



කොන්ද කෙලින් තියන් නියම බෞධයෙක් වගේ එඩිතරව "සමාජයේ පොර" වෙන්න දගලන රාවනා ගැන්සියට පිලිතුරු දුන් විදේශ සේවා කාර්යන්ශයේ අමල් සේනාධිලන්කාර මහත්මයට මාගේ ප්රනාමය

කොන්ද කෙලින් තියන් නියම බෞධයෙක් වගේ එඩිතරව "සමාජයේ පොර" වෙන්න දගලන රාවනා ගැන්සියට පිලිතුරු දුන් විදේශ සේවා කාර්යන්ශයේ අමල් සේනාධිලන්කාර මහත්මයට මාගේ ප්රනාමය![]()
ආහ්.. ඇත්තද? එහෙනම් උබ බලලා තියෙන්නේ වැරදි කොනෙන්. අන්තිමට කවුද එතකොට කිව්වේ ආයේ මෙයත් එක්ක කතා කොරන්නේ නැ කියලා.. ඇහ් බන්. විහාරස්තානෙකට ඇවිත් කොමසාරිස් කෙනෙක් "දැන් මොකක්ද කියන්නේ ? " කියලා ඇහුවොත්. ඒක ස්වාමින් වහන්සේගේ අවුලක්ද කොමසාරිස්ගේ අවුලක්ද? මේ පොර චරිතේ ගේට්ටුවේ සිකියුරිටි එකාට "ඇරපන් ගේට්ටුව" කියාගෙන එන්නේ ඇතුලට අම්මගේ අප්පගේ බූදලේ වගේ.. සිවුරට ගරුත්වයක් ඇති බව හැබැව. හැබැයි සිවුර ඉස්සරහට දාලා චන්ඩිකම් කරන එක සිවුරට කරන අවමානයක්. මේක හරියි කියනවා නම් ඒක උබේ මතේ. ඒකට ගරු කරනවා.
බම්බුව
අපි නම් දැක්කේ පොර හාමුදුරුවෝ මග ඇරලා පැනල යන හැටි



Meka post karapu we...putata sure ekatama Amal senadeeraka pu..deepuekek apinam dakka u hamuduruwo issaraha korawenawa