රාස් ෆිල්ම් එකේ

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    රාස් ෆිල්ම් එකේ ආප්කෙ ප්යාර් මේ හම්සවර් නේ ලගේ
    සිංදුවේ විෂුවල් එකේ තියෙන නත්තල් ගස් වගේ ගස් මොනවා ද? ඒක ෂූට් කරපු ලොකේෂන් මොනවා ද කියල දන්නව ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රාස් ෆිල්ම් එකේ ආප්කෙ ප්යාර් මේ හම්සවර් නේ ලගේ
    සිංදුවේ විෂුවල් එකේ තියෙන නත්තල් ගස් වගේ ගස් මොනවා ද? ඒක ෂූට් කරපු ලොකේෂන් මොනවා ද කියල දන්නව ද?
    Raaz was shot in Mumbai and Ooty,with some of the songs picturised in Switzerland.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Raaz was shot in Mumbai and Ooty,with some of the songs picturised in Switzerland.
    ස්විට්සර්ලන්ඩ්? එතකොට අර වගේ ලස්සන ලොකේෂන්ස් ඉන්දියාවෙ නැද්ද බන්?

    අර මැෂින් හින්දි ෆිල්ම් එකෙ තියෙන ලස්සන ලොකේෂන්ස් නුත් ඉන්දියාවෙ නෙමෙයි ද?
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ස්විට්සර්ලන්ඩ්? එතකොට අර වගේ ලස්සන ලොකේෂන්ස් ඉන්දියාවෙ නැද්ද බන්?

    අර මැෂින් හින්දි ෆිල්ම් එකෙ තියෙන ලස්සන ලොකේෂන්ස් නුත් ඉන්දියාවෙ නෙමෙයි ද?
    Georgia..
    https://en.wikipedia.org/wiki/Machine_(2017_film)