...::"" රාස්සිගේ අවුව... ""::...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ...::"" රාස්සිගේ අවුව... ""::...

    රාස්සිගේ අවුව...

    මොකද්ද මේ රාස්සිගේ අවුව කියන්නේ...? :baffled:
    අම්මප උඹල එහෙවු එකක් අහල තියෙනවද..? :sorry:

    බොහෝ දුරට වචනේනම් අහල ඇති. :cool: එත් දැකල තියෙනවද...? :no:වෙලේ බැහැල, ඇලේ නාලා, කමතේ වැටිලා ඉදල තියෙනවනම් උඹලට මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් ගමේ තියෙන සංහිඳියාව, ස්වභාව සෞන්දර්යාත්මක පහස නොලබපු, අත් නොවිඳපු අය කොතරම්නම් අපි අතර ඉන්නවද...?

    හරි, පණ්ඩිතකම් වැඩක් නෑනේ කතාව කියමුකෝ. :D නොදන්නා උන්ට කියන්නම් මොකද්ද මේ රාස්සිගේ අවුව කියල... කවුරුත් දන්නවනේ අවුව කියන්නේ මොකද්ද කියල... දවල්ට පායන අවුව බන්...! :rofl:කොහොමහරි ඔය කියන එක හැන්දෑවේ (හවස) 4.00 ත් 6.00 ත් අතර බැහැල යනවනේ. ඔන්න ඔය කියන වෙලාවේ අවුව බැහැල ගිහිල්ල.. කළුවර වෙලා නෑ... සෞම්‍ය ආලෝකයක් පැතිරිලා තියෙන වෙලාව. දැන් තමයි මේ කියන සීන් එකට ටයිම් එක.. සාමාන්‍ය වේලාවෙන් හවස 5.00 ත් 7.00 ත් අතර.... මද ආලෝකය අතරේ සැලකියයුතු මට්ටමේ ඝන හිරු කිරණක් මන්දආලෝකය අතරින් පරිසරය පුරාවට පතිත වෙනවා. මෙන්න මේ වැටෙන හිරු කිරණට තමයි එදා ගැමි වහරේ රාස්සිගේ අවුව කියල හැදින්නුවේ.
    :yes:
    ඉතින් මේ හදිස්සියේ මේ මගුලක් උබලට කියන්න හිතුනේ මොකද කියල කල්පනා කරනවා ඇතිනේ දැන්... :P
    දවසක් හැන්දෑවක මේ සෞන්දර්යාත්මක මොහොත අත්විඳින්න අවස්ථාවක් ලැබුනා මට. ඉතින් දඩිබිඩියේ පුළුවන් විදියට ෆොටෝස් ටිකක් අරගත්තා... මොනවත් නිසා නෙමෙයි උඹල එක්ක බෙදාගන්න...:rolleyes::yes::yes::yes:


    81170909.jpg



    පහුගිය දවස් වල තිබුන කාලගුණ වාතාවරණය ගැන ඉතින් තාම මතක ඇතිනේ... මේ දවසත් වැහිබර දවසක්... අඳුර වැඩි වෙලා තියෙන්නේ ඉහල අහසේ තිබුන වැහි වලකුලුත් එක්ක. ඉතින් කෝ ඔය කියන රාස්සිගේ අවුව... ඇස් ඇරලා බලපල්ලකො ඔය තුරු මුදුන් දිලිසෙන්නේ අර කිව්ව ඝන හිරු කිරණ නිසා...


    16818963.jpg



    හත්ඉලවුවට ගහපු කළාබරේ කිවුවලු... ඒ අස්සේ දේදුන්නකුත් පායනවා... :shocked:


    38969054.jpg





    මේ කරන්ට් කම්බි (විදුලි රැහැන් ) ටික එක්කනම් මට කන්න කේන්තියි... :growl::growl::growl:


    64429820.jpg





    දැන්නම් රාස්සිගේ අවුව රාස්සි අකුලාගෙන.. :frown:මේ වගේ මොහොතක් වැඩිම උනොත් තියෙන්නේ මිනිත්තු 10 ක වගේ කාලයක් තමයි. ඊට අඩු මිසක් වැඩිනම් නෑ... :no:


    22110042.jpg




    හැමෝම ඉතින් දේදුන්න දැකල තියෙනවනේ... එත් අහල තියෙනවද දේදුන්නේ ප්‍රභාමන්ඩලය ගැන. බලන්න පේනවද කියල.


    37028211.jpg




    93335232.jpg



    දැක්කද, හරි. කලබල වෙන්න එපා, දැක්කේනැත්නම් මේ තියෙන්නේ....


    99529946.jpg




    පේනවද ඔය රතු ඉරි දෙක අතරේ තවත් දේදුන්නක චායාවක්....? :cool:බලන්න ඊට උඩ photo එක, පැහැදිලිව පේනවා ඇති..
    මේ දර්ශන දිස්වුනේ නැගෙනහිර අහසේ. ඔය අවස්ථාවේ බටහිර අහස දිස්වුණ ස්වරූපය තමයි මේ තියෙන්නේ...


    53401745.jpg




    52686872.jpg




    ඇසගැටුණ අපුර්ව දසුනක් නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ. එහෙනම් ඉතින් අපි ගියා... අදහස් උදහස් ඉදිරිපත් කරනවානම් හරි වටිනවා. සොබා දහමේ අපුර්වත්වය අගයන්න මේ පිලිබඳ දන්නා කියන කරුණු තියේනම් අපිත් එක්ක බෙදාගන්න ත්‍රෙඩ් එකේ කොටලා යන්න. :) ජයවේවා....!
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Patta ban....Podi kale ape archchi oooka pennala thiyenawa ban...eth man hithanne na dan inna podi eunta oowa penna kiyala denne kenek idi kiyala.....eth lassa deyak...ube tred eka nisa archchi seeya mathak wela apahu godak athetheta giya macha....bohoma sthutyi yaluwa.....
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    :cool:

    ahala thibbata adai hariyatama denagatte ;)
    thakiw machan :)
    3+

    Ela...


    :)

    thanks machan...

    :)

    nice photos machan. anithima photos tikanam maxxa.

    :cool:


    :)


    :D

    bump niyamaine :)

    Thnx..


    :yes:


    Thnx all...
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    :)


    :cool:

    දඩබ්බරයා;13965917 said:
    Patta ban....Podi kale ape archchi oooka pennala thiyenawa ban...eth man hithanne na dan inna podi eunta oowa penna kiyala denne kenek idi kiyala.....eth lassa deyak...ube tred eka nisa archchi seeya mathak wela apahu godak athetheta giya macha....bohoma sthutyi yaluwa.....


    ඔවු බන්.. එකනම් ඇත්ත තමයි.... ආච්චි සීයලා හවසට කෙල්ලෙක්ට තනියම එළියට බහින්න දෙන්නෙත් නෑනෙ. කොහෙද බොල මේ ගොම්මනේ තනිපංගලමේ ගාටන්න හදන්නේ කියල අහනවා...
    :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එල එල. මාත් ඔක දැකල තියනව. ඔය විදිහට ඉර එලිය වෙනස්වෙන හෙතුව එහම දන්නවද?