රාවණා රජු යලි නැගිටී.100% ෂුවර්
රාවණා රජතුමා නිද්‍රාවට පත්වුන වෙලාවේ එතුමාගේ ශ්‍රී දේහය වසාගෙන තිබුන සුදු තන්තුමය කෝෂය බිඳගෙන එතුමා අවදිව අහසට වැඩම කර ඇති බවට ප්රබලතම සාක්ෂියක් මේ වෙනකොට පොලොන්නරුවෙන් දිස්වෙමින් ඇත.මෙම මකුලු දැල් වැනි තන්තු පොලොන්නරුව අහස පුරා පැතිර ඇත
පොළොන්නරු අහස යළි කැළඹේ - හඳුනානොගත් ද්‍රව්‍යක් පාවෙයි (PHOTOS)
Sunday, 19 October 2014 14:47
font size decrease font size increase font size Email

මීට ටික වේලාවකට පෙර පොළොන්නරුව බැදිවැව ප්‍රදේශයට අයත් අහසේ සහ ඊට ආසන්න අහස් ප්‍රදේශයන් තුළ හඳුනා නොගත් යමක් විශාල වළා රොද ආකාරයෙන් පා වෙමින් තිබූ බව ප්‍රදේශවාසීන් පවසයි.
මෙය කිලෝමීටර දෙකක් හෝ තුනක් ඉහල අහසේ පාවෙමින් තිබී ඇති අතර ඇතැම් ඒවා ගස්වල පැටලීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ස්පර්ශ කර ඇත.
එලෙස ස්පර්ෂ කරන ලද පිරිස පවසන්නේ මෙය මකුළුදැල් ස්වභාවයෙන් ඊට වඩා ඝණකමකින් පවතින බවත් විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය බවයි.පසුව මෙම ප්‍රදේශයට ඇති වී තිබෙන වැසි බර ස්වභාවය හේතුවෙන් එම හඳුනා නොගත් දේ ක්‍රමයෙන් අතුරුදහන් වී ඇති බවද පවසයි.
තවත් ඡායාරූප පහලින්......
(පොළොන්නරුව - සමීර ධනංජය)