රාවණා රජ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනේ බං... උඹ නොදන්න මගුල කට වහන් ඉඳින්... :P:P:frown:
    හා
    මම මේ bittara කට්ටක් හොයනවා
    උබට mail එක අවේ මහා බ්‍රහ්මයගෙන්ද වාල්මිකිගෙන්ද
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    piramida wagema Seegiriya hadapu ekath loku wadak thama.... habai ehema kiyala me kohewath nathi Rawanek wa oluwauda thiyagena yana eka ape ratatath karana nawa ningirawak...

    හරි.දැන් උඹ කියන්නෙ උඹ මේව විශ්වාස කරන්නෙ නෑ කියලනෙ.. විශ්වාස කරන අය විශ්වාස කරයි. ලංකාවෙ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් රාවනා..ඒ ගැන මහාවංශයෙත් ලියවිලා තියෙනව.උඹ කියන විදියට එහෙනම් මහාවංශෙත් බොරු වෙන්න එපැයි.. :angry::angry::angry:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හා
    මම මේ bittara කට්ටක් හොයනවා
    උබට mail එක අවේ මහා බ්‍රහ්මයගෙන්ද වාල්මිකිගෙන්ද

    ඉස්සෙල්ල කියපං උඹ කාටද කඩේ යන්නෙ කියල..? ගූගල් කරල බලපන් රාවනා ගැන තියෙන විස්තර.. කට තිබ්බ පලියට දොඩවන්න එපා සහෝ. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හරි.දැන් උඹ කියන්නෙ උඹ මේව විශ්වාස කරන්නෙ නෑ කියලනෙ.. විශ්වාස කරන අය විශ්වාස කරයි. ලංකාවෙ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් රාවනා..ඒ ගැන මහාවංශයෙත් ලියවිලා තියෙනව.උඹ කියන විදියට එහෙනම් මහාවංශෙත් බොරු වෙන්න එපැයි.. :angry::angry::angry:

    apoi maha wansw sahenna boru thiyenawa....... eeka nikan guna warnanawak witharai.. anika maha wanse Rawana gana kothanakawath kiyala naa 13th century ekata kalin.. puluwan nan oppu karapan
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉස්සෙල්ල කියපං උඹ කාටද කඩේ යන්නෙ කියල..? ගූගල් කරල බලපන් රාවනා ගැන තියෙන විස්තර.. කට තිබ්බ පලියට දොඩවන්න එපා සහෝ. :lol::lol:
    google කරහම එන හැමදේම ඇත්තද උබ මේ ගැන ලියවිලා තියන හැමදේම පිළිගන්නවද එහෙම නැත්නම් උබ පිළිගන්නේ කව්රු ලියපු ඒවාටද
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    google කරහම එන හැමදේම ඇත්තද උබ මේ ගැන ලියවිලා තියන හැමදේම පිළිගන්නවද එහෙම නැත්නම් උබ පිළිගන්නේ කව්රු ලියපු ඒවාටද

    මම පිලිගන්නෙ මහාවංශෙ කියල තියෙන දේවල් මිසක් එක එකා කියන දේ නෙමේ. උඹ වගේ නෙමේ. හික්ස් :lol::lol:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    apoi maha wansw sahenna boru thiyenawa....... eeka nikan guna warnanawak witharai.. anika maha wanse Rawana gana kothanakawath kiyala naa 13th century ekata kalin.. puluwan nan oppu karapan

    උඹ ඔප්පු කරපං මහාවංශෙ කියල තියෙන ඒව බොරු කියල..
    :rolleyes::rolleyes::rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම පිලිගන්නෙ මහාවංශෙ කියල තියෙන දේවල් මිසක් එක එකා කියන දේ නෙමේ. උඹ වගේ නෙමේ. හික්ස් :lol::lol:

    පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක්
    සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන
    රන් කඩුවක් අරන් එයින්
    රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
    සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
    සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්

    මේවත් මහවන්සේද තිබුනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ ඔප්පු කරපං මහාවංශෙ කියල තියෙන ඒව බොරු කියල..
    :rolleyes::rolleyes::rolleyes:

    ekak thami lanka ithihaseya wijayagen patan gannema thawa ekak thamai lankawe wijaya enna kalin hitapu minissu yakun bawa keema... thawa ekak thami Dutugamunu rajathuma naga lowin kumariyak ragena aa bawa keema...

    me wage thawa godak denna puluwan! :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක්
    සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන
    රන් කඩුවක් අරන් එයින්
    රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
    සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
    සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්

    මේවත් මහවන්සේද තිබුනේ

    owa kiyanne heena manen pelana minissu.. ateeth kamaya kiyanna oyawage katha mathak kara kara athal ganna ekata.. habai un ratata wadak karana un newe...
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක්
    සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන
    රන් කඩුවක් අරන් එයින්
    රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
    සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
    සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්

    මේවත් මහවන්සේද තිබුනේ

    මම කියල තිබ්බෙ "මට හරියට මතක නෑ බං" කියල... උඹ කන්නාඩි පාවිච්චි කරනවද.? බලපන් ඇස් ඇරල.. උඹ ඊට පස්සෙ මගෙ පෝස්ට් එක කියවල නෑ වගේ.ඒකත් කියවල කතාකරපන්.. :lol: :lol:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ekak thami lanka ithihaseya wijayagen patan gannema thawa ekak thamai lankawe wijaya enna kalin hitapu minissu yakun bawa keema... thawa ekak thami Dutugamunu rajathuma naga lowin kumariyak ragena aa bawa keema...

    me wage thawa godak denna puluwan! :P

    උඹ කියන විදියට මහාවංශෙ බාගෙට බාගයක් බොරුනෙ බං. :lol::lol::lol: සතුටුයි උඹ ගැන..
     
    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    බාද අවට කමක් නා මචන්ලා දිගටම පොස්ට් දාපල්ලා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ කියන විදියට මහාවංශෙ බාගෙට බාගයක් බොරුනෙ බං. :lol::lol::lol: සතුටුයි උඹ ගැන..

    අන්තර්ගතයේ තියන ඒවා ඇත්තද බොරුද කියපන් උබ මහාවංශය කියවල ඇතිනේ
    එහෙම නැත්නම් මතක නැද්ද
    පුලුවන්නම් මහා බ්‍රහ්මයාගේ mail address එක දාපන්
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    owa kiyanne heena manen pelana minissu.. ateeth kamaya kiyanna oyawage katha mathak kara kara athal ganna ekata.. habai un ratata wadak karana un newe...

    උඹට වඩා හොඳට මම රටට වැඩක් කරනව මචං. උඹ වගේ හිතුමතේට දොඩවන්නෙ නෑ. දෙයක් ගැන හොයල බලල කතාකරපං සහෝ. :rolleyes::rolleyes::rolleyes:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අන්තර්ගතයේ තියන ඒවා ඇත්තද බොරුද කියපන් උබ මහාවංශය කියවල ඇතිනේ

    මචං මට මෝඩයො එක්ක වාද කරන්න වෙලාවක් නෑ. ඊට පස්සෙ උඹල කියයි මහාවංශෙට කලින් ලියවුනු පුස්කොල පොතුත් බොරුයි කියල. කරුණු බුද්ධියෙන් විමසා බලා කටයුතු කරන්න කියන එකයි මම උඹලට කියන්නෙ. බුදු දහමෙ කියල තියෙන්නෙ එහෙමයි. උඹල මොන ආගමේද කියල මම කියන්න දන්නෙ නෑ. බුද්ධාගමේ නම් පන්සලකට වැස්සකටවත් ගියානම් දැනගන්න තිබුන ඒ ගැන. :lol::lol::lol::lol::lol:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අන්තර්ගතයේ තියන ඒවා ඇත්තද බොරුද කියපන් උබ මහාවංශය කියවල ඇතිනේ
    එහෙම නැත්නම් මතක නැද්ද
    පුලුවන්නම් මහා බ්‍රහ්මයාගේ mail address එක දාපන්

    ඒ.. මතක නෑ බං. කියල දියන්කො. උඹ දන්නව ඇතිනෙ මට වැඩිය හොඳට.. :lol::lol::lol::lol: