...::"" රාස්සිගේ අවුව... ""::...

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෙ පැත්තෙ මේ අව්වට කිව්වෙ යස්සනි අව්ව කියල...එකම අදහස..
    හන්තාන කන්දට යස්සනි අව්ව වැටුනම ලස්සන කියලා වැඩක් නෑ.
    අපෙ අත්තම්මා තමා කියලා දුන්නෙ යක්ෂණියක් එයාගෙ රෙදි වේලන්නෙ මේ අව්වෙන් කියලා.අපේ නොනවතින නැටිල්ල නවත්තන්න වෙන්න ඇති කියන්න ඇත්තෙ.
    මූන හෝදලා පොතක් අතට ගන්න කන් ඕක තමා කිව්වෙ.
    rep +7
     
    • Like
    Reactions: rangathusith

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඒ සිංදුව කියන්නෙ ගුණදාස කපුගේ මහත්තය නෙමෙයි මචං.. සනත් නන්දසිරි මහත්තයා.. :)

    එක යායක මල් පීදුනු බිම් තීරේ
    පාර දිගේ කනින් කනට
    කොදුර කොදුර ඔබයි මමයි
    විතරයි හිටියේ

    රාස්සිගේ අව්ව වැටී
    දඹ රන් වූ ඔබේ කෙහෙරැලි
    සුළං සමග පොර බැදුවා
    ඔබට මතක නැති වුනාට
    අදවාගේ මතකයි මට

    ගොපළු කොලුගෙ බටනලාව
    සංගීතය මවන අතර
    දොලේ දියෙන් පා කෙරුවා
    ඔබට මතක නැති වුනාට
    අද වාගේ මතකයි මට

    11.gif

    අපෙ පැත්තෙ මේ අව්වට කිව්වෙ යස්සනි අව්ව කියල...එකම අදහස..
    හන්තාන කන්දට යස්සනි අව්ව වැටුනම ලස්සන කියලා වැඩක් නෑ.
    අපෙ අත්තම්මා තමා කියලා දුන්නෙ යක්ෂණියක් එයාගෙ රෙදි වේලන්නෙ මේ අව්වෙන් කියලා.අපේ නොනවතින නැටිල්ල නවත්තන්න වෙන්න ඇති කියන්න ඇත්තෙ.
    මූන හෝදලා පොතක් අතට ගන්න කන් ඕක තමා කිව්වෙ.
    rep +7

    :yes::yes::yes::yes:

    good thread machan..+5added!

    :D Thanks machan...!
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    අපෙ පැත්තෙ මේ අව්වට කිව්වෙ යස්සනි අව්ව කියල...එකම අදහස..
    හන්තාන කන්දට යස්සනි අව්ව වැටුනම ලස්සන කියලා වැඩක් නෑ.
    අපෙ අත්තම්මා තමා කියලා දුන්නෙ යක්ෂණියක් එයාගෙ රෙදි වේලන්නෙ මේ අව්වෙන් කියලා.අපේ නොනවතින නැටිල්ල නවත්තන්න වෙන්න ඇති කියන්න ඇත්තෙ.
    මූන හෝදලා පොතක් අතට ගන්න කන් ඕක තමා කිව්වෙ.
    rep +7

    දැනේ මට ඔබේ ගැමි සුවඳ ....සුන්දරයි :yes::yes: