රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

    මේකට කමෙන්ට් කරන එවුන් ඇස් දෙක පුකේ ගහන්ද මේ කතා බලන්නේ. යකෝ ඉස්සර රාමායනය මිටවඩා තාත්විකව තිබ්බ. රාවණා මිත් එක තවත් හැදී ගෑවිලා යනවා මේ ගොන් පාට වලින් :lol:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    රගපෑමේ තියන අජූත කමයි බැක්ග්‍රව්න්ඩ් සද්ද වල තියන විකාර ඝෝශාකාරී බවයි නිසා මම ඕක පළවෙනි සීසන් එකේ එපි දෙක්ක විතරක් බලලා නැවැත්තුවා. :nerd: ලංකාවේ ටීවි ෂෝ පහත් කරනවා නෙවෙයි. මේක දඩුබස්නාමානය එක්ක බලද්දි අහසයි පොළවයි වගේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොකටද බං ඉතිං ඕව බලන්නෙ

    ඔකේ කමෙන්ට් කරලා තියෙන හැටි දැක්කම මම හිතුවේ GOT , LOTR වලට වඩා හොද ඇති කියල

    කාලයක් ඇගිලි ගැන ගැන හිටියා... ආයෙත් පනපොවමු, අදහමු අපේ රාවණ වංශය...තෙරුවන් සරණයි...රාවණා පිහිටයි... මින් මතු කිසි දිනෙක යක්කයන්ට විපතක් නොවේවා...විශ්වයේ ශක්තිමත්ම රාජ්‍ය ආරක්ශා කරත්වා...

    ❤️❤️❤️❤️❤️😥😥😥😥😥 කොච්චර කාලයක් බලන් ඉදියද මන් අද දවස වෙනකන්.. 😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️

    අම්මෝ..මං මග බලන් ඉදියේ...ගොඩාක් ලස්සනයි...රාවණා...යලි ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    සිංදුව aheddi ඇගේ මයිල් කෙළින් una. Corona walin dukwidina ලෝකwasi හැමෝටම රාවණා රජතුමාගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ...❤️❤️❤️❤️

    ආයුබෝවන් දෙරණ ගොඩක් පින් අපිට අයේ රාවණා බලන්න සැලැසුම් කලට දෙරණට උතුම්වු දාළදා සමිදුගේ පිහිටයි හෙලයන්ට ජය පරයන්ට හෙන

    අපේ යක්කයන්ගෙ මව් බිමට, කොරෝනා වසංගතයෙන් ගැලවීමට වාසනාව ලැබේවා !!!
    :rofl::rofl::rofl:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රගපෑමේ තියන අජූත කමයි බැක්ග්‍රව්න්ඩ් සද්ද වල තියන විකාර ඝෝශාකාරී බවයි නිසා මම ඕක පළවෙනි සීසන් එකේ එපි දෙක්ක විතරක් බලලා නැවැත්තුවා. :nerd: ලංකාවේ ටීවි ෂෝ පහත් කරනවා නෙවෙයි. මේක දඩුබස්නාමානය එක්ක බලද්දි අහසයි පොළවයි වගේ.

    ඔව් බන්, ලොවෙත් සිරා දඩුබස්නාමානය, මුන් මේ සීසන් ගණන් හදන්නේ මෝඩ හැත්ත රාවනා රාවනා කියල ගු බෙට්ටක් දුන්නත් පල් හෑලි ලිය ලිය වැළලෙන නිසා.
    ඔයිට වඩා සරලව හදන්න තිබ්බා නොදන්නා ලබ්බවල් නොකර
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,168
    113
    Mother Earth
    ගෑනුන්ගෙ ගැට දෙකයි පුකවල් එහෙම නම් මරු. ඒ ටික හොඳට කරල තියෙනවා. :cool:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රගපෑමේ තියන අජූත කමයි බැක්ග්‍රව්න්ඩ් සද්ද වල තියන විකාර ඝෝශාකාරී බවයි නිසා මම ඕක පළවෙනි සීසන් එකේ එපි දෙක්ක විතරක් බලලා නැවැත්තුවා. :nerd: ලංකාවේ ටීවි ෂෝ පහත් කරනවා නෙවෙයි. මේක දඩුබස්නාමානය එක්ක බලද්දි අහසයි පොළවයි වගේ.

    මමත් එහෙමයි බන්. මෙලෝ ගතියක් නෑ. අනික් එක අපි දන්නා සහ පොත්වල තියෙන රාවණ ඉතිහාසයේ තියෙන්නේ රාවණාගේ අම්මා කයිකේසි කියලා.මේකේ කියන්නේ වෙන නමක්.