රාවණා විදේශ සේවා බුකියේදි කිච වෙයි..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රාවණා විදේශ සේවා බුකියේදි කිච වෙයි..



කොන්ද කෙලින් තියන් නියම බෞධයෙක් වගේ එඩිතරව "සමාජයේ පොර" වෙන්න දගලන රාවනා ගැන්සියට පිලිතුරු දුන් විදේශ සේවා කාර්යන්ශයේ අමල් සේනාධිලන්කාර මහත්මයට මාගේ ප්‍රනාමය :D:D:D:D
 
  • Like
Reactions: 541100

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Rawana-On-16-Oct-2014-1.jpg


හොදටම රිදිලා ඉත්තැපානට
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
විහිලුවේ හොදම එක.. මේ මාද්ය නිවේදන ගහන සින්හලයන් සුරකින්න ඉන්න සින්හල රාවනා බලය ඉන්නේ පෙරේරා මාවතේ.. අනික පොඩි ලමයි රට ඉන්න අම්මට තාත්තට එද්දි සෙල්ලම් බඩු ගේන්න කියලා ලියන ලියුම් වගේ මේකේ මාද්ය නිවේදන " වෙලාවක් නැහැලු" "එයාට" "කො"

:P:P:P:P
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කොන්ද කෙලින් තියන් නියම බෞධයෙක් වගේ එඩිතරව "සමාජයේ පොර" වෙන්න දගලන රාවනා ගැන්සියට පිලිතුරු දුන් විදේශ සේවා කාර්යන්ශයේ අමල් සේනාධිලන්කාර මහත්මයට මාගේ ප්‍රනාමය
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    ගොන් හාමුදුරුවො කෙනෙක්.හාමුදුරුවො කියනවා ජනාදිපති හොඳයිලු.ඇමතිවරු නරකයිලු.ඇමතිවරුලු රට කන්නේ.ඇමතිවරුන්ට අද බලයක් නෑ කියලා මේ හාමුදුරුවො දන්නේ නැද්ද?අද ඇමති බලතල ඔක්කොම රාජපක්ෂ පාලනයට යටවෙලා.විදේශ වැඩ ඔක්කොම සජින්වාස් සහ ශේනුකා හරහා තමයි පාලනය වෙන්නේ.:D
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    කොන්ද කෙලින් තියන් නියම බෞධයෙක් වගේ එඩිතරව "සමාජයේ පොර" වෙන්න දගලන රාවනා ගැන්සියට පිලිතුරු දුන් විදේශ සේවා කාර්යන්ශයේ අමල් සේනාධිලන්කාර මහත්මයට මාගේ ප්‍රනාමය

    ඕක විමල් වීරවංශ ඇමතිවරු කිච කරන්න අටවා ගත්ත එකක්.පලකො විමලෙගේ අමාත්‍යංශයට.ඒකනේ ඔක්කොම හොරකම් තියෙන්නේ:rofl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව


    කොන්ද කෙලින් තියන් නියම බෞධයෙක් වගේ එඩිතරව "සමාජයේ පොර" වෙන්න දගලන රාවනා ගැන්සියට පිලිතුරු දුන් විදේශ සේවා කාර්යන්ශයේ අමල් සේනාධිලන්කාර මහත්මයට මාගේ ප්‍රනාමය :D:D:D:D

    බම්බුව
    අපි නම් දැක්කේ පොර හාමුදුරුවෝ මග ඇරලා පැනල යන හැටි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    බම්බුව
    අපි නම් දැක්කේ පොර හාමුදුරුවෝ මග ඇරලා පැනල යන හැටි
    ආහ්.. ඇත්තද? එහෙනම් උබ බලලා තියෙන්නේ වැරදි කොනෙන්. අන්තිමට කවුද එතකොට කිව්වේ ආයේ මෙයත් එක්ක කතා කොරන්නේ නැ කියලා.. ඇහ් බන්. විහාරස්තානෙකට ඇවිත් කොමසාරිස් කෙනෙක් "දැන් මොකක්ද කියන්නේ ? " කියලා ඇහුවොත්. ඒක ස්වාමින් වහන්සේගේ අවුලක්ද කොමසාරිස්ගේ අවුලක්ද? මේ පොර චරිතේ ගේට්ටුවේ සිකියුරිටි එකාට "ඇරපන් ගේට්ටුව" කියාගෙන එන්නේ ඇතුලට අම්මගේ අප්පගේ බූදලේ වගේ.. සිවුරට ගරුත්වයක් ඇති බව හැබැව. හැබැයි සිවුර ඉස්සරහට දාලා චන්ඩිකම් කරන එක සිවුරට කරන අවමානයක්. මේක හරියි කියනවා නම් ඒක උබේ මතේ. ඒකට ගරු කරනවා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොදුබලෙ ගොතට සින්හල රාවය චම්පිකට රාවනා වීරවන්සට තමයි බාර දීල තියෙන්නෙ.
    වීරවන්සගෙ ඔලුවෙ ප්‍රමානයට තමයි රාවනා තීරන ක්‍රියාමර්ග ගැනෙන්නෙ.
     

    gswimal

    Member
    Jul 12, 2009
    21
    3
    3
    කොන්ද කෙලින් තියන් නියම බෞධයෙක් වගේ එඩිතරව "සමාජයේ පොර" වෙන්න දගලන රාවනා ගැන්සියට පිලිතුරු දුන් විදේශ සේවා කාර්යන්ශයේ අමල් සේනාධිලන්කාර මහත්මයට මාගේ ප්‍රනාමය :D:D:D:D Meka post karapu we...putata sure ekatama Amal senadeeraka pu..deepuekek apinam dakka u hamuduruwo issaraha korawenawa