රාවණ රජු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    sira ban mata nikan pissu wage ban okata hina wennada adannada kiyala hithaganna ba ban:yes:

    මුන්ට පෙන්න දේවල් නැතිකමට මහා පච් ගොඩක් පෙන්නවා
    මිනිස්සු ගොන්නු කියලා මුන් හිතං ඉන්නේ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තෙලබනුව
    රවණා රජතුමගේ සමයේදී හෙළයේ ප්‍රධානතම සංනිවේදන උපකරණයයි. අරිසෙන් අහුබුදුවන්ට අනුව, මේ උපකරණය යොදා ගනිමින් අතීත හෙළයෙක් අනෙකෙකුට ඇමතීමේදී "හෙළෝ" කියා පළමුවෙන්ම පවසයි. එහි තේරුම නම් අනෙක් පසේ සිටින්නේ හෙළයෙක් දැයි දැන ගැනීමටයි. අනෙක් පස තෙලබනුව කනේ තබගෙන සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" යැයි පෙරළා පවසයි. එම සිරිත තවමත් මිනිස් සමාජයේ තිබීම පුදුමයක් නොවේ. :lol::lol:

    fossils06%5B1%5D.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන්ට ලජ්ජා නැද්ද බන් බන් බොරු කියා ඊය මිනිස්සුව රවට්ටලා බද පුරෝ ගන්න
    මුන් නිකන් රවනගේ කාලේ හිටපු හනුමතල වගේ
    වලිගෙ පත්තු කරන රට ගිනි තියනවා

    හීනයන් සින් එක තමයි මහින්දයා පල්ස්තිනෙට සල්ලි දෙනකොට
    රාවනා ඊශ්යෙලට උදවු කරනවා

    මන් දැක්ක පිරිමිඩ හදන්නේ තාක්ෂනය දුන්නෙත් රවනාලු
    පිට සක්වල යාන එන්නේ රවනව හොයාගෙනලු තාක්ෂනය ඉල්ලන්න
    බර්මියුඩා ත්‍රිකොනේ යාන අතුරුදහන් වෙන්නේ රාවණාගේ බලපෑම් නිසාලු

    හිනායන වැඩේ කියන්නේ එකෙක් දාල තිබ්බා උ යක්ෂ ගෝත්‍රිකයන් ගෙන් පවත් එනේක්ලු

    මට අහන්නත් හිතුනා යකා උබේ ගෙදර ආවද නැත්තම් අම්ම යකාගේ ගෙදර ගියද කියලා

    මේ වල බයිලා හුවම හිනයන්ව
    මේ පට්ට පල බොරු ඉතිහාසය කියලා පිලිගන්නලු
    ලංකාවේ දේවල් වලට ගරහන්න එපාලු
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,272
    4,081
    113
    මුන්ට ලජ්ජා නැද්ද බන් බන් බොරු කියා ඊය මිනිස්සුව රවට්ටලා බද පුරෝ ගන්න
    මුන් නිකන් රවනගේ කාලේ හිටපු හනුමතල වගේ
    වලිගෙ පත්තු කරන රට ගිනි තියනවා

    හීනයන් සින් එක තමයි මහින්දයා පල්ස්තිනෙට සල්ලි දෙනකොට
    රාවනා ඊශ්යෙලට උදවු කරනවා

    මන් දැක්ක පිරිමිඩ හදන්නේ තාක්ෂනය දුන්නෙත් රවනාලු
    පිට සක්වල යාන එන්නේ රවනව හොයාගෙනලු තාක්ෂනය ඉල්ලන්න
    බර්මියුඩා ත්‍රිකොනේ යාන අතුරුදහන් වෙන්නේ රාවණාගේ බලපෑම් නිසාලු

    හිනායන වැඩේ කියන්නේ එකෙක් දාල තිබ්බා උ යක්ෂ ගෝත්‍රිකයන් ගෙන් පවත් එනේක්ලු

    මට අහන්නත් හිතුනා යකා උබේ ගෙදර ආවද නැත්තම් අම්ම යකාගේ ගෙදර ගියද කියලා

    මේ වල බයිලා හුවම හිනයන්ව
    මේ පට්ට පල බොරු ඉතිහාසය කියලා පිලිගන්නලු
    ලංකාවේ දේවල් වලට ගරහන්න එපාලු
    sira ban balinnam loke anith minissu karapu wadak nane ban okkoma karala thiyenne ravana :P
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙතන යන ඇත්ත case එක, මුන්ට සල්ලි ලැබෙනව මුලධර්මවාදීන්ගෙන්. සිංහලයට වර්තමානයේ පෙන්නල ආඩම්බරවෙන්න තරම් දෙයක් නෑ; තියනවනම් තියෙන්නේ කටපුරා කියන්න පුළුවන් ඉතිහාසයක් විතරයි. මුන් ඒක පාවිච්චි කරල, අපේ පරණ මුතුන් මිත්තෙක් වෙන රවණා රජතුමා අල්ලගෙන, ඒක වටේ හොඳට සීනි තවරලා දෙනවා සින්හලයෝන්ට රස කර කර ගිලින්න. හැබැයි ඔය සීනි බෝලෙ ඇතුලෙ තියනව විසක්; ඒක තමයි ඔය රවණා මතයත් එක්ක මුන් බුද්ධාගම විකෘති වෙන කරුණු පොඩ්ඩ පොඩ්ඩ ඇතුල් කරනවා. ඕක අපිට තේරුණාට, අවුරුදු 50කට පස්සේ අපේ ළමයි මේව ඇත්ත කියල හිතනවා, ත්‍රිපිටකයේ ධර්ම කරුණු සැක කරන්න ගන්නව. මේකෙ පෙනෙනවට වඩා ලොකු භයානකකමක් තියනව.