රාවනා සහ හෙළ වෙදකම

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මමත් අනෝජ් වෙද මහත්තයව හමුවීමට ගියා... ඔවුන්ගේ ක්‍රමයට ලෙඩ දුක් සුව කිරීමට ‍තරමක කැප කිරීමක් කරන්න ඕන. නමුත් මටනම් හිතෙන්නෙ එ් ක්‍රමය ප්‍රායෝගිකයි කියල. හැබැයි තමුන්ට හිතේ සැකයකින් වෙදකම් කරන්න ගියොත්නම් මේ වෙදකමනම් හරියන එකක් නෑ. ඒ නිසා හොද විශ්වාසයකින් කැපකිරීමකින් යන්න.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොරව දැන් ඇරෙස්ට් කරන්නලු යන්නෙ; වෛද්‍යවරු පෙත්සම් ගහනවලු මෙයා හින්දා ඒගොල්ලන්ගෙ ප්‍රයිවෙට් clinic වලට එන්නෙ නෑ කියල.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    podi prashnayak thiyenawa, mu 100% sinhala rawana parapure dial ekak nam nama kohomada" Silva" wenne?:lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කෝ මේකේ මට කුණුහරප කියලා බැනපු චු කොල්ලෝ සෙට් එක.. මම නම් තාම ඉන්නවා:lol::lol::lol::lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔන්න මුලින් ම කියන්නම් යන තැන ඉදන්..අපේ අතින් නැන්ද කෙනෙක් තමා කියලා තිබ්බේ මන් බෑ කියද්දී තමා යැව්වේ ගෙදරින්...මොකද මන් ඒ වෙනකොට ජොබ් එකෙන් ඓන් වෙලා සතියක් වත් නෑ..දැන් ඒ නන්දලත් එක්ක ගියා..මුලින්ම මොකක්ද හන්දියක් තියනවා එතනින් හැරිලා තමයි යන්න ඕන පොඩි පාරක ත්‍රී වීල් එකක ගියොත් rs50 ගනී...ඔන්න දැන් ගියාම ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටිය බංකු දාලා තියනවා වාඩිවෙන්න අපිත් ඉතින් ඒ ය අතරේ හිටියා ...පොඩි ගෙයක් තියනවා එකේ තමා මෑන් ඉන්නේ උන්ම එතන එන මිනිස්සුන්ට කෑම දෙන්න canteen එකක් දාගෙන ඉන්නවා... දැන් අපි බංකු ටිකේ වැඩි වෙලා මු එනකන් බලා ඉන්නවා...එතකොට මුව අපි 4to එකකින්වත් දැකලා තිබුනේ නෑ...

    8.30 ට විතර එක පාරටම එකෙක් අවා අගුරු කබලකුත් අරන් දුම් අල්ල අල්ල නිකන් under taker වගේ...එහෙම දැකපු ගමන් මටත් ටිකක් බය හිතුනා... මු දැන් දුම් අල්ලලා උගේ කතාව පටන් ගත්තා.. එක අජෙස්ට් වෙන්න පුළුවන් පැය 1/2 ඉදන් පැය 1 1/2 වෙනකන්... අපි ගිය දවසේ නම් පැය 1/2 කතා කලේ ඔක්කොම දැන් හිටගෙන එකෙක්වත් හ්ම්ම් කියන්නේ නැතුව අහගෙන ඉන්නවා..මු කතා කරන්නේ සිංහලයා ගැන..රාවනා ගැන යක් පරපුර ගැන...මු කියන්නේ මු රාවනා ගේ උත්පත්තියක් ලු..ඔය දෙන talk ටිකට ඕන එකෙක් අන්දෙනවා... සිංහලයා ගැන කියන කතා නම් ඇත්ත..එකත් අර ගලගොඩ අත්තේ වගේ සිංහල කමයි බෞද්ද කමයි යටින් ඒ ගොල්ලන්ගේ ගේම ගෙනියනවා...මන් විතරයි කොල්ලෙකුට හිටියේ...මු දිහා බලාගෙන හිටියොත් කියෝන කොට මු ප්‍රශ්න අහනවා.. මගෙන් මු දෙපාරක් ඇහුව මාත් ඉතින් උ කියන ඒවා අනුමත කළා වගේ හිටියා(එහෙම නෑ මෙහෙමයි කියලා ගේම ඉල්ලන්න යැ)අපි ගියේ ජනවාරි මාසෙක දැනට අවුරුදු 3ට විතර කලින්..මු කිව්වා ඒ අවුරුද්දෙම මාර්තු මාසේ 8 හරි 14(මට හරියට දිනේ මතක නෑ) මැරෙනවා කියලා..එතකොට යනවලු කැලේට තපස් රකින්න(පෙබරවාරි අන්තිමට)..මු කිව්වා ඒ මරණෙන් උව ගලෝගන්න බැරිලු කාටවත් :shocked: තව කියනවා මුගේ බෙහෙත් වට්ටෝරු ටික සුද්දෝ හොරකන් කරන්නලු බලන් ඉන්නේ :lol::lol::lol:

    ඔන්න ඊට පස්සේ තව පොඩි කාමරයක් වගේ එකක් තියනවා එකේ ඉදන් තමයි සාස්තර කියන්නේ..දැන් පෝලිමට වෙලා හිටියා අපිත්...මට අනිත් අයට කියපුව මතක නෑ දැන්.. මන් යක් පරපුරෙන් ලු පැවත ගෙන එන්නේ ඒ හින්දා මට අනතුරක් වෙනවනම් දැනෙනවලු...කිසිම කෙනෙකුට මකුත් කරන්න බැරිලු...ඔච්චර තමා කිව්වේ..

    ආහ ඔය සල්ලි ගන්නේ නැති කතන්දරේ ඇත්තක්..මු සල්ලි ගන්නේ නෑ එත් ඒ ගෙදර මිනිස්සු එතන ඉන්න මිනිස්සුන්ට තෙල් බෙහෙත් නුල් තව එක එක ඒවා විකුනනවා...සරස්වතී තෛලේ එහෙම කුප්පි ගණන් දෙන්නේ :lol::lol::lol::lol: ඔන්න ඔහොමයි වක්‍රාකාරයෙන් ගන්නේ...

    මන් කියන්නේ නෑ එකෙකුටවත් යන්න එපා කියලා.. ඔය සාස්තර පස්සේ යන එක මානසික ලෙඩක් අනික මු වේද මහත්තෙකුත් නෙමෙයි ලියාපදිංචි වෙච්ච..ඔය බෙහෙත් කියන්නේ යක් පරපුරෙන් ලු නේ :growl::growl::growl: ඔය වැඩ පුළුවන් එක සාස්තර කාරෙකුට පුලුවන්නම් කියන්න කියපල්ලා තමන්ගේ සාක්කුවේ තියන නෝට්ටුවක අංක ටික...අන්න එදාට මන් දොහොත් මුදුනින් පිළිගන්න ව සාස්තර ඇත්ත කියලා... ඔවුන් හැම එකාම බොහෝ දුරට කියන්නේ එකම කතා ටිකක්.... එක එහෙමි කියලා පිළිගන්න අපේ හිත අපිට බල කරනවා එක කොච්චර වැරදි උනත්...

    ඉස්සෙල්ල කියපන් මචන් උඹ ගත්ත බෙහෙත් වලට හොඳ උනාද කියල? එහෙමවත් කියන්නේ නැතුවනේ උඹ බනින්නේ. මෙහෙමයි බන් ආයතනයක් පවත්වාගෙන යන්න මුදලක් ඕනේ. සිංහල වේද මහත්තයෙක් ගාවට ගියත් ඉස්සර බුලත් අතක් දීල බෙහෙත් ගත්තට දැන් කිසිම දෙයක් නිකම් කර ගන්න බැහැනේ. කවුද කියපන් රුපියලක හරි වැඩක් නිකම් කරලා දෙන්නේ. පොඩ්ඩක් විස්තර හොයලා බලපන් දොස්තරවරු ඇත ඇරපු ලෙඩ්ඩු කි දෙනෙක් මේ මනුස්සය හොඳ කරලා තියනවද කියල. කොළ කැල්ලක් ගත්ත පලියට හැමෝම වෙදෙක් වෙන්නේ නැහැ බන්. එක නිසා තමා ලංකාවට කෙල වෙලා තියෙන්නේ. කතා කරනවාටත් දාස් ගණන් ගන්න මුදලාලිලා වෙද්දු වෙලා ඉන්නේ. උඹ ලියලා තියන දේ ගන්න මෙලෝ හරයක් නැහැ. නිකම් කට වාචලේට කියෙවුව දෙයක් විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: prisly

    මට නෙමෙයි බෙහෙත් ගත්තේ ඒ නැන්දට හොද උනේ නෑ බන්...සිංහල වේද මහත්තුරුන්ට මගේ හිතේ මාර ගව්රවයක් තියනවා..මු සිංහල වෙදෙක් නෙමෙයි කියලා මන් ඕන තැනක කියනවා...මු සාස්තර කාරයෙක්... සාස්තර market කරන්න විවිද ක්‍රම තියනවා..සිංහල කම බෞද්ද කම හැරුණු කොට අලුත්ම එක තමයි රාවනා...අරු කියපු දේ හරියට හරි උ original රාවනා පරපුරෙන් එනවනම් කොහොමද සිල්වා එන්නේ...සිල්වා කියන නම අවේ කොහෙන්ද කියලා කව්රුත් දන්නවනේ... එහෙනම් රාවනා එහෙත් ගිහින් තියනවා....
     
    හා හා හා උබ මගේ rep කපලා තිබුනා නම දාලම...අන්න එහෙමයි නියම පිරිමි මන් දෙනවා උබට ධන rep
     
    මෙහෙමයි මචන්. සමාජේ දුෂණය වෙලා තියන හැටියට සාධාරණව වැඩ කරන මනුස්සයෙක් හොයා ගන්න ගොඩක් අමාරුයි. සාත්තර කියනවා කියලා බහුතරයක් නම් කරන්නේ බොරුව තමා. එක්කෝ අමනුස්ස බලවේගයක් එකතු කරගෙන මනුස්සයාගේ දන්නා විස්තර ටික විතරක් කියනවා. එත් ඉදිරිය කියන්න බැහැ. ඕක තමා විස්තරේ. සිංහල වෙදකමටත් ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ. අද තියන සංස්කෘතියට ගැලපෙන්නේ නැති කම. මේ කලේ බුලත් අතක් දීලා බෙහෙතක් ගන්න ගියොත් ගහලා පන්නයි. සිංහල වෙදකමේ බොහොමයක් දේවල් පදනම් වෙලා තියෙන්නේ ඉර්ශි දැනුම මත. එත් ආද්යාන්තිම පැත්ත දිවුණු කරහම තම තමන්ගේ ගති ලක්ෂණ වලට අනුව එක එක හැකියාවන් තියනවා. හැබැයි ඉතින් ඔප්පු කරන්න අමාරුයි. තමනුත් ඒ වගේ මාර්ගේක යනවා නම් ඒ දේ ගැන දන ගන්න අත්දකින්න පුළුවන් මිසක්. එහෙම නැත්තම් අත්දැකීමෙන්ම තමා පෙන්නන්න් වෙන්නේ. ඔතනට ගිය බහුතරයක් ය හොඳ වෙලා කියලා තමා දන්නේ. හැබැයි ගොඩක් ලොකු කැපවීමක් කරන්න ඕනේ. සිංහල වෙදකම කියන්නේ රෝග මුලයට ප්‍රතිකාර කරන ක්‍රමයක්. එත් ඉංග්‍රීසි වෙදකම් කියන්නේ රෝග ලක්සනයට ප්‍රතිකාර කරන ක්‍රමයක්. ඉතින් සිංහල වෙදකමක් කර ගන්නවා නම් ටිකක් කැපවෙන්න ඕනේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හා හා හා උබ මගේ rep කපලා තිබුනා නම දාලම...අන්න එහෙමයි නියම පිරිමි මන් දෙනවා උබට ධන rep

    rep system එක තියෙන්නේ එකග වෙනවද නැද්ද කියන්නනේ මචන්. ඉතින් හැංගිලා කරන්න ඕනේ දෙයක් නෙමෙයි නේ. මම උඹේ අදහසට එකග නැහැ එකයි කැපුවේ. තරහක් නම් නැහැ. :D
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙහෙමයි මචන්. සමාජේ දුෂණය වෙලා තියන හැටියට සාධාරණව වැඩ කරන මනුස්සයෙක් හොයා ගන්න ගොඩක් අමාරුයි. සාත්තර කියනවා කියලා බහුතරයක් නම් කරන්නේ බොරුව තමා. එක්කෝ අමනුස්ස බලවේගයක් එකතු කරගෙන මනුස්සයාගේ දන්නා විස්තර ටික විතරක් කියනවා. එත් ඉදිරිය කියන්න බැහැ. ඕක තමා විස්තරේ. සිංහල වෙදකමටත් ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ. අද තියන සංස්කෘතියට ගැලපෙන්නේ නැති කම. මේ කලේ බුලත් අතක් දීලා බෙහෙතක් ගන්න ගියොත් ගහලා පන්නයි. සිංහල වෙදකමේ බොහොමයක් දේවල් පදනම් වෙලා තියෙන්නේ ඉර්ශි දැනුම මත. එත් ආද්යාන්තිම පැත්ත දිවුණු කරහම තම තමන්ගේ ගති ලක්ෂණ වලට අනුව එක එක හැකියාවන් තියනවා. හැබැයි ඉතින් ඔප්පු කරන්න අමාරුයි. තමනුත් ඒ වගේ මාර්ගේක යනවා නම් ඒ දේ ගැන දන ගන්න අත්දකින්න පුළුවන් මිසක්. එහෙම නැත්තම් අත්දැකීමෙන්ම තමා පෙන්නන්න් වෙන්නේ. ඔතනට ගිය බහුතරයක් ය හොඳ වෙලා කියලා තමා දන්නේ. හැබැයි ගොඩක් ලොකු කැපවීමක් කරන්න ඕනේ. සිංහල වෙදකම කියන්නේ රෝග මුලයට ප්‍රතිකාර කරන ක්‍රමයක්. එත් ඉංග්‍රීසි වෙදකම් කියන්නේ රෝග ලක්සනයට ප්‍රතිකාර කරන ක්‍රමයක්. ඉතින් සිංහල වෙදකමක් කර ගන්නවා නම් ටිකක් කැපවෙන්න ඕනේ.
    සිංහල වෙදකම ගැන මට කිසිම ගැටළුවක් නෑ මාත් බෙහෙත් අරන් තියනවා ඕන තරම්... මු තනිකරම ගේම ගෙනියන්නේ කටින් අනිත් එක මු වේද මහත්තෙක් නෙමෙයි... සාස්තර කාරයෙක්
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    rep system එක තියෙන්නේ එකග වෙනවද නැද්ද කියන්නනේ මචන්. ඉතින් හැංගිලා කරන්න ඕනේ දෙයක් නෙමෙයි නේ. මම උඹේ අදහසට එකග නැහැ එකයි කැපුවේ. තරහක් නම් නැහැ. :D
    අනිවා අනිවා උබ උබේ මතේ මචන් මන් මගේ මතේ....:):):)