උබල දන්නා රෙද්ද බන් මම එක දවසක් නැද වෙන කට්ටියක් එක්ක ගිය ඔය තැනට මීට අවුරුදු 3ත විතර කලින්... සල්ලි කෙලින් ගන්නේ නෑ වටෙන් ගන්නේ... මුළු කතාවම කියන්නම් පස්සේ ඔය යකා උගේ කටින්ම් කිව්වා ලබන මාර්තු වල මැරෙනවා කියලා උ... ඒ දවස් වල කැලේට යනවා කිව්වා...මු අප්පච්චි වගේ උට්ටනය වෙලාද දන්නේ නෑ![]()
mu wattegamin elewwata passe dan sarasavigama gihin inne,complaints godai
![]()
දැන් මේ විඩියෝ එකේ සාක්ශි කාරයෝ 2-3 ම කතා කලා , මිනිහා බොරුකාරයෙක්මයි කියලා ඔප්පු කරලා පෙන්නපන්

mu wattegamin elewwata passe dan sarasavigama gihin inne,complaints godai
තව කියනවා මුගේ බෙහෙත් වට්ටෝරු ටික සුද්දෝ හොරකන් කරන්නලු බලන් ඉන්නේ