ගොඩක් පරණ නූලක් උනත් මාසයක් පුරා අ:ජාලයේ කරපු සෙව්ම් අතර යම් වැදගන්මක් ඇති නූලක් බැවින් යමක් සඳහන් කරමි ! රාවනා රජතුමා ..... !
අපි අද කාලයේ දකින දෙයක් පිළිගනිමු පළමුව .. (මහා ගොඩක් යටට හාරන්න ඕනේ නැති නිසා ) ලෝකයටම තර්ජනයක් කියල හොයල හොයල Binlaadinwa මරල දැන්ම (මම මුසල්මානුවෙක් නෙවේ) දැන් ඒ කතාව යටයනවා ,තලෙබාන්ලට ඔහු නියම රජෙක් වෙන්න ඇති ... .. .. වැළලී ගියා !
රාවණා රජතුමා දසරධ ශිල්ප පූර්ණ කරපු .. අපේ රජ කෙනෙක් .. ප්රශ්නය උනේ රාවණා තම සියලු ශිල්ප උපයෝගයෙන් මුළු ලෝකයටම රජකම් කියාවි යන්නයි ! මේකට විවිධ තලයන් වල වාසය කල විවිධ බලකාමින් බිය උනා , එතැන් පටන් රාවණා ශක්තිය බිඳ හෙළීමට ක්‍රියා සිදු උනා .. කියා උපකල්පනය කරන්න පුළුවන් නේද ? මුළු මහත් ලෝකයටම තනි රජෙක් ? කව්ද කැමති වෙන්නේ ! හැබැයි එහෙම උනානම් අද අපි විඳින ගැහැට නොවිදින්න තිබුනා ... පසුගිය දිනෙක බලන්ගොඩ කැණීමකදී හමුවුන පාත්තරයේ සඳහන්ව තිබුනේ පැවසු දෙයට වඩා වෙනස් දෙයක් , එනම් එහි සඳහන්ව තිබුනේ "යෝගිෂ " යන අරුතයි , එනම් එය රාවණා යුගයේ විසූ යම් යෝගී වරයෙකුට අයත් බවයි ! එසේනම් රාවණ යුගයේත් දියුණු භාවනා යෝගීන් හිටියා . වසර 5000 කට කලින් නියම සිංහල වංශයට හංගපු වළදාපු ශ්‍රේෂ්ට අතීතයක් තියෙනවා හොඳේ !මේ 2558 වෙනි බුද්ධ වර්ෂය .
2012 දී මායා වරුන්ගේ කැලැන්ඩරේ නැවතුනා මතකද ? එහෙම නැවතුනේ අලුත් කැලැන්ඩරයක් පටන් ගන්න ! ඒ තමයි රාවණා පුනර්යුගය ... (ටිකක් කල්පනා කරලා බලන්න ) රාවණා රජතුමා ඔය කියන විදිහට සිහිමුර්ජා වෙලානම් .. සිහි ගන්වන්න ගංගානම් ගඟේ දියබිඳක් ඕනෙනම් .. මෙය කල නොහැකි දෙයක්ද ? ගංගානම් ගඟෙන් වතුර බෝතලයක් ගේන්න අපිට බැරිද ? හැබැයි පොඩි කොස්සක් තියෙනවා වතුර ගන්න ඕනේ පටන් ගන්න තැනින් යොදුන් 100ක් දුරින් .. ටිකක් මහන්සි උනොත් ඒකත් පුළුවන් ! ගෙනත් රජු දේහය තිබෙන කන්දට ඉසින්නත් පුළුවන් .
පසින්ගලේ ,රන් සපත්තු, සිල්වත් 108 යන සියල්ල මෙම කාරිය නොකෙරෙන තැනට සකස්කළ මායාවන් නෙවේද ?
පසින්ගලේ ,රන් සපත්තු කියන මේ දෙක ගත්ත එකා උගේ අම්ම අප්ප ගැනවත් හිතන් නැති එකේ රාවණා රජතුමා ගැන හිතයිද ? සිල්වත්තු 108ක් කොහෙන් හොයන්නද ? අපේ එක රජෙක් කන්යවියෝ 7 හොයාගත්තලු වැඩේ ඉවරවෙලා බලනකොට 4ක් ගැහැණුලු .
මෙම රාවණ රාජ්‍ය නැවත නැංවීමට උවමනා ජලය ටිකත් මුළු හදවතින්ම රාවණා රජුලෙස පිළිගන්නා 7 දෙනෙකුත් පමණක් යන්න මගේ අදහසයි ! තව 6 දෙනෙක් සිටිනවාද ?