හරි මචන් ඔන්න මම පිළිගත්ත රවණා කියල එකෙක් හිටියා කියලා. දැන් සතුටුයි ද ?![]()
පිලිගත්ත නෙවෙයි.. කිච කරලා.. පීචං කරලා.. පිලිගන්න සිද්ද කරා.. ඔව් සතුටුයි.. එක කලු සුද්දෙක්ගේ මොලේ හේදුවා..

Last edited:
හරි මචන් ඔන්න මම පිළිගත්ත රවණා කියල එකෙක් හිටියා කියලා. දැන් සතුටුයි ද ?![]()

me kella galle cot eke mechatronics karada koheda
ඉන්දියාවේ ධ්වර්කා වල මුහුද යටන් හම්බ වෙච්ච අවුරුදු 5000කට වැඩා පැරණි නගරයේ රාවන ගැන ලියවෙච්ච ලිපි 4ක් තිබුනා කියලා කතාවක් තියෙනවා. ඔයා ඒ ගැන දන්නවාද ?
ඒ ඇට්ලන්ටිස් නගරයද ?
ලිපි ලියල තිබ්බේ මොනවගේද ? පුස්කොල වලද ?
රාවණ ඉතිහාසේ අනුව ඇට්ලන්ටිස් = ලංකාපුර. මේක මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශුරීන් ඔප්පු කළා.
රාවණ රජ දවස ලියු ලිපි ලියා ඇත්තේ කුමන භාශාවකින්ද ?
පිලිගත්ත නෙවෙයි.. කිච කරලා.. පීචං කරලා.. පිලිගන්න සිද්ද කරා.. ඔව් සතුටුයි.. එක කලු සුද්දෙක්ගේ මොලේ හේදුවා..![]()

ඉන්දියාවේ ධ්වර්කා වල මුහුද යටන් හම්බ වෙච්ච අවුරුදු 5000කට වැඩා පැරණි නගරයේ රාවන ගැන ලියවෙච්ච ලිපි 4ක් තිබුනා කියලා කතාවක් තියෙනවා. ඔයා ඒ ගැන දන්නවාද ?

නෑනේ..ලිපියක් කොහෙ හරි තියනවනම් කියන්න![]()