රාවණා_1_සමුගනී.

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    හරි මචන් ඔන්න මම පිළිගත්ත රවණා කියල එකෙක් හිටියා කියලා. දැන් සතුටුයි ද ? :lol::lol:

    පිලිගත්ත නෙවෙයි.. කිච කරලා.. පීචං කරලා.. පිලිගන්න සිද්ද කරා.. ඔව් සතුටුයි.. එක කලු සුද්දෙක්ගේ මොලේ හේදුවා.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඉන්දියාවේ ධ්වර්කා වල මුහුද යටන් හම්බ වෙච්ච අවුරුදු 5000කට වැඩා පැරණි නගරයේ රාවන ගැන ලියවෙච්ච ලිපි 4ක් තිබුනා කියලා කතාවක් තියෙනවා. ඔයා ඒ ගැන දන්නවාද ?


    ඒ ඇට්ලන්ටිස් නගරයද ?


    ලිපි ලියල තිබ්බේ මොනවගේද ? පුස්කොල වලද ?


    රාවණ ඉතිහාසේ අනුව ඇට්ලන්ටිස් = ලංකාපුර. මේක මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශුරීන් ඔප්පු කළා.


    රාවණ රජ දවස ලියු ලිපි ලියා ඇත්තේ කුමන භාශාවකින්ද ?
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara


    ඒ ඇට්ලන්ටිස් නගරයද ?


    ලිපි ලියල තිබ්බේ මොනවගේද ? පුස්කොල වලද ?


    රාවණ ඉතිහාසේ අනුව ඇට්ලන්ටිස් = ලංකාපුර. මේක මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශුරීන් ඔප්පු කළා.


    රාවණ රජ දවස ලියු ලිපි ලියා ඇත්තේ කුමන භාශාවකින්ද ?

    ඉන්දියාවේ මුහුද යටින් හමුඋන නගරය ගැන හෝ එහි ලිපි ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. තවම හොයාගෙන යනවා.

    ඒ ඇට්ලාන්ටිස් නගරය කියලා අපි විස්වාස කරන්නේ නැහැ. මගේ විස්වාසයට අනුව එය නිකුබ්බිලා දේවිය වාසය කල නගරය වෙන්න පුළුවන්. මිරුන්ඩෝ ඔබේසේකර මහත්තයා ගැන මට තියෙන මතය වෙනස් උනත් ඒ කතාව හරි. ඇට්ලාන්ටිස් කියන්නෙත් ලංකාපුර කියන්නෙත් එකම තැනක්.

    රාවානා රජ තුමාට භාෂා කිහිපයක් පිලිබද හසල දැනීමක් තිබුනු බවට අපි විස්වාස කරනවා. බොහෝ පොත් ලියා ඇත්තේ සංස්කෘත භාෂාවෙන්... ප්‍රාක්‍රීරීට් නැත්නම් ප්‍රකීරීට් නමින් හදුන්වන භාෂා වලින් ලියපු පොත්ද තියෙනවා. (ප්‍රාක්‍රීට් භාෂාවේ ප්‍රබේද තියෙනවා කියලා කියන්න ඕන. ලෙන් ප්‍රාර්කීර්ට් , සිංහල ප්‍රාර්ක්‍රීර්ට් වගේ වර්ග කිහිපයකට බෙදලා තියෙනවා.) ඒ වගේම සිංහල භාෂාවට ඥාති සම්බන්ධතා දක්වන තෙලිගු භාෂාවෙන්ද පොත් ලියලා තියෙනවා. (ඉන්දියාවේ තෙලිගු භාෂාව බාවිතා කරන අය ලංකාපුරයෙන් ගෙනිහින් ඉන්දියාවේ පදිංචි කරවු එකල අඩු කුලේ යැයි සිතිය හැකි ජන කොට්ඨාෂයක් බවට තමයි අපේ විස්වාසය.)
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්දියාවේ ධ්වර්කා වල මුහුද යටන් හම්බ වෙච්ච අවුරුදු 5000කට වැඩා පැරණි නගරයේ රාවන ගැන ලියවෙච්ච ලිපි 4ක් තිබුනා කියලා කතාවක් තියෙනවා. ඔයා ඒ ගැන දන්නවාද ?

    නෑනේ..ලිපියක් කොහෙ හරි තියනවනම් කියන්න:yes:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    නෑනේ..ලිපියක් කොහෙ හරි තියනවනම් කියන්න:yes:

    ඒක කතාවක් විතරයි. මුහුද යට නගරය ගැන කරන පර්යේසන ඉන්දියන් රජය සම්ප්‍රර්නයෙන්ම නතර කරලා සල්ලි නැහැ කියලා. දැනට පර්යේ්සන කරන්නේ නැහැලු.
     

    Similar threads