රාවණා VFX දැක්කම සසර කලකිරෙනවා

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    රගපෑමේ තියන අජූත කමයි බැක්ග්‍රව්න්ඩ් සද්ද වල තියන විකාර ඝෝශාකාරී බවයි නිසා මම ඕක පළවෙනි සීසන් එකේ එපි දෙක්ක විතරක් බලලා නැවැත්තුවා. :nerd: ලංකාවේ ටීවි ෂෝ පහත් කරනවා නෙවෙයි. මේක දඩුබස්නාමානය එක්ක බලද්දි අහසයි පොළවයි වගේ.

    :yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අයි බන් මේවයෙ මේ ලියන බාසාවෙන් කතා කරන්නෙ සහ හෙන මහප්‍රාන වචන වලින් කතා කරන්නෙ?

    කම්මැලි වෙලාවට මං කරන්නෙ රෙඩිට් එක කියවන එක, මේවයෙ yt කමෙන්ට් කියවන එක ඊට වඩා ආතල් පේන විදියට

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අයි බන් මේවයෙ මේ ලියන බාසාවෙන් කතා කරන්නෙ සහ හෙන මහප්‍රාන වචන වලින් කතා කරන්නෙ?

    කම්මැලි වෙලාවට මං කරන්නෙ රෙඩිට් එක කියවන එක, මේවයෙ yt කමෙන්ට් කියවන එක ඊට වඩා ආතල් පේන විදියට

    එක තමයි බන්, ලියන භාෂාවෙන් සාමාන්‍ය භාෂාවට එන්න තිබ්බේ මිට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල.
    තාම මුන්ට එකෙන් ගලවෙන්නේවත් බැරි වෙලා තියෙන්නේ.

    බොරු කොන්ඩ, කාඩ්බෝඩ් ජුවලරි/ආමර් රොබින් හුඩ් බලන කාලේවත් දැක්කේ නැ. :rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    රාවණා දඩුබස්නාමානය එක්ක සන්සන්දනය කරන්නන් බැහැ බන්. කතාව කාල දෙකක්. ඕක සන්සන්දනය කරන්න පුළුවන් අකාල සන්ධ්‍යා, මහරජ ගැමුණු, ආලේකෝ උපපාදි වගේ එව්වත් එක්ක. ඒවත් එක්ක ලගින් වත් කියන්න බැහැ මේ මගුල ගොන් විදිහට කෑගහනවයි. බඩු කාරයක්වයි පෙන්න පෙන්න හිටියා. දැන් මොනවා පෙන්නනවා කියලා දන්නේ නැහැ. හොද අධ්‍යක්ෂක ලා නැති කමයි හොද තිරරචකයෝ නැති කමයි හොදට පේනවා. ජයන්ත චන්ද්‍රසිරි වගේ හැදුවනම් කොහොම තියෙයිද ඔය බජට් ඒකත් එක්ක. අඩුම තරමේ මේ ලෝකේ ඉන්න තිර රචකයෙක් වත් ඕක ලිව්වනම් හොදට තියනවා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    14:45 left side eke ගල පොඩි එකෙක් MS PAINT වලින් ක්‍රොප් කරල දාපු වගේ. :lol::lol::lol:

    :yes::yes:

    backgraund එක ගුහාවක් අස්සේ වගේ. ඉස්සර 3D ඉගෙනගන්නකොට මමත් තඩි sphear එකක් ඇතුලේ objects model කරලා sphear එක ඇතුලට තඩි backgraund image එකක් දානවා.
    එතකොටත් ඔහොම තමයි පෙන්නේ.
    ඕක හදපු එකා perspective (පර්යාවලෝකනය) ගැන චිත්‍ර අදිනකොට හරි ඉගෙන ගත්තනම් වැඩේ ගොඩ දාගන්න තිබ්බ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රාවණා දඩුබස්නාමානය එක්ක සන්සන්දනය කරන්නන් බැහැ බන්. කතාව කාල දෙකක්. ඕක සන්සන්දනය කරන්න පුළුවන් අකාල සන්ධ්‍යා, මහරජ ගැමුණු, ආලේකෝ උපපාදි වගේ එව්වත් එක්ක. ඒවත් එක්ක ලගින් වත් කියන්න බැහැ මේ මගුල ගොන් විදිහට කෑගහනවයි. බඩු කාරයක්වයි පෙන්න පෙන්න හිටියා. දැන් මොනවා පෙන්නනවා කියලා දන්නේ නැහැ. හොද අධ්‍යක්ෂක ලා නැති කමයි හොද තිරරචකයෝ නැති කමයි හොදට පේනවා. ජයන්ත චන්ද්‍රසිරි වගේ හැදුවනම් කොහොම තියෙයිද ඔය බජට් ඒකත් එක්ක. අඩුම තරමේ මේ ලෝකේ ඉන්න තිර රචකයෙක් වත් ඕක ලිව්වනම් හොදට තියනවා.

    Agreed! මිනිස්සු ඉල්ලන නිසා කතා හදන්නේ. බලන උන්ට ගානකුත් නැ, හදන උන්ට ගානකුත් නැ.