රාවණා රජුට අපහාස කරන්නට ඉඩ නොදෙමු

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE=4[SIZE="2"]]මම කලේ උබවගේ දේවල් ටිකක් සමාන කරපු එක විතරයි, මචන්
    මගේ හිතේ තියෙනවට වඩා උබේ හිතේ ඒක තියෙන්න ඇති ඒකනේ,
    ඒ කථාව ඉතා ඉක්මනින් උකහාගෙන,,
    අර්ථයට පට හැනිව වැරදි ආකරයෙන් අර්ථකතනය කරගෙන,පෙරලා පහර දුන්නේ..
    එතකොට මචන් උබලගේ තාත්තට බැරි කාලේ මම උත්සහ කරපුවා ගැන කියන්න්න
    උබේ ඔය ලස්සන්න චූටි චූටි දිවනැමෙන්නේ නැද්ද? මේව කියලත් බෑ.නොකියත් බෑ..
    උබවගේ එකෙක් එලියට එයි කියලා දන්නවානම්, මම නිකන්වත් ඕක ඇතිලට මේක ඔබන්නේ නෑ,අනෙ අම්මො:lol::lol:
    කමක් නෑ...උබලගේ තාතගෙන් අහපන්කෝ..හැබැයි මම උත්සහකලේ නම් රේන් කෝට් දාලා...උබ ගෙදර ඉන්න අම්මගෙම අහපන්කෝ,කවුද?ඇත්තටම තාත්තා කියලා..:shocked:
    [/SIZE][/SIZE]

    අම්මට සමාන කලේ උබ,උබ අම්ම කියන චරිතය දැකල තියන විදිහ
    දැන් උබම පිළිගත්තා උබේ හිතේ එහෙම දෙයක් තියනව කියල.
    මම ගොන් බඩු ගහන්නේ නැහැ(සල්ලි දීල ගහන ඒවා කරන්නේ නැහැ )එක නිසා රෙන් කොට් පාවිච්චියක් නැහැ.
    මලලසේකර dictionary/pons කියන්නේ ගැනුන්ගෙන් හම්බකරන් ජීවත් වෙන එකාට
    ඒ කියන්නේ කියල හරියට ගැනුන්ගේ පින්තූර දාල රෙප් හිගකන උන්ට (පොන්නයෝන්ට)
    පොන්නයෝ උත්සහකරන්නේ නැහැ

    මම ගොන් බඩු ගහන්නේ නැහැ කියල කිව්වට
    උබලගේ අම්ම ගොන් බඩුවක් කියල කියන්නේ නැහැ
    කොහොමටත් මගෙන් පොන්නයෙක් හැදෙන්න විදිහක් නැහැ​
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මීමිනගේ ජයරත්න කියල පොරක් ඇත්තටම ඉන්නවා. බැලුම්ගලට එහෙම කතා කරලා බුදු හාමුදුරුවන්ට, මිහිදු හාමුදුරුවන්ට එහෙම තිත්ත කුණුහරුපෙන් බනින්නේ. මාත් ඔය බ්ලොග් එක දැක්කා. සිංහල අපිට පුදුම විදිහට ලැජ්ජා කරල තියෙන්නේ. මොකක් හරි පියවරක් ගත්තොත් හොදයි වගේ. :angry: :angry: :angry:
    :(:(:(
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    මෙන්න මු තමයි ඔය බ්ලොග් එක කරන්නේ
    28qyql2.png


    පොස්ට් ලින්ක් https://www.facebook.com/groups/194075563979436/permalink/376536235733367/

    https://www.facebook.com/RangaJayawardene
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sinhalayanwa nondi kereema tharan thawa deyak naa.. me rawanawa warnanawa arenna... yakune owa ahana anith rata wala un p***n thama hina wenne..!

    thopita jesus marila pana labuwa kiyala piliganna baa.. habai rawanata ayeth pana ewanawa kiyala adahanna puluwan!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකයි, කිසිම විදිහකින් සාක්ෂි සහිතව ඔබ්බෞ කරන බැරුව, අරකට මේ ක සමානයි, මේකට ඒක සමානයි, කිය කිය .පිරමිඩ 3 ක් ඔරයන්ගේ බඳ පටියේ තාරකා 3ක් හැටියට තියෙනනවා... ඔන්න අපේ රටෙත් කඳු 3ක් එහෙම තියෙනවා

    ලංකාවේ පිරමිඩ නැහැ කියල මොන සෙල් ලිපියේද කියල තියෙන්නේ
    එහෙම සෙල් ලිපි නැහැ එකෙන් ඔප්පු වෙනවා ලංකාවේ පිරමිඩ තිබුන කියල
    නාසා එකත් ලංකාවේ තිබුන එකක් නා=නාසය , සා=අහස අබ්යවකාශ්යේ
    ජීවින්ට හිතකරද, සුර අසුර යුද්දය සදහා සූදානම් වෙන්න තම නාසා එක
    රාවන රජතුමා හැදුවේ
    .පසු කාලයකදී සුද්ද ඒ පදනම වගේම නමත් අපෙන් හොරකම් කර​


    128556890322.png


    tumblr_m0d2c07iRw1qcqm5r.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දියාව සාහිත්‍ය දේව සංකල්ප ගොඩනගන්න ලියපු පොතක්
    අල්ලගෙන උන් දෙවියනට වදිනවා වගේ,එකේ ඉන්න බලසම්පන්න
    දුෂ්ටය අල්ලගෙන අපේ එවුන් ඉතිහාසයක් ගොඩනගන්න හදනවා
    සාහිත්‍යමය ෆැන්ටසියක් හැබය කියල ගෙඩි පිටින් විශ්වාස කරන
    එවුනුත් ඉන්දියාවේ පිස්සුකෙලින සාමිලා අතර වෙනසක් නැහැ
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඉන්දියාව සාහිත්‍ය දේව සංකල්ප ගොඩනගන්න ලියපු පොතක්
    අල්ලගෙන උන් දෙවියනට වදිනවා වගේ,එකේ ඉන්න බලසම්පන්න
    දුෂ්ටය අල්ලගෙන අපේ එවුන් ඉතිහාසයක් ගොඩනගන්න හදනවා
    සාහිත්‍යමය ෆැන්ටසියක් හැබය කියල ගෙඩි පිටින් විශ්වාස කරන
    එවුනුත් ඉන්දියාවේ පිස්සුකෙලින සාමිලා අතර වෙනසක් නැහැ

    උබ මාත් එක්ක ගේම ඉල්ලුඅව එක ඇත්ත, හැබයි උබ කියන එක සහතික ඇත්ත:yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉන්දියාව සාහිත්‍ය දේව සංකල්ප ගොඩනගන්න ලියපු පොතක්
    අල්ලගෙන උන් දෙවියනට වදිනවා වගේ,එකේ ඉන්න බලසම්පන්න
    දුෂ්ටය අල්ලගෙන අපේ එවුන් ඉතිහාසයක් ගොඩනගන්න හදනවා
    සාහිත්‍යමය ෆැන්ටසියක් හැබය කියල ගෙඩි පිටින් විශ්වාස කරන
    එවුනුත් ඉන්දියාවේ පිස්සුකෙලින සාමිලා අතර වෙනසක් නැහැ
    ඔව් බන් නැති ඉතිහාසයක් ඇති කරන්න හදනවා විද්‍යා ප්‍රබන්ධ වගේ ලිපි දාලා
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    මීවනපලානේ ජයරත්න කියල කෙනෙක් නෑ මචන්ලා, නෙත් FM එකට කතාකලේ ජයරත්න පතිරආරච්චි එයා තර්ක කරනවා බුදුන්වහන්සේ හිටියේ ලංකාවේ කියල, අනික එයා රවන රජතුමා සත්‍ය බවත් ඔප්පුකරනවා, සෙල්ලිපි ආශ්‍රයෙන් , මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවොත් ඒ දේම කියනවා. මේ මීවනපලානේ ජයරත්න ඇවිල්ල මේ දෙන්නගෙම නම් අරගෙන කරන මඩ ව්‍යාපාරයක් මේක, අනික වර්ග පුර්නිකව කියන්නේ දැනට අතිරිව ඇති එකම මානාවේ යක්සයින්ගේ පෙළපත ගැන කියවෙන පුස්කොලපොත තවමත් මානාවේ විමලරත්න හාමුදුරුවෝ ලග තියනවා, උන්වහන්සේ තමයි වර්තමාන මානාවේ යක්ස පරපුරේ පුරුක. ඒ ගැන ලන්කදිපයේත් ලිපියක් උන්වහන්සේ පලකල ,එක සිංහලෙන් පොතක් බවට පරිවර්තනය කල කියල.
    http://www.blogger.com/profile/17800509197776199491
    මේක තමයි මේකාගේ profile එක . මුට යමක් කරන්න ඕන. මු කරන්නේ දෙමල ඩයස්පෝරාවේ කොන්ත්රතුවක් වගේ. උන්ටත් ඕන ඔය පරණ ඉතිහාසය බොරු කියල පෙන්වන්න. මේකට යමක් කරමු
     

    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    මමත් ඔය බ්ලොග් එක කියෙව්වා.ඇත්තෙන්ම මමත් එක කියවන්න පටන් ගත්තේ ඔය ගැන මුලින් නොදැන.නමුත් කියවගෙන යනකොට තේරුනා මේක තනිකරම මඩක් කියලා.ඕකා පිස්සෙක් නෙමෙයි.ඔය කරන්නේ තනිකරම කාගේ හෝ කොන්ත්‍රාත් එකක්.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕකට NGO වලින් ඔකට හොද ගානක් ගෙවනවා ඇති ඕකා කරන්නේ වර්නනා කරනව වගේ මඩ ගහන එක.ඔය පොන්නයා එලකිරි එකෙත් ප්‍රොෆයිල් එකක් හදලා
     
    Last edited: