනුකුලයි. නමුත් ගොඩක් මිනිස්සුන්ට සත්‍ය අකැපයි. එහි ප්‍රතිපලයක් ලෙස තමයි බෞද්ධ දර්ශනය විකුර්ති කරලා තියෙන්නේ.

    :lol::lol: උඹනම් මචන් bullet proof glass එකක කොටු වෙලා ඉන්නේ. බුද්ධාගම නෙමෙයි, bigbang එක ගැනවත් උඹ හරියට දන්නේ නෑ. මට මෙතන දහම් පාසලකුයි විද්‍යාව පන්තියකුයි free දාන්න බෑ. තමන්ගේ මහන්සියෙන් නොදන්න ටික ඉගෙනගෙන එන්න. ඔයාම ඔප්පු කලා මේ සංවාදය ගෙනියන්න තරම් ඔයා දැනුවත් නෑ කියල.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බෞද්ධ ධර්මය 200 % විද්යනුකුලයි. නමුත් ගොඩක් මිනිස්සුන්ට සත්‍ය අකැපයි. එහි ප්‍රතිපලයක් ලෙස තමයි බෞද්ධ දර්ශනය විකුර්ති කරලා තියෙන්නේ.
    :yes::yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් තර්ක කරන්න අවශ්‍යනම් facts එක්ක එන්න. facts නැති උනාම ගොඩක් අයට කෙන්තියනවා. සමහරු මග හැර යනවා.

    ඕනෑම දෙකට පදනමක් තියනවා. එහෙනම් ඔය කියන විදිහට ජයින ආගම් , ග්‍රීක දේව ඇදහිලි . ඉස්ලාම් ඇදහිලි පවා සත්‍ය වෙන්න ඕන නේද. එතකොට ඔබලා කියනවා අනෙකුත් ධර්මයන් අසත්‍ය කියලා.

    බෞද්ධ ධර්මය 200 % විද්යනුකුලයි. නමුත් ගොඩක් මිනිස්සුන්ට සත්‍ය අකැපයි. එහි ප්‍රතිපලයක් ලෙස තමයි බෞද්ධ දර්ශනය විකුර්ති කරලා තියෙන්නේ.

    මම මහන්සි වෙලා උඹට facts දෙන්න මෙතන මහන්සි වෙලා ලියන්න ඕන නෑනෙ.

    උඹේ මේ ගැන දැනුම අඩුයි.

    දෙන්න පුළුවන් එකම උපදේශය.

    1. Bigbang ඒක ගැන ඉගෙනගන්න.
    2.සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ අනමතග්ග සංයුත්තයේ පබ්බත සූත්‍රයේ

    උඹට ඕන facts ඔක්කොම මේ තැන් දෙකේ තියනවා. ගිහිල්ල කියවල ඉගෙන ගෙන එන්න.​
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවාර්යයෙන්ම. අපේ මිනිස්සු සත්‍යට අකමැතියි. බොරුවට ගොඩක් අය කැමැතියි. අනිවාර්යෙන්ම බෞද්ධ දර්ශනය පැහැදිලි ලෙස වෙනස්කම් වලට භාජනය කොට තියනවා. ගොඩාක් දුරට බ්‍රහ්මණ බලපෑම්. අනෙකුත් ආගම් වල වගේ නොවෙයි.බෞද්ධ ධර්මයේහි පැහැදිලි කරන්නේ සත්‍ය . වැරද්දක් කලොත් එක රිටර්න් එක ලැබෙනවාමයි. එක නේ සත්‍ය. ඒක නිවුටන්ගේ නියමයකටත් අදාලයි. නමුත් මිනිස්සු වැරදි කරලා අත සොදගන්න අවශ්‍ය නිසා බෞද්ධ ධර්මය වෙනස් කරලා තියනවා ඒ ඒ අයගේ ඕනෑ එපාකම් අනුව.

    Ane manda
    දෙපැත්තෙන්ම එක එක මතවාද

    හැබයි එක දෙයක් තියනවා ලංකාවේ දැන් පෙනෙනවාට වඩා වෙනස් ඉතිහාසයක් වල දමා වසා තියනවා. ඒක නම් අපි හැමෝටම පිලිගන්න වෙනවා. වරන් වර සිදු වූ විවධ ආක්‍රමණ නිසා ඒවට තිබුනු මූලාශ්‍ර විනාස වෙලා තියනවා
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Bigbang තියරිය අදවෙන තුරු ඔප්පු කරගෙන නැහැ. අනෙක ඔය Bigbang තියරිය ඔබගේ අදහස් සමගත් පැහෙන්නේ නැත.

    මම මහන්සි වෙලා උඹට facts දෙන්න මෙතන මහන්සි වෙලා ලියන්න ඕන නෑනෙ.

    උඹේ මේ ගැන දැනුම අඩුයි.

    දෙන්න පුළුවන් එකම උපදේශය.

    1. Bigbang ඒක ගැන ඉගෙනගන්න.
    2.සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ අනමතග්ග සංයුත්තයේ පබ්බත සූත්‍රයේ

    උඹට ඕන facts ඔක්කොම මේ තැන් දෙකේ තියනවා. ගිහිල්ල කියවල ඉගෙන ගෙන එන්න.​
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    Bigbang තියරිය අදවෙන තුරු ඔප්පු කරගෙන නැහැ. අනෙක ඔය Bigbang තියරිය ඔබගේ අදහස් සමගත් පැහෙන්නේ නැත.

    :shocked:මචන් මට ලෑජ්ජා හිතෙනව උඹ කියන දේවල් වලට.
    උඹ විද්‍යාව ඉගෙනගත්ත කියල sureද?:shocked:
    උඹ එක්ක මෙච්චර වෙලා වාද කරන්න හැදුවට මට අල්ලන් ගහන්න ඕන.:no:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මට වෙන කියන්න දෙයක් නැහැ Bigbang තියරිය ගැන. අද වෙන තුරු හරියටම එක නිර්ණය කරගන්න බැරි වෙලා තියනවා. එක එක එක Scientist විවිද අයුරුන් විග්‍රහ කරලා තියනවා/

    :shocked:මචන් මට ලෑජ්ජා හිතෙනව උඹ කියන දේවල් වලට.
    උඹ විද්‍යාව ඉගෙනගත්ත කියල sureද?:shocked:
    උඹ එක්ක මෙච්චර වෙලා වාද කරන්න හැදුවට මට අල්ලන් ගහන්න ඕන.:no:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇත්තම කිවොත් Big Bang මම පොඩි කාලේ ඉඳල අහපු දෙයක්. Big Bang තියරිය සම්පුර්ණයෙන්ම බැහැර කරන්නත් බහ ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂිත් නැහැ. static Extrapolating backwards, it is not unreasonable to speculate that there
     
    Last edited:
    Jan 7, 2013
    182
    16
    0
    ඔයා කියන විදිහට මේ ලෝකේ කවදා හෝ විනාශවෙනවා. එක පරම සතයක්. නමුත් මේ ලෝකේ විනාශ උන්නම අයෙත් මෙතන ජීවයක් ඇතිවෙනවා කියල කියන්නේ කොහොමද. අනෙක සුර්යාගේ හීලියම් අවසාන වීමෙනුයි සුර්යා විනාශ වෙන්නේ. එහා සමගාමිව අවට ග්‍රහලෝවන් විනාශ වී සුර්යාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී නිදහස් විශ්වයට ආදී යයි. ඉතින් ඊට පස්සෙත් බුදුවරු පහල උනා කියලා කියන්නේ කොහොමද. කිසියම්සක්ෂියක් තියනවඩ් අනෙක කුමන පදනමක ඉඳගෙනද ඔබ මේක කියන්න. විද්‍යාත්මකව පැහැදිලි කරන්න. හරි ඔබ කියාවි විද්‍යාත්මකව පැහැදිලි කරන්න හැම දේටම බහ කියල. හරි එහෙම බැරිනම් ඔබ මේ දේ පැහැදිලි කරන්නේ කුමන පදනමක සිට ද ?

    මට අවශ්‍ය වන්නේ facts .

    :lol::lol::lol: මම දන්නේ නැති නිසා අහන්නේ. උබ දැන් ලෝකේ විනාශ වෙන්න කලින් ලෝකේ ඇති වුන හැටි උබ analyse කරපු data වලින් කියපන්කො.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අධ්‍යනය අසීමිතයි. Machan do Google .

    රණ රාල;16416225 said:
    :lol::lol::lol: මම දන්නේ නැති නිසා අහන්නේ. උබ දැන් ලෝකේ විනාශ වෙන්න කලින් ලෝකේ ඇති වුන හැටි උබ analyse කරපු data වලින් කියපන්කො.
     
    aruna47

    Well-known member
  • මම මහන්සි වෙලා උඹට facts දෙන්න මෙතන මහන්සි වෙලා ලියන්න ඕන නෑනෙ.

    උඹේ මේ ගැන දැනුම අඩුයි.

    දෙන්න පුළුවන් එකම උපදේශය.

    1. Bigbang ඒක ගැන ඉගෙනගන්න.
    2.සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ අනමතග්ග සංයුත්තයේ පබ්බත සූත්‍රයේ

    උඹට ඕන facts ඔක්කොම මේ තැන් දෙකේ තියනවා. ගිහිල්ල කියවල ඉගෙන ගෙන එන්න.​

    අනේ සුත්තෝ උබට වෙන වැඩ නැද්ද :angry:. මේ සුත්තා දන්නා bigbang එකක් නැහැ. උබේ කාලේ නාස්ති වීමක්. මු ගොඩක් දේවල් දාන්නේ බ්ලොග් වල තියෙනවා එව්වා. උබ මෙතන තර්කයක් දාපන් මෙහෙම වෙන්නේ නැහැ කියලා . මු හිමින් සැරේ ලිස්සනවා. මු ඊට පස්සේ ෆේක් එකක් බස්සලා උබට බනිනවා. එක තමයි මුගේ තියරිය. ඔන්න සුද්ද සිංහලෙන් උබට තේරෙන්න කිව්වා :rofl::rofl: