රාවනා සහ හෙළ වෙදකම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබල දන්නා රෙද්ද බන් මම එක දවසක් නැද වෙන කට්ටියක් එක්ක ගිය ඔය තැනට මීට අවුරුදු 3ත විතර කලින්... සල්ලි කෙලින් ගන්නේ නෑ වටෙන් ගන්නේ... මුළු කතාවම කියන්නම් පස්සේ ඔය යකා උගේ කටින්ම් කිව්වා ලබන මාර්තු වල මැරෙනවා කියලා උ... ඒ දවස් වල කැලේට යනවා කිව්වා...මු අප්පච්චි වගේ උට්ටනය වෙලාද දන්නේ නෑ:lol::lol::lol:

    :growl:mu wattegamin elewwata passe dan sarasavigama gihin inne,complaints godai:P

    දැන් මේ විඩියෝ එකේ සාක්ශි කාරයෝ 2-3 ම කතා කලා , මිනිහා බොරුකාරයෙක්මයි කියලා ඔප්පු කරලා පෙන්නපන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔන්න මුලින් ම කියන්නම් යන තැන ඉදන්..අපේ අතින් නැන්ද කෙනෙක් තමා කියලා තිබ්බේ මන් බෑ කියද්දී තමා යැව්වේ ගෙදරින්...මොකද මන් ඒ වෙනකොට ජොබ් එකෙන් ඓන් වෙලා සතියක් වත් නෑ..දැන් ඒ නන්දලත් එක්ක ගියා..මුලින්ම මොකක්ද හන්දියක් තියනවා එතනින් හැරිලා තමයි යන්න ඕන පොඩි පාරක ත්‍රී වීල් එකක ගියොත් rs50 ගනී...ඔන්න දැන් ගියාම ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටිය බංකු දාලා තියනවා වාඩිවෙන්න අපිත් ඉතින් ඒ ය අතරේ හිටියා ...පොඩි ගෙයක් තියනවා එකේ තමා මෑන් ඉන්නේ උන්ම එතන එන මිනිස්සුන්ට කෑම දෙන්න canteen එකක් දාගෙන ඉන්නවා... දැන් අපි බංකු ටිකේ වැඩි වෙලා මු එනකන් බලා ඉන්නවා...එතකොට මුව අපි 4to එකකින්වත් දැකලා තිබුනේ නෑ...

    8.30 ට විතර එක පාරටම එකෙක් අවා අගුරු කබලකුත් අරන් දුම් අල්ල අල්ල නිකන් under taker වගේ...එහෙම දැකපු ගමන් මටත් ටිකක් බය හිතුනා... මු දැන් දුම් අල්ලලා උගේ කතාව පටන් ගත්තා.. එක අජෙස්ට් වෙන්න පුළුවන් පැය 1/2 ඉදන් පැය 1 1/2 වෙනකන්... අපි ගිය දවසේ නම් පැය 1/2 කතා කලේ ඔක්කොම දැන් හිටගෙන එකෙක්වත් හ්ම්ම් කියන්නේ නැතුව අහගෙන ඉන්නවා..මු කතා කරන්නේ සිංහලයා ගැන..රාවනා ගැන යක් පරපුර ගැන...මු කියන්නේ මු රාවනා ගේ උත්පත්තියක් ලු..ඔය දෙන talk ටිකට ඕන එකෙක් අන්දෙනවා... සිංහලයා ගැන කියන කතා නම් ඇත්ත..එකත් අර ගලගොඩ අත්තේ වගේ සිංහල කමයි බෞද්ද කමයි යටින් ඒ ගොල්ලන්ගේ ගේම ගෙනියනවා...මන් විතරයි කොල්ලෙකුට හිටියේ...මු දිහා බලාගෙන හිටියොත් කියෝන කොට මු ප්‍රශ්න අහනවා.. මගෙන් මු දෙපාරක් ඇහුව මාත් ඉතින් උ කියන ඒවා අනුමත කළා වගේ හිටියා(එහෙම නෑ මෙහෙමයි කියලා ගේම ඉල්ලන්න යැ)අපි ගියේ ජනවාරි මාසෙක දැනට අවුරුදු 3ට විතර කලින්..මු කිව්වා ඒ අවුරුද්දෙම මාර්තු මාසේ 8 හරි 14(මට හරියට දිනේ මතක නෑ) මැරෙනවා කියලා..එතකොට යනවලු කැලේට තපස් රකින්න(පෙබරවාරි අන්තිමට)..මු කිව්වා ඒ මරණෙන් උව ගලෝගන්න බැරිලු කාටවත් :shocked: තව කියනවා මුගේ බෙහෙත් වට්ටෝරු ටික සුද්දෝ හොරකන් කරන්නලු බලන් ඉන්නේ :lol::lol::lol:

    ඔන්න ඊට පස්සේ තව පොඩි කාමරයක් වගේ එකක් තියනවා එකේ ඉදන් තමයි සාස්තර කියන්නේ..දැන් පෝලිමට වෙලා හිටියා අපිත්...මට අනිත් අයට කියපුව මතක නෑ දැන්.. මන් යක් පරපුරෙන් ලු පැවත ගෙන එන්නේ ඒ හින්දා මට අනතුරක් වෙනවනම් දැනෙනවලු...කිසිම කෙනෙකුට මකුත් කරන්න බැරිලු...ඔච්චර තමා කිව්වේ..

    ආහ ඔය සල්ලි ගන්නේ නැති කතන්දරේ ඇත්තක්..මු සල්ලි ගන්නේ නෑ එත් ඒ ගෙදර මිනිස්සු එතන ඉන්න මිනිස්සුන්ට තෙල් බෙහෙත් නුල් තව එක එක ඒවා විකුනනවා...සරස්වතී තෛලේ එහෙම කුප්පි ගණන් දෙන්නේ :lol::lol::lol::lol: ඔන්න ඔහොමයි වක්‍රාකාරයෙන් ගන්නේ...

    මන් කියන්නේ නෑ එකෙකුටවත් යන්න එපා කියලා.. ඔය සාස්තර පස්සේ යන එක මානසික ලෙඩක් අනික මු වේද මහත්තෙකුත් නෙමෙයි ලියාපදිංචි වෙච්ච..ඔය බෙහෙත් කියන්නේ යක් පරපුරෙන් ලු නේ :growl::growl::growl: ඔය වැඩ පුළුවන් එක සාස්තර කාරෙකුට පුලුවන්නම් කියන්න කියපල්ලා තමන්ගේ සාක්කුවේ තියන නෝට්ටුවක අංක ටික...අන්න එදාට මන් දොහොත් මුදුනින් පිළිගන්න ව සාස්තර ඇත්ත කියලා... ඔවුන් හැම එකාම බොහෝ දුරට කියන්නේ එකම කතා ටිකක්.... එක එහෙමි කියලා පිළිගන්න අපේ හිත අපිට බල කරනවා එක කොච්චර වැරදි උනත්..
    .

    පිස්සු හුත්තෙක් වගේ විකාර කියවන් යන්නැතුව තොගෙ නැන්දට සනීප උනාද නැද්ද කියපන් , යක් පරපුර කියන්නේ තෝ හිතන් ඉන්න කලු කැත කොට දත් තියෙන උන් නෙමේ,
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    අනේ යකෝ මු බෙහෙත් කියන්න ලෙඩේ දැනගෙන ඉන්න එපෑ.. එයාට තිබ්බේ කොන්දේ අමාරුවක්...මු කියනවා එක සංසාරෙන් එන එකක් ලු... එක කිව්වට පස්සේ මොනවද ටිකක් බෙහෙත් තෙල් කඩකින් අරන් මොනවද කරන්න කිව්වා කොන්දේ අමාරුව නම් අඩු උනේ නෑ... මු බෙහෙත් දෙනවට වඩා සාස්තර කියන්නේ...නොදන්නා හු*තවල් කියවන නැතුව හිටපන්...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ යකෝ මු බෙහෙත් කියන්න ලෙඩේ දැනගෙන ඉන්න එපෑ.. එයාට තිබ්බේ කොන්දේ අමාරුවක්...මු කියනවා එක සංසාරෙන් එන එකක් ලු... එක කිව්වට පස්සේ මොනවද ටිකක් බෙහෙත් තෙල් කඩකින් අරන් මොනවද කරන්න කිව්වා කොන්දේ අමාරුව නම් අඩු උනේ නෑ... මු බෙහෙත් දෙනවට වඩා සාස්තර කියන්නේ...නොදන්නා හු*තවල් කියවන නැතුව හිටපන්...

    උඹ හරියට ගන්න කිව්ව බේත් මොනාද දන්නෙත් නෑ , ඒව හරියට ගත්තද දන්නෙත් නෑ , බොරුවට වටේ යනවා මිනිහා සාත්තර කාරයෙක් කිය කියා , මිනිහා බොරු කාරයෙක්නම් හරියට දාපන් ඔප්පු කරන්න පුලුවන් විදියට, එහෙම නැත්නම් පුක දෙන්නැතුව හිටපන් .දැන් අර විඩියෝ එකේ ඉන්න ලෙඩ වෙච්ච මිනිස්සු ගැන උඹ මොකද කියන්නේ?
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උඹ හරියට ගන්න කිව්ව බේත් මොනාද දන්නෙත් නෑ , ඒව හරියට ගත්තද දන්නෙත් නෑ , බොරුවට වටේ යනවා මිනිහා සාත්තර කාරයෙක් කිය කියා , මිනිහා බොරු කාරයෙක්නම් හරියට දාපන් ඔප්පු කරන්න පුලුවන් විදියට, එහෙම නැත්නම් පුක දෙන්නැතුව හිටපන් .දැන් අර විඩියෝ එකේ ඉන්න ලෙඩ වෙච්ච මිනිස්සු ගැන උඹ මොකද කියන්නේ?
    මන් කාටවත් යන්න එපා කියන්නෑ... ගහින් බලපන් ඕන එකෙක්.. මට ඔප්පු කරන්න සාක්ෂි නෑ...කැමති එවුන් පලයන්...මන් ගියේ 2013 ජනවාරි වල මට දුන්නු බෙහෙත් මතක නෑ දැන්... මුගේ කටින් තමයි ඔක්කොම වැඩ ටික ගෙනියන්නේ...උබට ඕනි නම් ගිහින් බලපන්...මට පුක දෙන්න දෙයක් නෑ හු*තෝ එකෙක් අහපු හින්ද මේ පොස්ට් එක දැම්මේ නැතුව තොට වගේ මට කහන්නේ නෑ එක එකා ගැන කියවන්න..
     
    • Like
    Reactions: chanakamanjula

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මන් කාටවත් යන්න එපා කියන්නෑ... ගහින් බලපන් ඕන එකෙක්.. මට ඔප්පු කරන්න සාක්ෂි නෑ...කැමති එවුන් පලයන්...මන් ගියේ 2013 ජනවාරි වල මට දුන්නු බෙහෙත් මතක නෑ දැන්... මුගේ කටින් තමයි ඔක්කොම වැඩ ටික ගෙනියන්නේ...උබට ඕනි නම් ගිහින් බලපන්...මට පුක දෙන්න දෙයක් නෑ හු*තෝ එකෙක් අහපු හින්ද මේ පොස්ට් එක දැම්මේ නැතුව තොට වගේ මට කහන්නේ නෑ එක එකා ගැන කියවන්න..

    මිනිහෙක්ට දොස් කියන්න කලින් හරියට කරුණු එක්කහු කරන් හිටහන් , උඹ හෙන අලි ටෝක්නේ දුන්නේ මූ හොරයි අරකයි මේකයි , දැන් කියනවා දුන්නු බේත් මතක නෑ , ගිහින් බලන්නලු. අනේ හුකේ. දෙයක් හරියට දන්නැත්නම් කටවහන් හිටහන් , දන්න හුත්තකුත් නෑ , නොදන්න හුත්තකුත් නෑ , ඒත් බලන් ගියාම හැම දෙයින්ම පොඩ්ඩ පොඩ්ඩ අල්ලන් අලි ටෝක් දෙන්නේ.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    me weda gena hema thenama beluwoth honda kiyanawa, awunata bahutharayak giya ewunwath, unge danna ekekwath giya ewun da kiyala matannag sure ne,
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මිනිහෙක්ට දොස් කියන්න කලින් හරියට කරුණු එක්කහු කරන් හිටහන් , උඹ හෙන අලි ටෝක්නේ දුන්නේ මූ හොරයි අරකයි මේකයි , දැන් කියනවා දුන්නු බේත් මතක නෑ , ගිහින් බලන්නලු. අනේ හුකේ. දෙයක් හරියට දන්නැත්නම් කටවහන් හිටහන් , දන්න හුත්තකුත් නෑ , නොදන්න හුත්තකුත් නෑ , ඒත් බලන් ගියාම හැම දෙයින්ම පොඩ්ඩ පොඩ්ඩ අල්ලන් අලි ටෝක් දෙන්නේ.
    උබනේ පකෝ එක එකාට කඩේ යන්නේ දැකලවත් නැතුව අඩුම තරමේ මන් එතනට ගිහින් හරි තියනවා..නොදන්නා පකවල් කතා කරන්නේ නැතුව පුකේ ඇගිල්ලක් ගහගෙන නිදා ගනින් එක එකාට නයට කහින්නේ නැතුව
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබනේ පකෝ එක එකාට කඩේ යන්නේ දැකලවත් නැතුව අඩුම තරමේ මන් එතනට ගිහින් හරි තියනවා..නොදන්නා පකවල් කතා කරන්නේ නැතුව පුකේ ඇගිල්ලක් ගහගෙන නිදා ගනින් එක එකාට නයට කහින්නේ නැතුව

    තෝ ඌ ලගට ගියා කියලා , ඌ කරන්නේ මොකද්දවත් දන්නැතුව මෙතන ලබ්බක් කියෝනවා , මේක බලන උන් නොමග යවන්නැතුව හිටපිය. මිනිහෙක්ව දැක්ක පලියට චෝදනා කරන්න බෑ එහෙම. පුකේ මොකටද පකෝ ඇඟිලි ගහගන්නේ , තෝ උබේ හිලට ඇඟිල්ල ගහන් නිදාගත්තනම් තමයි හොඳ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මන් කාටවත් යන්න එපා කියන්නෑ... ගහින් බලපන් ඕන එකෙක්.. මට ඔප්පු කරන්න සාක්ෂි නෑ...කැමති එවුන් පලයන්...මන් ගියේ 2013 ජනවාරි වල මට දුන්නු බෙහෙත් මතක නෑ දැන්... මුගේ කටින් තමයි ඔක්කොම වැඩ ටික ගෙනියන්නේ...උබට ඕනි නම් ගිහින් බලපන්...මට පුක දෙන්න දෙයක් නෑ හු*තෝ එකෙක් අහපු හින්ද මේ පොස්ට් එක දැම්මේ නැතුව තොට වගේ මට කහන්නේ නෑ එක එකා ගැන කියවන්න..
    මචන් හරියට හොයලා බලලා කතා කරන්න. වෙනස එකේ කතා කරපු ලෙඩ්ඩු ඔක්කොම බොරු කාරයෝ වෙන්න බැහැනෙ. අනික හිරු එකෙ ගිය වැඩසටහන් දෙකම බලන්න, එකේ අන්තිමට පදිරි වෙන්නෙ අර ගොබ්බ නිවේදකයා. විද්ද්‍යාකුලපති මහත්තයාත් ටිකක් එරෙනවා.

    මමනම් ඇත්තටම පොර ඉන්න තැනට ගිහින් නෑ හැබැයි ගිහින් බලන ආසයි. මෙතන මරා ගන්නවට වඩා ඇත්ත නැත්ත හොයලා බලන එක හොඳයි කියන එකයි තමයි මගෙ මතේ.
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    උබල දන්නා රෙද්ද බන් මම එක දවසක් නැද වෙන කට්ටියක් එක්ක ගිය ඔය තැනට මීට අවුරුදු 3ත විතර කලින්... සල්ලි කෙලින් ගන්නේ නෑ වටෙන් ගන්නේ... මුළු කතාවම කියන්නම් පස්සේ ඔය යකා උගේ කටින්ම් කිව්වා ලබන මාර්තු වල මැරෙනවා කියලා උ... ඒ දවස් වල කැලේට යනවා කිව්වා...මු අප්පච්චි වගේ උට්ටනය වෙලාද දන්නේ නෑ:lol::lol::lol:

    machan danna deyak kiyapan.. wedamahaththaya marena nisa ayta jiwath wenna krama 5k tyenwa... eken eka kramayak krala thama pyramid ekak hdlaeke athule eka dwasak hitye.. meka balapan..
    https://www.youtube.com/watch?v=YUXQTm3LoHo
     
    longmarch

    Member
    Jul 6, 2015
    45
    5
    0
    උබල දන්නා රෙද්ද බන් මම එක දවසක් නැද වෙන කට්ටියක් එක්ක ගිය ඔය තැනට මීට අවුරුදු 3ත විතර කලින්... සල්ලි කෙලින් ගන්නේ නෑ වටෙන් ගන්නේ... මුළු කතාවම කියන්නම් පස්සේ ඔය යකා උගේ කටින්ම් කිව්වා ලබන මාර්තු වල මැරෙනවා කියලා උ... ඒ දවස් වල කැලේට යනවා කිව්වා...මු අප්පච්චි වගේ උට්ටනය වෙලාද දන්නේ නෑ:lol::lol::lol:

    ඔබලා වගේ කාලකන්නි සත්තු වගේ මිනිස්සු ඉන්නකන් අපේ සිංහල ජාතියට ජාතියක් විදිහට අගිටින්න බැරි වෙලා තින්නේ , කව්රු හරි එකෙක් සිංහල ජාතිය,අපේ අබිමානය ගැන කතා කරනවද අන්න ඒ මිනිහා බොරු කාරයා කියලා හංවඩු ගහනවා එකයි මුන් වගේ එවුන්ගේ හැටි , ඔබලා සු ද්දගේ ජාතකය ලංකාවේ ගෙනියන පරයෝ :growl::growl:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔන්න මුලින් ම කියන්නම් යන තැන ඉදන්..අපේ අතින් නැන්ද කෙනෙක් තමා කියලා තිබ්බේ මන් බෑ කියද්දී තමා යැව්වේ ගෙදරින්...මොකද මන් ඒ වෙනකොට ජොබ් එකෙන් ඓන් වෙලා සතියක් වත් නෑ..දැන් ඒ නන්දලත් එක්ක ගියා..මුලින්ම මොකක්ද හන්දියක් තියනවා එතනින් හැරිලා තමයි යන්න ඕන පොඩි පාරක ත්‍රී වීල් එකක ගියොත් rs50 ගනී...ඔන්න දැන් ගියාම ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටිය බංකු දාලා තියනවා වාඩිවෙන්න අපිත් ඉතින් ඒ ය අතරේ හිටියා ...පොඩි ගෙයක් තියනවා එකේ තමා මෑන් ඉන්නේ උන්ම එතන එන මිනිස්සුන්ට කෑම දෙන්න canteen එකක් දාගෙන ඉන්නවා... දැන් අපි බංකු ටිකේ වැඩි වෙලා මු එනකන් බලා ඉන්නවා...එතකොට මුව අපි 4to එකකින්වත් දැකලා තිබුනේ නෑ...

    8.30 ට විතර එක පාරටම එකෙක් අවා අගුරු කබලකුත් අරන් දුම් අල්ල අල්ල නිකන් under taker වගේ...එහෙම දැකපු ගමන් මටත් ටිකක් බය හිතුනා... මු දැන් දුම් අල්ලලා උගේ කතාව පටන් ගත්තා.. එක අජෙස්ට් වෙන්න පුළුවන් පැය 1/2 ඉදන් පැය 1 1/2 වෙනකන්... අපි ගිය දවසේ නම් පැය 1/2 කතා කලේ ඔක්කොම දැන් හිටගෙන එකෙක්වත් හ්ම්ම් කියන්නේ නැතුව අහගෙන ඉන්නවා..මු කතා කරන්නේ සිංහලයා ගැන..රාවනා ගැන යක් පරපුර ගැන...මු කියන්නේ මු රාවනා ගේ උත්පත්තියක් ලු..ඔය දෙන talk ටිකට ඕන එකෙක් අන්දෙනවා... සිංහලයා ගැන කියන කතා නම් ඇත්ත..එකත් අර ගලගොඩ අත්තේ වගේ සිංහල කමයි බෞද්ද කමයි යටින් ඒ ගොල්ලන්ගේ ගේම ගෙනියනවා...මන් විතරයි කොල්ලෙකුට හිටියේ...මු දිහා බලාගෙන හිටියොත් කියෝන කොට මු ප්‍රශ්න අහනවා.. මගෙන් මු දෙපාරක් ඇහුව මාත් ඉතින් උ කියන ඒවා අනුමත කළා වගේ හිටියා(එහෙම නෑ මෙහෙමයි කියලා ගේම ඉල්ලන්න යැ)අපි ගියේ ජනවාරි මාසෙක දැනට අවුරුදු 3ට විතර කලින්..මු කිව්වා ඒ අවුරුද්දෙම මාර්තු මාසේ 8 හරි 14(මට හරියට දිනේ මතක නෑ) මැරෙනවා කියලා..එතකොට යනවලු කැලේට තපස් රකින්න(පෙබරවාරි අන්තිමට)..මු කිව්වා ඒ මරණෙන් උව ගලෝගන්න බැරිලු කාටවත් :shocked: තව කියනවා මුගේ බෙහෙත් වට්ටෝරු ටික සුද්දෝ හොරකන් කරන්නලු බලන් ඉන්නේ :lol::lol::lol:

    ඔන්න ඊට පස්සේ තව පොඩි කාමරයක් වගේ එකක් තියනවා එකේ ඉදන් තමයි සාස්තර කියන්නේ..දැන් පෝලිමට වෙලා හිටියා අපිත්...මට අනිත් අයට කියපුව මතක නෑ දැන්.. මන් යක් පරපුරෙන් ලු පැවත ගෙන එන්නේ ඒ හින්දා මට අනතුරක් වෙනවනම් දැනෙනවලු...කිසිම කෙනෙකුට මකුත් කරන්න බැරිලු...ඔච්චර තමා කිව්වේ..

    ආහ ඔය සල්ලි ගන්නේ නැති කතන්දරේ ඇත්තක්..මු සල්ලි ගන්නේ නෑ එත් ඒ ගෙදර මිනිස්සු එතන ඉන්න මිනිස්සුන්ට තෙල් බෙහෙත් නුල් තව එක එක ඒවා විකුනනවා...සරස්වතී තෛලේ එහෙම කුප්පි ගණන් දෙන්නේ :lol::lol::lol::lol: ඔන්න ඔහොමයි වක්‍රාකාරයෙන් ගන්නේ...

    මන් කියන්නේ නෑ එකෙකුටවත් යන්න එපා කියලා.. ඔය සාස්තර පස්සේ යන එක මානසික ලෙඩක් අනික මු වේද මහත්තෙකුත් නෙමෙයි ලියාපදිංචි වෙච්ච..ඔය බෙහෙත් කියන්නේ යක් පරපුරෙන් ලු නේ :growl::growl::growl: ඔය වැඩ පුළුවන් එක සාස්තර කාරෙකුට පුලුවන්නම් කියන්න කියපල්ලා තමන්ගේ සාක්කුවේ තියන නෝට්ටුවක අංක ටික...අන්න එදාට මන් දොහොත් මුදුනින් පිළිගන්න ව සාස්තර ඇත්ත කියලා... ඔවුන් හැම එකාම බොහෝ දුරට කියන්නේ එකම කතා ටිකක්.... එක එහෙමි කියලා පිළිගන්න අපේ හිත අපිට බල කරනවා එක කොච්චර වැරදි උනත්...

    යූටියුබ් එකේ තිබ්බ වීඩියෝ ටික ඔක්කොම බැලුව. බොරුවක් කරනව කියල කියන්න කිසිම සාක්ෂියක් නෑ.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔබලා වගේ කාලකන්නි සත්තු වගේ මිනිස්සු ඉන්නකන් අපේ සිංහල ජාතියට ජාතියක් විදිහට අගිටින්න බැරි වෙලා තින්නේ , කව්රු හරි එකෙක් සිංහල ජාතිය,අපේ අබිමානය ගැන කතා කරනවද අන්න ඒ මිනිහා බොරු කාරයා කියලා හංවඩු ගහනවා එකයි මුන් වගේ එවුන්ගේ හැටි , ඔබලා සු ද්දගේ ජාතකය ලංකාවේ ගෙනියන පරයෝ :growl::growl:
    දන්නා හු*ත කුත් නැතුව නිකන් කියවන් නැතුව හිටපන් පකෝ... උබට ඕනි නම් එතනට ගිහින් බලපන් මට පුකේ අමාරු යැ... යකෝ සිංහල ජාතියට කෙල වෙලා තියෙන්නේ තොපි වගේ උඩින් සිංහල කම තියා ගෙන යටින් තමන්ගේ ගේම ගහන්න සිංහල කම ආවරණයක් කර ගත්තු වේ*ගේ පුතාලා හින්ද..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    යූටියුබ් එකේ තිබ්බ වීඩියෝ ටික ඔක්කොම බැලුව. බොරුවක් කරනව කියල කියන්න කිසිම සාක්ෂියක් නෑ.
    මන් උබලට යන්න එපා කියන්නේ නෑ මචන් ඕනි නම් ගිහින් බලපන්...උ කටින් තමයි ඔක්කොම ගේම ගහන්නේ... ගිහින්ම බලපන්...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් හරියට හොයලා බලලා කතා කරන්න. වෙනස එකේ කතා කරපු ලෙඩ්ඩු ඔක්කොම බොරු කාරයෝ වෙන්න බැහැනෙ. අනික හිරු එකෙ ගිය වැඩසටහන් දෙකම බලන්න, එකේ අන්තිමට පදිරි වෙන්නෙ අර ගොබ්බ නිවේදකයා. විද්ද්‍යාකුලපති මහත්තයාත් ටිකක් එරෙනවා.

    මමනම් ඇත්තටම පොර ඉන්න තැනට ගිහින් නෑ හැබැයි ගිහින් බලන ආසයි. මෙතන මරා ගන්නවට වඩා ඇත්ත නැත්ත හොයලා බලන එක හොඳයි කියන එකයි තමයි මගෙ මතේ.
    මන් එතනට ගිහින් තේරුම් ගත්ත ටික මචන් කිව්වේ මම දැකපු ටික... ඔය පොර තනිකර කටින් ගේම ගෙනියන්නේ...